in Samanalee Fonseka

හාදුවක් | Haaduwak by Samanalee Fonseka [2021]

දෙනෝදාහක් ඇස් ඉදිරියේ
කවදාද දෙන්නේ
මං උණුහුම් හාදුවක්
කවදාද දෙන්නේ
අපි උණුහුම් හාදුවක්

පපුවට තුරුළු වී ඉන්නට
සොයා යා යුතුද
සැගවුනු කුටියක්
කවදාද මේ ඇස් වලට
හාදුවක් නොවන්නේ
සාපරාධී වරදක්

ආදරෙන් සිපගන්න
පලදින්න ඕනමද මුදුවක්
එහෙම නැත්නම්
මේ බඹසර බිදින්නට බැරිද
හිතෙන මොහොතක බිදුවක්..

banner

Leave a Reply