නේත්තරා / කස්තුරි සුවඳකි (Live) | Neththara / Kasthuri Suwandaki (Live) by Bathiya & Santhush ft. Umaria [2020]

නේත්තරා නිදි නැති වෙන තරමට
ආල හැගුම් වැහිලා
හාන් කවිසියක් නොදන්න තාලෙට
අහක බලන් ඉදලා
තාක්ක තක දොං තරිකිට තකි දොං
තේක්ක මල් පිපිලා
අන්න බලන් සකි මෙන්න බලන් සකි
පාරට අතු නැමිලා

Thedka rane chedka mujeko ese pyas mita
Oye soniye oye janiye
Thumne subko batha
Mundaye pyarse mene kisa raha
Oye soniye oye janiye
Use nakare nardika

සේලේ මුතු මාලේ
හංග හංග සිබිමින්
හැංගි හැංගි සිටි කුන්ඩ සමන් පෙති
ඩිංග ඩිංග පිපියන්
ආලේ බැදි ආලේ දාලේ බිදුනාවේ
ආලේ බැදි ආලේ වින්ද දුකක් මෙතරම්
ආලේ බැදි ආලේ දාලේ බිදුනාවේ
ආලේ බැදි ආලේ වින්ද දුකක් මෙතරම්

නේත්තරා නිසි පදමට ගැලපෙන
ගීත නාද කරලා
කෝන්තරේකට නොවෙ නැටුම් පද
වැයුවේ දිගුන් තියා
කාත් කවුරුවත් නොසිටි මගේ සිතට
නුඹේ අත්තටු සිදුනා
ආන්තරාවක් නොවී එකට සිටි
කාලය වෙනස් වෙලා

සේලේ මුතු මාලේ
හංග හංග සිබිමින්
හැංගි හැංගි සිටි කුන්ඩ සමන් පෙති
ඩිංග ඩිංග පිපියන්
ආලේ බැදි ආලේ දෑලේ බිදුනාවේ
ආලේ බැදි ආලේ
වින්ද දුකක් මෙතරම්
ආලේ බැදි ආලේ දෑලේ බිදුනාවේ
ආලේ බැදි ආලේ දෑලේ බිදුනාවේ
ආලේ බැදි ආලේ
වින්ද දුකක් මෙතරම්
ආලේ බැදි ආලේ දෑලේ බිදුනාවේ
ආලේ බැදි ආලේ දෑලේ බිදුනාවේ
ආලේ බැදි ආලේ
ආලේ බැදි ආලේ දෑලේ බිදුනාවේ
ආලේ බැදි ආලේ

කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ සුලඟ විසින් ගෙන හැරුණූ
ඉස්සර සුසුමක සුවඳ මතක් කර මා හද මැදටම හෙලපූ

සපුමල් සරසන රම්‍ය වසන්තය නිමනොවනා ලෙස තණපූ
ලස්සන සි‍හිනෙක සත්තකින්ම ඔබ කවුරුද ඔබ මා නොදුටූ

ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා

මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ……

මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ……..

ගින්ම් හානේ වාගෙ පාළුයි කවුරුත්ම නෑනේ යාළු
ඒ හිස් හදේ හි මතුවූ ලන්කාරයා ඔබලූ..

කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා!
ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා !

සපුමල් වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා [අහා!]
ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

කස්තුරි සුවඳකි | Kasthuri Suwandaki by Umara ft. Santhush Weeraman & Ashanthi [2007]

හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ

මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ

මල්යාය ‍වාගේ ඇමතූ අනුරාගි හැඟුමක් මියුරූ
විඳගන්න මා ළුහු බැඳපූ මනමාලයා.(හ්). ඔබලූ

මල්යාය ‍වාගේ ඇමතූ අනුරාගි හැඟුමක් මියුරූ
විඳගන්න මා ළුහු බැඳපූ මනමාලයා.(අආ..). ඔබලූ

කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා!
ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා !

සපුමල් වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා