in Somasiri Medagedara

ඉස්සර බැදි පෙම | Issara Bandi Pema by Somasiri Medagedara

ඉස්සර බැදි පෙම හිත් වල සුවදයි
යලි පුබුදන්න බැරී
එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි

ඉස්සර බැදි පෙම හිත් වල සුවදයි
යලි පුබුදන්න බැරී
එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි

ඔබ පියමන් කල
සමනල මාවත
මට යාගන්න බැරී
ඔබ පතනා ලොව
ඔබ ලබනා දින
මගේ හිත සතුට දකී

ඉස්සර බැදි පෙම හිත් වල සුවදයි
යලි පුබුදන්න බැරී
එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි

මගේ අසරණ ලොව
අද මා පමණකි
එය සගවන්න බැරි
එක්කල දෑගිල්
වෙන් නොම වේවා
පතනෙම් සුබාසිරි

ඉස්සර බැදි පෙම හිත් වල සුවදයි
යලි පුබුදන්න බැරී
එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි
මට ඉවසන්න හැකි

banner

Leave a Reply