in Charitha Attalage, Ridma Weerawardane

නාඩගම් ගීය / Naadagam Geeya – Ridma Weerawardane

හෙට නාඩගමේ මං
රජාට අදිනවා…
අජාසත්ත නාමෙන්…
මුළු ගමේම අගනුන්
මට වහ වැටෙනවා…
බලාපල්ලා බොරුනං…

හෙට නාඩගමේ මං
රජාට අදිනවා…
අජාසත්ත නාමෙන්…
මුළු ගමේම අගනුන්
මට හිත වැටෙනවා…
බලාපල්ලා බොරුනං…

දමා කඩුක්කන්
ඔටුනු නලල් පටි
කඩුව කරකවා
සබයට එන හැටි
දමා කඩුක්කන්
ඔටුනු නලල් පටි
කඩුව කරකවා
සබයට එන හැටි

බලා හිදින අගනුන්…
සත්තයි
ආලෙ බදී රහසින්
ආ….
බලා හිදින අගනුන්…
ආලෙ බදී රහසින්

පවර අජාසත්
නිරිදුන් මම වෙමි
පියා නසා රජකම අරගන්නෙම්
පවර අජාසත්
නිරිදුන් මම… වෙමි
පියා නසා… රජකම අරගන්නෙම්

කිය එද්දී අද මං සත්තයි
ආලෙ බදී අගනුන්
ආ….
කිය එද්දී අද මං…
ආලෙ බදී අගනුන්

හෙට නාඩගමේ මං
රජාට අදිනවා…
අජාසත්ත නාමෙන්…
මුළු ගමේම අගනුන්
මට වහ වැටෙනවා…
බලාපල්ලා බොරුනං…

හෙට නාඩගමේ මං
රජාට අදිනවා…
අජාසත්ත නාමෙන්…
මුළු ගමේම අගනුන්
මට හිත වැටෙනවා…
බලාපල්ලා බොරුනං…

banner

Leave a Reply