Sinhala Song Lyrics in Kasun Kalhara | June 13, 2021 රොද බැඳීලා | Roda Bandila by Kasun Kalhara රොද බැඳීලා නගින දාමන්දාලෝකේ දුර්ගයේ ගිරිදඹේහැර දමා ගියත් කවුරූහුදකලාවේ යා යුතූචණ්ඩ මාරුතේ රාත්‍රියේ කැළඹීකවුළු වසාලා එළි නිවා නිදන දාඅකුණකින් එක හදක් ඇවිලීහුදකලාවේ හෝ දැල්වෙවී සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here Telegram ඔස්සේ අප හා එකතුවන්න | Join us on Telegram Share this:Click to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)MoreClick to share on LinkedIn (Opens in new window)Like this:Like Loading... Related Sinhala Song Lyrics Published June 13, 2021
Leave a Reply