in Dilo, Sinhala Rap

මෝස්තරේ | Mosthare by Dilo [2021]

පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ

පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ

වශී වෙලා අද මා තනි උන යුවතියක් මත මගේ නෙත ගැටුනා ඒ පසුකරන් ගියේ පරදා මාව මම
අතින් අල්ලා පැත්තට ගත්තා බලා රගනා

ඒ ගැස්සෙන පැද්දෙන රැස් විදී ඈ
අරන් යන්නෙ මං වඩාගෙන බිමින් තියන්නෑ
ගිටාර් එක වගේ බඳට සමානයි ඇගේ බඳම
කරකෝලා ගන්නෙ අද Club එක රෑ

Hello මං Dilo
අද මාර busy මං
මරාල තමයි අපිත් ඉන්නේ හැප්පෙනකං
කන රත් වෙනකන් yay
දෙන්නම් සද්දෙට රැප් හඬ මං

මං යන්නං ඉතින් Bro
Baby ඇයි තාම Slow
අපි යමු ගෙදරට පෙන්නන්නම්කො මගේ Show
ඒ මට සඳ මෝල් මේකිටත් තාම Dope
එළි වෙන්න කලින් යමු අපි මගේ චූටි Doll

පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ

පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ

banner

Leave a Reply