in Piyath Rajapakse

මා දිනවන්න | Ma Dinawanna by Piyath Rajapakse [2022]

වේදනා හිතේ තියන්
සිනාසෙමී
ප්‍රාර්ථනා කදුලකින්
සගවාගමි
මතකයන් අතීතයේ
තබා ඉතින්
නිරන්තරෙන් ඔය දෑස් දිහා
බලා හිදින්

මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

ලියන්නේමී
කවි දහස් නුඹේ නමින්
බිදී ගියත් මිදී නොයන්
කියන් දෙමී

මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

හැම හැන්දාවෙම මං
ඔබ එක්ක හිදින්නම්
අපි කතාව ලියන්
අපේ ආදරේ හැමදාම
හැම හුස්මක් ගානේම
මං ලියන්නම්

මා දිනවන්න ආයේ
මා දිනවන්න ආයේ
මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

හැම හැන්දාවෙම මං
ඔබ එක්ක හිදින්නම්
අපි කතාව ලියන්
අපේ ආදරේ හැමදාම
හැම හුස්මක් ගානේම
මං ලියන්නම්

banner

Leave a Reply