in Rookantha Gunathilaka

රෑ පුරා පෙනෙනා | Ra Pura Penena by Rookantha Gunathilaka

රෑ පුරා පෙනෙනා නිසා
ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා
හාදුවක් එවනවා

ඊයේ වගේ රණ්ඩු වෙන්නේ නෑ
හිත රිදුණා කියලා කහටක් නම් නෑනේ

රෑ පුරා පෙනෙනා නිසා
ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා
හාදුවක් එවනවා

හුරතල් කෙරුවට නම් මදි වාගේ
තුරුලේ ඉඳලා ආදරේමයි කීවේ

රෑ පුරා පෙනෙනා නිසා
ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා
හාදුවක් එවනවා

කාගේ කව්දෝ කොයිදෝ ඉඳලා මේ
නොකියා ඇවිදින් ඇස් දෙකේමයි උන්නේ

රෑ පුරා පෙනෙනා නිසා
ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා
හාදුවක් එවනවා

banner

Leave a Reply