කොරෝනා | Corona by Ambroz x Costa [2020]

Ambroz හැදුවේ බං මේ සිංදුව
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
කොරෝනා වගේ බං
හිටියොත් මූණ වහන්
ගිහිල්ලා එනකොට මං
ඉන්නෙ ඔරෝනා

රට හැර යන්නද මං
මෙතනම ඉන්නද මං
මට හිතාගන්න බැරුව
දාලා ඉන්නෙ මං

නිව්ස් වල
විස්තර වල පත්තර වල
හැන්ගිලා ඉන්නලු
වෙලා බං අස්සට
තනිවෙලා ගෙදර අස් කර කර
තල තලා පිණි
මම බං පස්සට
රත් කර කර
බීලා බං කැස්සට
කොරෝනා නෙවෙයි බං
දැන් අමරුයි පස්සට
ටොයිලට් එකේ බං ලැගලා රීලා
තම්බපු බෙහෙත් වර්ග මං බීලා

කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො

උනුත් බං ආව නටාගෙන
යන්නෙ විෂබීජ
අපි බං පාගෙන
ඒවා ගාගෙන
ආව බං ඇතුලට
ගෑනි ඇවිදං
පෑගුන බං පතුලට
පතුල ගෑවුනා බං උබේ කනට
කොරොනා අවා බං උබේ මූනට
ඇල්ලුවා බං අතින් මං බං කම්මුල
ගත්තා අතට දාගත්තා කටට

පත්තර වල
විස්තර වල
ඇස් ඇරගෙන තප්පරයට
ඔක්කොම පැක් කරගෙන
පැන්නේ මං එලියට
යනවා කියලා ගියේ අද මං
සූස්තිය ඇත්තේ අගහරු වෙතට
ඇය ව දැක්කා මම
අලු වෙලා ගියා මගෙ කලු හම
රස්නෙට තිබේ අඩිය මං පස්සට
ගහලා බං සූස්තිය
විද්දේ මං අහසට

කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො

බඩ දැන් ඇබරෙනවෝ
කොරෝනා මට වැලදෙනවෝ
සැප නම් අද OT
දහ දුක තව නැනෙ ඕනෙ
නැහැ මට ඕනෙ රෝගේ

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here