in Duava

ඔබෙමයි සෑමදා | Obemai Saamada by Duava [2022]

ගොලුවෙලා මා සිත තනිවෙලා,
ඒ ලයේ කොණටවී ගුලිගැසී මාවෙලී,
පායා, ආව සේයා රූප චායා මාගේ දෑසින් පේනා,
සීතලේ මිදී සිත මා වෙලා,
මගේ වී ලයේ හී,

සොයා ගියත් ඒ සදා,
සෙවූ ලොවේ රෑ පුරා,
නොමැකෙන සේයා කඳුලැලි පාරා,
පැතු චායා.. තනිවී ගෙවනා,
හීනෙන් මා ඔබේ උනා මා පෑ ආදරේ,
පෑආල සේයා ඒ රූප චායා මා,
ආලේ කලේ ඒ යාමේ ඈ හා මා,

මා ලය මිදීලා රෑ පුරා,
මෙ සයනේ තනිවෙලා අඳුරේ මා වෙලා,
හදේ, රැඳී මේ ආලේ සේයා,
සොඳුරේ සේ එදා ඔබෙමයි සෑමදා,
සෙවූ මා පෑ ආලේ,

තනිවෙලා ආදරේ මුමුණනා මාහදේ,
කොඳුරණා ගුලිවෙලා පෑ සෙනේ,

සොයා ගියත් ඒ සදා,
සෙවූ ලොවේ රෑ පුරා,
නොමැකෙන සේයා කඳුලැලි පාරා,
පැතු චායා තනිවී ගෙවනා,
හීනෙන් මා ඔබේ උනා මා පෑ ආදරේ,
පෑආල සේයා ඒ රූප චායා මා,
ආලේ කලේ ඒ යාමේ ඈ හා මා,

මා ලය මිදීලා රෑ පුරා,
මෙ සයනේ තනිවෙලා අඳුරේ මා වෙලා,
හදේ, රැඳී මේ ආලේ සේයා,
සොඳුරේ සේ එදා ඔබෙමයි සෑමදා,
සෙවූ මා පෑ ආලේ,

banner

Leave a Reply