in Neil Warnakulasuriya, Nelson Vass

සුදූ සුදූ සුදෝ සුදූ | Sudu Sudu Sudo Sudu by Neil Warnakulasuriya

සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ
සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ
මුල්ම ලිපිය ලියන්න මම ගත්ත කොලේ සුදු
ආමන්ත්‍රනයට දැම්මෙත් මගේ ආදර සුදු
කලු උනාට මගේ කෙල්ලට කියන්නේ මම සුදු
ලෝකේ තියන පාට වලින් හොදම පාට සුදු

සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ
සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ

ඇය පුබුදන පාසල් නිල ඇදුම සුදෝ සුදූ
බැතිබර සිත අවදි කරන මල් පොකුරත් සුදු
බදින දවසේ මනමාලිය අදින ඇදුම සුදු
සාමයේ සලකුන වශයෙන් යොදාගන්නේ සුදු

සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ
සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ

නායකයින් සෑම දෙනම ආස කරන සුදු
ලොකු අය කැත වසාගන්න ඇදගන්නෙත් සුදු
කියන වචන සුදු උනාට හිත නෑ පිරිසිදු
දගලන්නට එපා හරිද නැති කරන්න සුදු

සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ
සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ

neel warnakulasuriya,non stop sunflower,derana sun flower,bakamuna sunflower,derana non stop,bakamuna non stop,sunflowers old,sunflower,nelson vaas,sunflower nonstop,best non stop,sun flower,all right nonstop,sunflower non stop,best sinhala song,ipaduna da patanma,attack showe,bakamuna show,bakamuna ground,new songs,oruwe nagala,musical show,bakamuna derana,diolog mega wasana,non-stop,new band,sirasa musical show,femous band,flash back live

banner

Leave a Reply