සුදු නංගි | Sudu Nangi by Costa | Lankawe Kollek – EP [2020]

වෙල් යායෙන්
පායා එන හිරු අවර දිගේ
නුඹ ආවේ නලවමින්
මම දැක්කේ බුරිය නුඹේ
පියඹං ආවේ මං
ගන්නට නුඹේ අත මම
ආදරේ කරන්නට ඕනේ
කාලේ දැන්
වයසත් හරි මට
නාකි වෙන්න බෑ නෙ මට
අම්මා කිව්වේ
පෙලවහක් වෙන්න
හරි කාලේ දැන්
කාලේ ගල් බෝතලේ
විසිකරලා ආවේ මං
ආයේ බොන්නෑ මං
බොන්නෑ ගල් මං
බොන්නේ කුක්කු
දත් නැති බල්ලෙක් නෙවෙයි මං
රිද්දන්නෑ නුඹට මං
පස්සෙන් සද්දේ මගේ
පස්සෙන් සද්දේ
යන්නෑ දෙනකොට මං

කට ඇරියොත් නම්
ගද ගහනවා ගල්
අදත් බීලා නේද අයියේ
නුඹ දැන්
ඒන විදිහෙන් දැක්කේ මම
වැනි වැනි ආපු රග
බිව්වොත් දෙන්නෑ
මේ ඇගිල්ල නම්
මම වැදගත් පවුලක
හැදිච්ච ගෑනු ලමයෙක්
හරකබාන වතුපිටි ඇත්තේ මට දැන්
මාව බැන්දොත් අයිති වෙනවා
ඒ සැම
මාව බැන්දොත් අයිති වෙනවා මේ ගම

වැනි වැනි ආවේ මං
බිලා නෙවෙයි ගල්
ඉන්නේ මං
ගහලා ගල්
ශැහ් වැරදුනා
ගහන්නෑ මල්
ඉදගෙන මං කැඩුවේ බස්සන්
ඇරියේ මං උඩ සරුංගල්
කට ගදගැහුවට මගේ
අරක්කු නෙවෙ බං
මං බිව්වේ බං ගල්
මං බිව්වේ නෑ ගල්
කියවයි මගේ කට දැන් වල්පල්
දැකලා නංගී නුබේ සුදු ගල්
සොරි සොරි නංගියේ මම හරි වල්
අලියෙක් වගේ බං මං
කරගමු මගුලක් අද දැන්
නැගලා කරත්තේ මගේ දැන් ස්කර්ට්
පැදපං එලිවෙනකන් අද

අයියේ උඹේ ප්‍රෝඩා
නෑ නේ ඕනා
මගෙන් ගුටි නෝකා
යෙන්න පෝඩා
උඹ වගේ සෝඩා
ඇරියොත් හෝ ගා
කට බෝමා
වැඩකිඩ ප්‍රෝඩා

වෙල් යායෙන්
පායා එන හිරු අවර දිගේ
නුඹ ආවේ නලවමින්
මම දැක්කේ බුරිය නුඹේ
පියඹං ආවේ මං
ගන්නට නුඹේ අත මම
ආදරේ කරන්නට ඕනේ
කාලේ දැන්
වයසත් හරි මට
නාකි වෙන්න බෑ නෙ මට
අම්මා කිව්වේ
පෙලවහක් වෙන්න
හරි කාලේ දැන්
කාලේ ගල් බෝතලේ
විසිකරලා ආවේ මං
ආයේ බොන්නෑ මං
බොන්නෑ ගල් මං
බොන්නේ කුක්කු
දත් නැති බල්ලෙක් නෙවෙයි මං
රිද්දන්නෑ නුඹට මං
පස්සෙන් සද්දේ මගේ
පස්සෙන් සද්දේ
යන්නෑ දෙනකොට මං

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here