in Flashback

ගැස්සෙන පැද්දෙන | Gassena Paddena by Flashback

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ
යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා

අව්වට වැස්සට තෙමි තෙමි වේලී

අපි කල දේවල් හරිම ජොලී
වයසට ගියාම මොනවා කරන්නද
කරන්න දේවල් මුකුත් නැතී

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ

යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා

ආදරේ කරන්න ආදරේ ලබන්න

මේ වයසට කවුරුත් ආසයි
අපෙ වැඩිහිටියන් බර බරේ දමයි
ගනං ගන්නෙපා ඔහොම තමයි

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ

යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා

ඔය එක එක දේවල් ඔලුවට එන එක

එහෙම තමයි මේ කාලෙ හැටී
මොන මොන දේවල් ඔලුවට ආවත්
කරනා දේ අපි හොඳට දනී

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ

යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ

යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ

යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා

banner

Leave a Reply