Body 2 Body by DJ Katch × DJ Mass ft. Apzi & Romaine Willis

Its really not like me to fall so quickly
සිහින ලෝකේ මැවි
The moment u met me, මා හිත සැලුනි
I was hypnotized

From your body language let me understand it.
I know what ur thinking ඉන්නකෝ ලංවී tonight.

So let’s just take it to the floor.
Watching me like I’m a work of art
යන්නෙපා දැන් ඉන්නකෝ
Body to body, යමුද පාවී

let’s just take it to the floor
Don’t know where u start and I start
ආදරෙයි කියන්නකො
Body to body, heart to heart
Body to body, heart to heart

Face to Face ලං වෙලා
Body to body, heart to heart

Face to Face ලං වෙලා
Body to body, heart to heart

I’m like
ලං වෙලා Body to body
In the night I be feeling so naughty
Mix that gin I wanna party
Sip on Bacardi come taste my siracha
Mental connection
Physical affection
I need attention
Don’t need redemption
රහසක් කියන්නම් මං ලංවෙන්න දැන්
හාදු තියන්නම් යං මත්වෙන්න දැන් aahhh!!

So let’s just take it to the floor.
Watching me like I’m a work of art
යන්නෙපා දැන් ඉන්නකෝ
Body to body, යමුද පාවී

let’s just take it to the floor
Don’t know where u start and I start
ආදරෙයි කියන්නකො
Body to body, heart to heart
Body to body, heart to heart

Face to Face ලං වෙලා
Body to body, heart to heart

Face to Face ලං වෙලා
Body to body, heart to heart

දෙලවන් බන්දා | Delawan Banda by Randhir ft. Apzi & Romaine Willis

මායාවේ ලංවෙලා
හෝරාවෙන් මන මත්වෙලා
මා වෙන්නෑ මංමුලා
ඉවසාගෙන හිටියට කෝලං
මේලාවේ රෑ පුරා
ලස්සන විඳින්න හද පුරා
මා කැන්දා යනතුරා
සැරසී නුඹ එන මඟ ඉන්නම්..

මා නම් දඟ වෙන්නෑ
කිව්වම අහන්න කරදර නෑ
පැණිරස ඇරෙන්න රසයක් නෑ
විඳිනට, යන්ද හවසක…ඇයිද බරබර

ලා ලලේ ලා ලා ලා…දෙලවන් බන්දා
ලා ලලේ ලා ලා ලා…රසකැන් රන්දා
ලා ලලේ ලා ලා ලා…දෙලවන් බන්දා
ලා ලලේ ලා ලා ලා…රසකැන් රන්දා

ඇස් වලින් කලත් ඉගි බිගි
කොල්ලො මම දනි උබෙ ඔය රැවටිලි
කතා එපා මගෙ හිත හරි සියුමැලි
හදහනෙ මගෙ සුදො නැහැ ගැලපිගි
මගෙ හිත ලග උබ සැනසිලා ඉන්න රහසෙ
කිසිදා නෑ පෙම් සුව පිරිලාසෙ
වෙන් වෙන්නට බැරි වෙන මගෙ පහසෙ
මල් පැනි බොන්නට බබරෙකු සැරසෙ
බලං ඉන්නෙ මාව කන්න වගෙ
ඇතට වෙලා මමත් ඉන්නං දෙන්න වගෙ
හිතං ඉන්නවනං මේ අත ගන්න මගෙ
පුරවලා දාන්න වෙයිනෙ දියමන්ති අතේ

ආශා වේ ලං වෙලා
ආලෙන් බැඳෙන්න දිවිතුරා
මා ඉන්නෙ මඟබලා
ගන්නට නුඹෙ අත බන්දා
සිහිනෙන් මා නුඹෙ වෙලා
හදවත මිහිරෙන් මත් වෙලා
ඉවසුම් නෑ සිත පුරා
යන්නට මම එමි කැන්දා

නුඹ හද ඉවසුම් නෑ
හදවත බිඳින්න අවසර නෑ
පැණිරස විඳින්න හවසක් නෑ
අතගෙන, යන්න දවසක…නෑනෙ කරදර

පෙම් කැකුළ | Pem Kekula by DJ Mass ft. Apzi & Romaine Willis [2021]

I’m cold like the winter
and hot like the summer
or boy you can handle me
I need another lover
somebody who can do me like Mr lover lover
ethnic authentic tropical stunners

we were the lovers of ඉසුරුමුණි
එයා දාලා ගියා මගේ හිත පලුදූ වුනි
නට නට ඉන්න කෙල්ලො දැක නෙත ඇදුනි
පෙම් කැකුලු පිපිලා තාලෙට සැලුනි

පෙම් කැකුල පිපී එන විට මහදේ
එය පරව ගියා මා හෙලා මේ දුක්
අන්ධකාරේ අන්ධකාරේ

පෙම් කැකුල පිපී එන විට මහදේ
එය පරව ගියා මා හෙලා මේ දුක්
අන්ධකාරේ අන්ධකාරේ
අන්ධකාරේ අන්ධකාරේ

wanna touch it and feel it cause my love be the realist
ain’t no other chick downtown
you wanna be this real as piece
still, undefeated baby
about to blow it in the dance floor
get the body eat it
now shake the fat booty like a high feat
make it daddy wanna make his wifey
I’m a genie in the bottle huh magic
DJ Mass with a classic

පෙම් කැකුල පිපී එන විට මහදේ
එය පරව ගියා මා හෙලා මේ දුක්
අන්ධකාරේ අන්ධකාරේ

පෙම් කැකුල පිපී එන විට මහදේ
එය පරව ගියා මා හෙලා මේ දුක්
අන්ධකාරේ අන්ධකාරේ
අන්ධකාරේ අන්ධකාරේ

එන්න යන් | Enna Yan by Smokio ft. Apzi [2021]

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ උනුහුම ඕනේ

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ උනුහුම ඕනේ

එක පාරක් මදියි මටත් ඕනෙමයි දෙපාරක් වත්
එක පාරෙන් නතර නොවී එන්න දෙවෙනි පාරත් යං
කරුණු කාරණාවන් නොකිව්වත් මං කාටවත්
මං කාටවත්ම කියලා නෑ
ඔය කාමේ දැන් මට ආගමක් වගේමයි ඔව්මයි
ස්වර්ගයට මග කියන පාලමක්
මං රැක්කා ඒ රන් ද්වාරය විස්වාසෙන් දුන්න දා පටන්
ආදරේ ගලයි දිය ගලා යා මෙන් උල්පතක් කඩන්
ශුද්ධ රත්තරන් තාලෙකට පද්දපන්
ඒ පයෝදර බරක් ඇස් වලට කොල්ලන්ට
වගේමයි කෙල්ලන්ටත් අවුලයි මෝල්, AYY
ඒ සද්දෙයි විනෝදෙයි වහලා ලෝකෙම ආදරෙන්
කෑදරෙන්, ලෝබෙන්
මං ආසයි ඔය මූණ පිරෙද්දි මං ගැන කෝපෙන්
මං kurt cobain නම් ඔයා cocaine,
මානා ගෙන හී තල දුනු
සංසාරේ පුරා එන්න ඇති හොයාගෙන උනුන්
අපේ කතාවක් පුරාවෘත්තයකට දේවි තුඩු
baby වෘත්තයක් මෙන් රකින්නම් ඔයාව
මගේ හිසත් කරන් මුඩු

මගේ ආදරේ වගේ මිණි මුතු
ඔයා දැක්ක දවසෙම සීලේ උනා කුඩු
අත ගාලා කිව්වා හ්ම්ම් මේවා හොඳ බඩු
Baby, Uhh මම දෙන්නෑ
කටු වෙන කෙල්ලො දුන්නත් ලෝක නඩු

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ උනුහුම ඕනේ

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ උනුහුම ඕනේ

පිපාසෙන් පෙලෙන තොල්,
යවන්නැහැ සෙල්ලමක් නොකර
ගෙන්දගම් පොලොව පෑගිලා
වෙන්නැති රතු පැහැ දෙපතුල්
පතොක් මල් වගේ මොලොක්
ඒ මොණර ගෙල වන් වලලුකර බදන්
පා සලඹ වේවි තොදොල්
රිය සක වන් පුලුලුකුල බොහෝ විනෝදෙන් නලවන
දෙපලු වගෙයි දොදොල් ooh, ooh
සුවඳ තවරන් නුඹ හමන්න සුලඟ මත් කරන්
මං කරන්නම් භාවනාවක්
නිරුවත්වාදී නුඹවත් ළං කරන්
පිටු ගණන් කලාම දිනපොතේ නෑ මාසයක් වත් තාම
ඒ වුනත් දන්නවා මෙන් හැඟේවි,
අවසන් ආත්ම වාර පහම
වර්තමාන කාල පාදපරිචාරිකාව
සුර ලෝකේ චාරිකා යං අල්ලාගන්න හයියෙන් මාව
හරිම පරිමාව මට ම හරි ධාරිතාව
අධි සරාගි සංඛ්‍යාතයක් දැන් අපේ නාලිකාව

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ උනුහුම ඕනේ

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ උනුහුම ඕනේ

ඉන්නම් මා | Innam Ma by Iman Cader ft. Iraj, Louzy & Apzi [2021]

දෑසෙන් මායා
ආශා ගේනා
මොහොතක් පාසා
මැවුනා සේ

මත්වී මාහා හැගුමන් සේනා
බමයි ඕනා
මිහිරේ සුපෙම් පානා

සන්සුන් හැන්දෑවේ නින්දාවෙ
සිත්සේ මැවුනාවේ
නිල්වන් නෙත් දෑලේ
පැටලෙන්නයි මං ආවේ

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

ඔයා harley quinn මම වෙලා joker
ආදරේ ප්‍රශ්න batting ඔයා yoker
ඔයා ළගින් ඉද්දි දුක වෙලා දැන් broken
නුඹේ හදවතේ ඉන්න මම ගත්තා token
එපා කාලෙ නාස්ති හීන වෙන්නෑ නාස්ති
ඔයා වතුර වගෙ නම් මන් වෙලා පාසි
අනිත් කොල්ලො කැටකොල මං තමයි ආසි
හීන පෝරකෙ ඔයයි මගෙ මනමාලි
ලංවෙන්නයි දින ගැන්නේ කාටත් හොරා
නැවතීමක් නෑ කෙල්ලේ ආදරේ පුරා
තනි හිමිකමක් ඔයා මගෙ වත්කමයි
යන්න වෙන්නෙ නෑ නුඹ මගෙ තමයි

තරුකැට දිලිසෙන අහස වගේ
ඔබේ ආදරේ මට දුන් පහස අගේ
ඉන්න මගේ ලග දෙන්න මට වද
අමුතුම feelings දැනෙනවා මට
I’m in the mood boy touch it touch it
look me in the eyes when you rub it rub it
හිත බොලද වෙලා
සිත ඔකද වෙලා
පාවෙමු ඈතර අපි අපේ වෙලා
Imma rap im working with my patience
High heels right nails maintenance
Daddy on the source
wanna take it off
Baby මගේ ලෝකේ ඔයා වෙන්න boss

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

සන්සුන් හැන්දෑවේ නින්දාවෙ
සිත්සේ මැවුනාවේ
නිල්වන් නෙත් දෑලේ
පැටලෙන්නයි මං ආවේ

සීමා නෑ | Seema Ne by Amila Kavinda ft. Thilina R & Apzi [2020]

සීමා නෑ හදවතට සීමා නෑ වැටෙන කඳුළු බිඳ දමා
දුර අනන්තෙට එහා තහනම් යතුරු සොයා
ඇස් පියන් වෙහෙසිලා ගව් ගනන් ඔබ සොයා
හදවතට නෑ සීමා……
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ …

රැය දහවලක් ගෙනා ඉර හඳත් මියෙනවා
හෙට දවස අද වගේ රැය ගනන් ගෙවෙනවා
සීමාවට එහා හදවතක් තියනවා
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ …

Baby Baby come
Baby Baby come

කාලයට රැවටෙනා හිත මගේ කියනවා
නුඹ ඒවිදෝ අහනවා
සීමාවට එහා හදවතක් තියනවා
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ ….

සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ ….

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

විරුවන් ඔබයි | Viruwan Obai by RapZilla ft. Lil Neo, Big Harsha, Dimi3, Hirushi, Apzi & Wild Skatey [2020]

පින් බිමයි මාතෘ භූමියයි
මේ අපේ උතුම් වූ දේශයයි
රට රකිනා අප රකිනා
මිහිපිට සිටිනවා දෙවිවරු ඔබයි අපේ

අයුබෝවන් ශ්‍රීලංකා මාතා,
දෙරණට ණය නැති විරුවා,
ගිනි අවියට යව්වනයම පුදලා,
අදටත් රට වෙනුවෙන් හද ගැහෙනා
මේ ගගන දෙරණ දිය බලන බලන තැන සාමය ඔබ නිසා පවතින,
දිනෙන් දින එන හැම විපතක් අවසාන් මගනොහැරිය ඔබටයි මේ උත්තමචාරය

අත් දෙක උස්සලා අපි කරමු ආචාර
ඔබයි අපිව රැක ගත්ත ත්‍රිවිධ හමුදාව
යුද්ධ ලෙඩ අපදාවන් ආපු හැමදාම
අහසෙ මුහුදෙ පොලොවේ ඉදන් වඩින එකම දේවතාව
පෙරට ආව කොරෝනා මාරයාව පරදවන්න
අපි වෙනුවෙන් පැමිණ අදත් ඉන්නේ ත්‍රිවිධ හමුදාව
සමා අයදිමි සමහර මිනිසුන්ගේ කල් ක්‍රියාව
නිසයි හැදුන ලෙඩේ ඔබට පතමි සුව බුදුසමිඳු ගාව.

නිල ඇඳුමට පෙනෙන රළු බව
දන්නවා සිනිඳුයි ඔබගේ සිත තව
වැස්සට තෙමී අව්වට වේළී ඔබ කරන මෙහෙවර උසස් බව
රජකම හිමි ඔබට නැති උනත් ඔටුනු
රකිනු ඇත අපව වාගේ රජවරු
නැති වුණත් සිංහාසන ලොකු රජ මැදුරු
අප හද මැදුරේ රජ ඔබයි නිරතුරු

සමහරු කීවා උඹ නැහැලු 8 වෙලා සමත්
අපි නම් දැක්කෙ දුකක් උහුලන රත්තරන් හදක්
රැකගන්න හැකි වෙයිද උඹ නැතිනම් රටක්
නෑනෙ බයක් හිතෙ සැකක් නැගිටින්නෙ අපි හෙටත්
ඒ උඹ නිසයි..,
විරුවනි ආදරෙ උඹලට අපි ඒ නිසයි,
ඔව් ඒ නිසයි..
මෙන්න ආචාරය හිස නමා.,
ගයමි ගුණ වනා,
හෙල දෙරන හැමදාමත් උඹලට ණයයි !

තනි කර ඔබ ලෙයින් උපන් දරු මවුපියන් ඔබගේ
සිය දහසක් දූදරුවන් රකින්නේ ලක්බිමේ
දිවි පුදලා ලේ හෙලලා රැකගත්තේ ලක්මැනී
වීර පුතුන් ඔබයි අපේ

රට වෙනුවෙන් පෑ ඒ ප්‍රාතිහාර
ලේ පුරා දුවන ජාතික ආලය
දේශය සාමය පින් බිම රැකදුන්
දෙවියන් ඔබමය මා දුටු මිහිතල මත
උඩු ගුවනද මහ සයුරෙද අප වට කර මුරකාවල් බැද
රැකගත් නොබිදෙන සෙනෙහස ඔබමයි
අපි වෙනුවෙන් අපි කියමින් දිවිදුන් ම්‍රැදු මිනිසා ඔබමයි

රට රකින දෙවිවරුවෙ අවි ගත්ත
නිදහස කැප කර රටෙ නිදහසට යුද්ධ
හෙල මව්නි පුත්‍ර, අභිමනින් යුක්ත
පෙරට යන්නෙම මොන විපතක් උනත් ප්‍රශ්ණ
ජාති භේද නැති සොහොයුරෙක් ඔබ පියෙක්
‍යුධ,ගුවන්,නාවික ශක්තිමත් සිව් කොනෙන්
අණ රකිනවා ඔබෙ අප සැක නැත බියෙන්
ආචාරය දෙන්නෙ මම මගෙ මුලු හිතෙන්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here