in H.R.Jothipala

සරා සඳේ | Sara Sande by H.R.Jothipala

සරා සඳේ සිනා සෙලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනි වේ අඳුරේ සුසුමේ වෙළිලා

වැතිරී සීත මීදුම් පායේ
හදේ වේදනා
වැතිරී සීත මීදුම් පායේ
හදේ වේදනා
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා

සරා සඳේ සිනා සෙලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනි වේ අඳුරේ සුසුමේ වෙළිලා

සැඟ වී ඈත මේ හිම යායේ
ඔහේ පාවෙලා
සැඟ වී ඈත මේ හිම යායේ
ඔහේ පාවෙලා
මිලාන වී ගියාද ඒ
සිනා වාසනා

banner

Leave a Reply