in MOMO, Ravi Royster, Sinhala Rap

හීන පෙරට | Heena Perata by Momo The Rapper ft. Ravi Royster [2022]

හීන වලට තවම කාල නෑ කියා
වාරු නොමැති යාලු හැරදමා ගියා

හීන පෙරට ගත්ත කුමට සිතක මහිම
කල්ප කාලාන්තර ප්‍රේම සබද දුරට ඇදෙන
වරක දුකම සනස සතුට දෝරෙ ගලන
අපිට අපිම උන්නු කාලය හරි මිහිරි සබද
ගජෙ ගහන උබට මගෙ බඩගිනි දැනෙන කලට
ලෙඩ දුකට පිහිට උනාද හැමදාම ලගම
කාසි මොටද එකල අපි අපි ගැන බලාගත්ත
වාසි මොටද සබද කාසි නැතිව ලගම රැදෙන
මතකෙට එන හතරක කොහු නැති වලකම පෑහෙන
මතෙකට තුන් අවුරුද්දෙන්උබලා ඈත් කෙරුන
වාසි ඇතිද නැතිද තනි ගමනක මන්ද ඇදෙන
අමතක හීන කවුද හොරට අරන් අපෙන් ඇදුන

හීන වලට තවම කාල නෑ කියා
වාරු නොමැති යාලු හැරදමා ගියා
අපිට අපිම උන්නු කාල සොයමි මා
අපිට අපිම උන්නු කාල සොයමි මා

අපි නොදැන ගෙවුනු කාලය
උස තට්ටු ඇතුලෙ හීන
උන් අගුලු දාන හැම හිතකම
මගෙ හිතෙ කෙටු නම් රනින්ම
මුව අග මද සිනහව
ගෙත්තම් කල හීන සලුව
පලදින්නට කාල ඒවි
කාලය වස්සනම වේවි
තනි තනි ලෝක වලම ගුලි ගැහි උබ හීන හදන
කිමද මුල අමතක මැව් හීනය බොදම කරන
උබට යන්න හදන පාර මොටද මං වසාන
සතුටට කාරනාව උබෙ ගමනට සුභ පතාන
බොරු ලෝක මවපු සමහරු කෙල උනාම ලග නෑ
දුක දරාන මව් අඩාන කිව් කතාව දැන් නෑ
අපි තනි උනාම ලග රැදුන්ව්ට ආචාරය ඈ
වාසි කවුද මොත්ත කවුද හොදට මම අදුරන් ඈ

හීන වලට තවම කාල නෑ කියා
වාරු නොමැති යාලු හැරදමා ගියා
අපිට අපිම උන්නු කාල සොයමි මා
අපිට අපිම උන්නු කාල සොයමි මා

banner

Leave a Reply