in Damith Asanka

මගේ ප්‍රථම ආදරේ | Mage Prathama Adare by Damith Asanka

මගේ ප්‍රථම ආදරේ
සුවද හද තියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා

හුදෙකලා සිතේ මගේ
පෙම් පැතුම් මවා
තනිකමත් දුකත් තියා
ඔබ කොහේ ගියා
ඔබ කොහේ ගියා

මගේ ප්‍රථම ආදරේ
සුවද හද තියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා

මට මගේ සිතත් නැතී
ආදරෙත් නැතී
මට ඔබත් පෙමත් නැතී
සුවද හද ඇතී
සුවද හද ඇතී

මගේ ප්‍රථම ආදරේ
සුවද හද තියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා

banner

Leave a Reply