in DKM

මතකයන් | Mathakayan by DKM [2021]

සති අන්තයේ නුබ එනකන් මග බලන් ඉන්නේ
මතකයෙ රැදුනු නුබෙ රුව ආයෙ කවද ද හිමි වෙන්නේ
සිතනා විට මම දුරකතනය අතට ගෙන
ආයේ හිත හදමින් හිතට ම හුරතල් කර ගෙන

කෝ… දැන් ඒ සිනහ වදන්
හැමදා… මත් නුබ මගෙ ළග ඉන්නේ සිතා
ඒ ආදරේ ගිලිහී ගියා දෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හෙමිහිට ගමනින්
යාළුවන් වෙන්නට සිතුවේ මුල දී කී අයුරින්
ඒ සිප ගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්

දැන් දෙමසක් යයි ගත වී නුබෙ හඩ රැව් දේ
හැම අතකම බලනා විට මට නුබෙගෙ චායා පෙනේ
සිතනා විට මම දුරකතනය අතට ගෙන
ආයේ හිත හදමින් හිතට ම හුරතල් කර ගෙන

කෝ… දැන් ඒ සිනහ වදන්
හැමදා… මත් නුබ මගෙ ළග ඉන්නේ සිතා
ඒ ආදරේ ගිලිහී ගියා දෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හෙමිහිට ගමනින්
යාළුවන් වෙන්නට සිතුවේ මුල දී කී අයුරින්
ඒ සිප ගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්

ඒ ආදරේ ගිලිහී ගියා දෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හෙමිහිට ගමනින්
යාළුවන් වෙන්නට සිතුවේ මුල දී කී අයුරින්
ඒ සිප ගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්

banner

Leave a Reply