in Damith Asanka

කට කැඩිච්චි | Kata Kadichchi by Damith Asanka

කට කැඩිච්චි කතා කියයි මේ උඩිච්චියක්
මග හැරිච්චි හීනය ආයේම පලිච්චියං
හිත වැටිච්චි නුඹ හින්දා බැඳ වරිච්චියක්
පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්
මං පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්

මහ පැහිච්චි කතා නැතිව තොරතෝංචියක්
හීන් කොච්චි කරලක් වගේ සැරද පැංචියක්
තරහ වෙච්චි මුණ වගේ දුං කෝච්චියක්
නැද්ද නිච්චි දානවා මම හිස කුඩිච්චියක්

කට කැඩිච්චි කතා කියයි මේ උඩිච්චියක්
මග හැරිච්චි හීනය ආයේම පලිච්චියං
හිත වැටිච්චි නුඹ හින්දා බැඳ වරිච්චියක්
පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්
මං පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්

අපි මුලිච්චි විච්චි ගමන් ගෙදර හංචියක්
රූප බිච්චි පෙරලනවාද නැහැයි පිච්චියක්
හාද වෙච්චි හත දෙනකොට මල් කවිච්චියක්
පුංචි පුංචි කරදර මොන දිගද කච්චියක්

කට කැඩිච්චි කතා කියයි මේ උඩිච්චියක්
මග හැරිච්චි හීනය ආයේම පලිච්චියං
හිත වැටිච්චි නුඹ හින්දා බැඳ වරිච්චියක්
පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්
මං පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්

banner

Leave a Reply