in Hashen Dulanjana Silva

පීලි ආදරේ | Pili Adare by Hashen Dulanjana Silva [2021]

ඈ නොවූ ඈගේ මායා දැලේ නොවීලා මුලා
මා නොවූ මාගේ ප්‍රේමාදරේ යාවී පලා

මා පෙළාලූ හෝරාවේ – කාරණා නෑ ඈ කීවේ
ඒ ස්වරේ වේ ආවේගේ – ආදරේ කෝ මේ ලෝකේ

පාර මාරු වීලා ඈ යාවී
මේ කපේට නේවී ඈ නේවී
ඝෝරණාඩු ගෝෂා නෑසේවී
පීලි ආදරේ මේ වාරේ මාරු වේවී

මා සෙවූ ආලේ යාවී බිඳී ඒ ප්‍රාර්ථනා
නෑ එසේ වූවත් මේ ජීවිතේ පාවා තියා

මා පෙළාලූ හෝරාවේ – කාරණා නෑ ඈ කීවේ
ඒ ස්වරේ වේ ආවේගේ – ආදරේ කෝ මේ ලෝකේ

පාර මාරු වීලා ඈ යාවී
මේ කපේට නේවී ඈ නේවී
ඝෝරණාඩු ගෝෂා නෑසේවී
පීලි ආදරේ මේ වාරේ මාරු වේවී

ඈගෙ නීතී අනේක රීතී මා දවාවී
ශේෂ කාසී හීන කෝටී ගානෙ පාවේවී

මා පෙළාලූ හෝරාවේ – කාරණා නෑ ඈ කීවේ
ඒ ස්වරේ වේ ආවේගේ – ආදරේ කෝ මේ ලෝකේ

පාර මාරු වීලා ඈ යාවී
මේ කපේට නේවී ඈ නේවී
ඝෝරණාඩු ගෝෂා නෑසේවී
පීලි ආදරේ මේ වාරේ මාරු වේවී

banner

Leave a Reply