in Athula Adhikari

සැනසෙන්න නැලවෙන්න | Sanasenna Nalawenna by Athula Adhikari

සැනසෙන්න නැලවෙන්න සුදෝ
සැනසෙන්න නැලවෙන්න සුදෝ
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ

කොවුලන්ගේ ගී අසාලා
නිදියයි සිහින බලාලා
කොවුලන්ගේ ගී අසාලා
නිදියයි සිහින බලාලා
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ

මදනළ හිමිහිට හමලා
තුරුලිය ටික ටික සොලවා
මදනළ හිමිහිට හමලා
තුරුලිය ටික ටික සොලවා
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ

සැනසෙන්න නැලවෙන්න සුදෝ
සැනසෙන්න නැලවෙන්න සුදෝ
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ

banner

Leave a Reply