in ARX, Sinhala Rap

රැප් මල්සරා | Rap Malsara by Dulan ARX [2021]

මූනිස්සම වැදුනේ කෙලින්ම හද මැද්දේ
You are a bullet in the heart

ආලේ බැද්දේ
පෑගුන මද්දේ
Like a trap caught in the jungle of love

මේ හඳුන්පොත ගැහෙයි දැන් නුඹේ නමට සද්දෙන්
This heart is beating for you now

මේ පිළිවෙල ඔයා නිසා
කලින් මං වැද්දෙක් !
All this because of you, I used to be a tough guy

ඔය ඇස්
කිව්වා දාස් ගනන් කතන්දර හමු
වෙද්දි මගේ දෑස්
Your eyes told thousands of stories when they met my eyes

හිතේ නෑ හිදැස්
No gaps in my heart

ලිව්වා නිසදැස්
I wrote poetry for you

හිරි වැටී නෙත ගැටී
නුඹේ මදහාස්
I was stunned to see your smile

සසඳනු කෙලෙස නුඹ කාට ?
How do I compare you to someone else?

හඳේ තිබ්බත් නුඹේ නෑ ආවාට
The moon has scars, but you don’t

කවුරුත් ගියාට ආවාට
No matter who comes or goes in my life

ඔයාට දුන්නු තැන නම් දෙන්නෙ නෑ වෙන කාටත්..
I will not give the place I gave you in my life to anyone else

ඒයි..
Ei..

නුඹ බින්ඳා මගේ නින්ද
You made me lose my sleep

ප්‍රේම අසිපතින් දුකෙහි ගෙල සින්ද
The sword of love cut off the neck of grief

ආලේ අන්ධයි නොදනිම්ද ?
Don’t you know that love is blind?

රැප් මල්සරා කෙල්ලෙ තිතට හීය විද්ද මා..!
Baby I’m the rap cupid who hit the target..!

කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා (බැල්මෙන් නුරා)
From the passionate look you cast

ගින්නක් මේ හිත පුරා (හිත පුරා)
My heart is on fire

මත් වෙන්නෙ හීනේ සරා (හීනේ සරා)
I was intoxicated while wandering in a dream with you

මෙතුවක් නොලැබුනු ආලේ ලැබෙන තුරුම..//
I will not stop until I receive your love

ඉස්සුවට ගනන් නෑ කාරී (කාරී)
I don’t care if you don’t care

නවතින්නෙ කරන් මං භාරි (භාරි)
I will not stop until I make you my wife

හැඩම ඔයාට කෙල්ලෙ සාරි
You looks gorgeous in sarees

ගිනි තියලා හිතම යන්නේ රැවනාරී
My mind is on fire and you go

තියන්න බෑ කාවත් ඔයා ගාවින් ඇත්තටම
For real, In my heart no one can get close to where you are

ඔව් ඇත්තටම
Yeah its true

සින්නක්කරම ලිව්වා හිතේ අක්කරම ගානක්
හීන කන්දක් හිත අස්සෙ කෙල්ලෙ පැක් කර මං ආයෙ..
Again & again I set aside the most space in my heart for you with a mountain of dreams

ඔයා..
හැරිලා බලද්දි වගේ දීපිකා
when you look at me like “Deepika”

අල්ලගෙන පපුව වැටුනා වගේ ශාරුක්
i fell in love like “Shahrukh Khan”
(Reference – Om Shanti Om movie)

ළඟ ගෙවෙන මො..මොහොතත් මීවිතක්
The moment I am with you is very precious to me

ඉඟි මරන නෙත් දැක හිත නැහැ වාරුත්
I cant help myself when I see the lust in your eyes

ඩොලර් එක වගේ වෙන්නෑ ආලේ අඩුවක් නම්
දිනෙන් දිනම වැඩි උනොත් මිසක බිඳුවක්
Like the dollar my love does not decrease but increases every day

මං යද්දි පය ගහලා පොලවේ තනි ගමනක්
As I set foot on the ground and consciously made my way

කෙල්ලෙ
අවසිහියයි සිහියයි පැටලෙද්දි නඩුවාක්..
It’s a problem when consciousness and mindfulness are intertwined

කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා..
කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා..
From the passionate look you cast

banner

Leave a Reply