in Dimi3, Sinhala Rap

පෙමක් ඕන | Pemak Ona by Dimi3 [2020]

මට දෙන්න තරම් නෑනෙ හීන ගොඩක්
ගලපන්න පන්නං යන්න බෑ
කට කොනක් අරන් දෙන්න හිනා පොඩ්ඩක්
වැලපෙන්න පදම් තවත් නෑ

ගන ගැලපුනත් හිත නැත්තං තවත්
මම ඉන්න වරම් ගත්තත් රෑ
ශුංගාරී නුඹත් මට දුන්න සුසුම්
අරන් යන්න තැනක් මට නෑ

මාගෙන් මිදිලා
ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා
සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා

ඈ මිදිලා
ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා
සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා

ඈ .. මගෙ තතුද නොවිමසා
මට කලින්ම එ පවසා
උණුහුමෙන් මා හද වසාවි
මයාවී ආලෙන් මා හද අවුලා

ඈ .. මගෙ තතුද නොවිමසා
මට කලින්ම එ පවසා
උණුහුමෙන් මා හද වසාවි
මයාවී ආලෙන් මා හද අවුලා

ඔ ඕ පෙමක් ඕන
ඔ ඕ පෙමක් ඕන
ඔ ඕ පෙමක් ඕන
ඔ ඕ පෙමක් ඕන

මාධවී මා දවාවි මදාවි මා ඇඳේ දමාවී ඈ වයාවි වීනා
මාලතී මේ ලතාවේ විලාස සල්ලප අල්ලාපන් රාගේ ගයද්දී මා
පාරමී ප්‍රේම පා මා පතා තාම නෑ ප්‍රේමණී දෑස නින්ද ගේනා
රාගිනී ගේන රෑ නේන දා මේම ඉන්නේ මං පාවෙන්නේ කෝම නේ දා ?

මාගෙන් මිදිලා
ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා
සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා

ඈ මිදිලා
ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා
සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා

ඈ .. මගෙ තතුද නොවිමසා
මට කලින්ම එ පවසා
උණුහුමෙන් මා හද වසාවි
මයාවී ආලෙන් මා හද අවුලා

ඈ .. මගෙ තතුද නොවිමසා
මට කලින්ම එ පවසා
උණුහුමෙන් මා හද වසාවි
මයාවී ආලෙන් මා හද අවුලා

banner

Leave a Reply