මග තොටේ | Maga Thote by Dushan Jayathilaka | Mathakayan Album [2012]

මග තොටේ
දුටුව ඒ
මුල් දිනේ ඉදලා
ඔබෙ රුවයි
දුටුවේ මා
හීනයක් පාසා

හමුවෙනා
මතුදිනේ
ඔබේ ලගින් රැදිලා
පවසමී මගේ මුවින්’
ආදරේ කියලා

ඔබ නිසා ජීවිතේ
සැනසුමක් ඇති වුනා
මගේ කියා කවුරුන්හෝ
ඇති බවක් තේරුනා
යව්වනේ පෙම් හැගුම්
සිතපුරා වෑහුනා
ඔබ මගේ වනතුරා
ඉවසුමක් නැති උනා

මග තොටේ
දුටුව ඒ
මුල් දිනේ ඉදලා
ඔබෙ රුවයි
දුටුවේ මා
හීනයක් පාසා

දිය තරම් සාගරේ
මගේ සෙනේ වැඩ් උනා
හදවතේ ඔබේ නමින්
ඉඩකඩක්
වෙන් වුනා
යව්වනේ පෙම් හැගුම්
සිතපුරා වෑහුනා
ඔබ මගේ වනතුරා
ඉවසුමක් නැති උනා

මගතොටේ
දුටුව ඒ
මුල් දිනේ ඉදලා
ඔබෙ රුවයි
දුටුවේ මා
හීනයක් පාසා

හමුවෙනා
මතුදිනේ
ඔබේ ලගින් රැදිලා
පවසමී මගේ මුවින්’
ආදරේ කියලා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here