in Nisala Kavinda, Yuki

සාදයේ | Sadaye by Nisala Kavinda ft. Yuki [2020]

මා හදේ තුලාවක්
සාදයේ මුලාවක්
මේ රැ සදේ ඇයි නිහඩ
සිනා නැතුවම

ඇයි කියන්න බැරිද
ඇයි හදේද වරද
නුඹ මගෙද ඒ නුඹද
මට හමුවුනු නුබ කොහෙද

රතු උන ඔය දෙතොලේ රස පහස වින්ද බඹරා
කලක සිටම නුබගේ ඒ රහස මට දැනුනා
රතු උන ඔය දෙතොලේ රස පහස වින්ද බඹරා
කලක සිටම නුබගේ ඒ රහස මට දැනුනා

දැන දැනම අහනවා සිත
නුබ නොවෙද පෑරුවේ මා
හදවතේ වේදනා තව
ඉතිරි වෙයි කාලයක්

banner

Leave a Reply