in Manjula Pushpakumara

සිදගන | Sidagana by Manjula Pushpakumara [2014]

මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
නෑ යන්නේ හැරදා කිසිදා
තරුමිලින වෙලා
සදු නෑ අද මගෙ ලෝකේ
බොද වී පැතුමන් මා හඩවා

මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
නෑ යන්නේ හැරදා කිසිදා
තරුමිලින වෙලා
සදු නෑ අද මගෙ ලෝකේ
බොද වී පැතුමන් මා හඩවා

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

නවතා සුසුමන් හැර යන්න එපා
ඔබමයි ප්‍රියේ මගෙ ජීවේ
තව එක මොහොතක් නුබෙ සෙනෙහේ මගෙ වේ නම්
තරු අතුරා අහසේ සනසන්නම්

නවතා සුසුමන් හැර යන්න එපා
ඔබමයි ප්‍රියේ මගෙ ජීවේ
තව එක මොහොතක් නුබෙ සෙනෙහේ මගෙ වේ නම්
තරු අතුරා අහසේ සනසන්නම්

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

banner

Leave a Reply