in Priyal Amarasinghe

නටුවෙන් ගිලිහුනු | Natuwen Gilihunu by Priyal Amarasinghe

නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඇවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්

නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඇවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්

නටුඅග පිපුනට ලස්සන වනමල්
කවුරුත් නෑ එහි රැව දුටුවේ
පින්න කැකුලියේ ඔබෙ සුවදින් මගෙ
ජීවිත යහනම සුවද උනේ…

ලස්සන පින්න මලේ
ඔබ සුවදයි සෑම කලේ
මගෙ හද ගත්ත ලදේ
ඔබ මගෙමයි සැම දිනේ

බැද්දෙ පිපුනු මල එබෙ පරනොවි
ගත්ත නිසා මගෙ හදෙ ලැගුමි
පින්න කැකුලියේ ඔබ සුරකින්නමි
තියන තුරා මගෙ හදෙ සුසුමි….

ලස්සන පින්න මලේ

නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඇවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්
ලස්සන පින්න මලේ

banner

Leave a Reply