සියාතු ගොයියා | Siyatu Goyya by Ashen Senarathna x Dimi3

ඕ නාලා
ඈ සුවද සබන් ගාලා
දිග කොන්ඩේ කඩා දාලා
බිම පැදුර දිගේ ලා ලා ලා

අතගාලා මගේ ලයට හේතු දාලා
හෙන හුරතලයක් පාලා
මගේ දෙයියෝ කියා ලා ලා ලා

මං අපේ ගමේ හේනක් කොටන සියාතු ගොයියා
මං අලුතෙ ගෙනා එකී නිතර කියන්නෙ දෙයියා
මගේ පැලේ පහන නිවාපු රෑ ගිරා කොබෙයියා
ඇගේ ලැමේ ගෙවී යාවී උදේ වේවි මං ගොයියා

හිතේ සංකා නැතේ මගේ ජීවිතේ ගෙවෙන්නේ
ඈ හා
ඈ හා
ඈ හා
ඈ හා හා හා

වතේ මැවුම්
ගතේ බැලුම්
මුවේ තැලුම්
ඇගේ පිටේ යා
හා හා හා

කපිරින්‍යා පිපින්යා
රබකිට දැන් කපිරින්යා
නැගිට හිටින්නා
කොද කොද මං කපිරින්යා

කපිරින්‍යා පිපින්යා
රබකිට දැන් කපිරින්යා
නැගිට හිටින්නා
කොද කොද මං කපිරින්යා

ජබොල සනික
කැකිරි වට්ටක්ක
ගන්නකො හනිකටා
මගේ සූකිරි මූකිරි
ටිකිරි මැනිකා
ඉන්නේ මං එනතුරා

මස්සත්තයි
සම්බෝලයි
මන්යොක්කයි
එකට කන්නොන බොනකොටා

රාකට්ට ගහලා යන්නේ මේ හනිකට
මැණිකේ තනියමයි

මං අපේ ගමේ හේනක් කොටන සියාතු ගොයියා
මං අලුතෙ ගෙනා එකී නිතර කියන්නෙ දෙයියා
මගේ පැලේ පහන නිවාපු රෑ ගිරා කොබෙයියා
ඇගේ ලැමේ ගෙවී යාවී උදේ වේවි මං ගොයියා

හිතේ සංකා නැතේ මගේ ජීවිතේ ගෙවෙන්නේ
ඈ හා
ඈ හා
ඈ හා
ඈ හා හා හා

written by Dimi3

රම්‍ය නො 1 | Ramya No 1 by Dimi3 [2022]

කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද

සුදු කකුලක් පිට කකුලක් දාන් කොට සාය කලු
ඉන්නේ මං බලාන මෙ මෙ හිරිගඩු
Cooling Glass දාන අත් හපන්නේ පෑන කලු
කොහෙන්ද ඉගනගත්තේ කෙල්ලේ කරන්න කොල්ලෝ බලු

ගස්සලා බලන්න කෙල්ලේ පට්ට ඒක
ඉස්සීලා සැලෙන්නේ පස්ස මිස් කරන්න බැනේ මේක
ලොස්ට් වෙලා ලොවෙත් මැවෙන්නේ හීන ලෝක
රැස් වෙලා දැන් කොල්ලෝ පිස්සුවෙන් වගේ කතා කරන්නේ

ගස්සලා බලන්න කෙල්ලේ පට්ට ඒක
ඉස්සීලා සැලෙන්නේ පස්ස මිස් කරන්න බැනේ මේක
ලොස්ට් වෙලා ලොවෙත් මැවෙන්නේ හීන ලෝක
රැස් වෙලා දැන් කොල්ලෝ පිස්සුවෙන් වගේ කතා කරන්නේ

වඩ්ඩෙක් ගත්තොත් යන්තක් ලෑලී පට්ටම වෙන්නේ මට්ටං කෙල්ලේ
වැඩ්ඩෙක් වෙන්ඩෑ ඉතිං දෙයියත් උබේ
සිත්තම් වාත්තු මූණ කෝල ගෙත්තම්
මාත්තු බෝල තට්ටම්
හීන වාට්ටුවේ මා සාත්තු වෙන්න හේත්තු වෙන්නම්

පැත්තක් ගත්තනම් නැ වෙන්නේ කෙල්ලේ ඇත්ත තිත්ත
මල් වත්තක් සින්ද බින්ද බං දැන් හිත් පොඩිත්ත
පද්දා යද්දි පැද්දා පාරු ඇද්දා ඇස් දෙකෙන් නිමිත්ත
කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද

කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද

උස් ඇගේ දෙතන් නැවුම් පිරි මසින් දනිස්ස
රෝස පුන් කොපුල් ලපේ උපන් කම්මුල් රතින් දිලිස්ස
පිස්සුවෙන් නුවන් නිවා රැයේ නුරා ඇවිස්ස
කෙන්ද වෙයිද කන්ද මන්දා මං කෙතයි මගේ අගිස්ස

හිත් අරණ මරන රමණ වරම පුරන මන මා දැවුනා
ඈ රූ වරණ රමණි දැක මා පරන කරුම ගෙවුනා
නන්දන නින්දක කිදුනු දැනුනා
අමුතු සිහින මේව පෙනුනා
ආලේ බැන්ද මාගේ රම්‍ය NO 1 උබයි මා බැදුනා

කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද

කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද
කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද

ගස්සලා බලන්න කෙල්ලේ පට්ට ඒක
ඉස්සීලා සැලෙන්නේ පස්ස මිස් කරන්න බැනේ මේක
ලොස්ට් වෙලා ලොවෙත් මැවෙන්නේ හීන ලෝක
රැස් වෙලා දැන් කොල්ලෝ පිස්සුවෙන් වගේ කතා කරන්නේ

ගස්සලා බලන්න කෙල්ලේ පට්ට ඒක
ඉස්සීලා සැලෙන්නේ පස්ස මිස් කරන්න බැනේ මේක
ලොස්ට් වෙලා ලොවෙත් මැවෙන්නේ හීන ලෝක
රැස් වෙලා දැන් කොල්ලෝ පිස්සුවෙන් වගේ කතා කරන්නේ

සුදු කකුලක් පිට කකුලක් දාන් කොට සාය කලු
ඉන්නේ මං බලාන මෙ මෙ හිරිගඩු
Cooling Glass දාන අත් හපන්නේ පෑන කලු
කොහෙන්ද ඉගනගත්තේ කෙල්ලේ කරන්න කොල්ලෝ බලු

බඹර තනුව | Bambara Thanuwa by Dimi3 [2020]

හොද සුවද මලක් ගෙනල්ලා
ඒ දැනෙන හැගුම කියල්ලා
වන බඹර තනුව වයල්ලා

ත න න න නා නේ

මිතුරේ අහල්ලා
කිදුරී ඇවිල්ලා
හැගුමන් අවුල්ලා
පැනයනවා
ඈ හට කියල්ලා
ආලේ කියාලා
තාලේ වයාලා

ත න න න නා නේ

මේ දැනෙන හැගුම වදයක්
රෑ නින්දක් නැති පැනයක්
හිත නොදන්න නව හැඩයක්
හීනයක් ද තව සැරයක්

මේ දැනෙන හැගුම වදයක්
රෑ නින්දක් නැති පැනයක්
හිත නොදන්න නව හැඩයක්
හීනයක් ද තව සැරයක්

ආලේ ඈගේ
ආලේ ඈගේ
ආලේ ඈගේ
කාලය කන්නේ

ප්‍රාණය මාගේ
ප්‍රාණය මාගේ
ප්‍රානේ මෙ මාගේ
කලබල වන්නේ

නි ධ නි ධ ස නි ධ ප
ම ප ම ධ නි ධ ප ග
රි ස රි ග ම ධ ප රි ග
ප ම ග රි ස රි නි
ධ නි ධ ස නි ධ ග
ම ප ම ග

ඉරපං මගේ හදවත
දැක්කද ?
මගේ වතගොත
දෙන්නද?
කළු වෙච්චි හිත
දන්නැද් ද?
මතයි නුඹේ නෙත
නින්දට ගන්න මට අත
දෙන්නැද් ද?
නුබේ පෙම් හීනේ
මං නැද්ද?
හුරතල් ඇති
දෙන්නැද්ද?
රෑ උනා වැඩී
එන්නැද්ද?

කාරි නෑ කෙල්ලේ ගියත්
එන්න බලන්
මම බින්දේ නෑ නේ පාලු ගේ වලං
යන යකා යන්නේ
කොරහත් කඩන්
විදින්නම් මේ උඹ
මේ මගේ ඇස් වහන්

කෙල්ලේ මම වල්
ඒත් උඹ මලක්
කරන්නෙපා මගේ හිත ගලක්
වෙලා උඹ දැන් නම් මහ බරක්
මෝරෙක් මං
උඹ ගගක්

මේ දැනෙන හැගුම වදයක්
රෑ නින්දක් නැති පැනයක්
හිත නොදන්න නව හැඩයක්
හීනයක් ද තව සැරයක්

මේ දැනෙන හැගුම වදයක්
රෑ නින්දක් නැති පැනයක්
හිත නොදන්න නව හැඩයක්
හීනයක් ද තව සැරයක්

ආලේ ඈගේ
ආලේ ඈගේ
ආලේ ඈගේ
කාලය කන්නේ

ප්‍රාණය මාගේ
ප්‍රාණය මාගේ
ප්‍රානේ මෙ මාගේ
කලබල වන්නේ

හොද සුවද මලක් ගෙනල්ලා
ඒ දැනෙන හැගුම කියල්ලා
වන බඹර තනුව වයල්ලා

ත න න න නා නේ

පෙමක් ඕන | Pemak Ona by Dimi3 [2020]

මට දෙන්න තරම් නෑනෙ හීන ගොඩක්
ගලපන්න පන්නං යන්න බෑ
කට කොනක් අරන් දෙන්න හිනා පොඩ්ඩක්
වැලපෙන්න පදම් තවත් නෑ

ගන ගැලපුනත් හිත නැත්තං තවත්
මම ඉන්න වරම් ගත්තත් රෑ
ශුංගාරී නුඹත් මට දුන්න සුසුම්
අරන් යන්න තැනක් මට නෑ

මාගෙන් මිදිලා
ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා
සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා

ඈ මිදිලා
ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා
සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා

ඈ .. මගෙ තතුද නොවිමසා
මට කලින්ම එ පවසා
උණුහුමෙන් මා හද වසාවි
මයාවී ආලෙන් මා හද අවුලා

ඈ .. මගෙ තතුද නොවිමසා
මට කලින්ම එ පවසා
උණුහුමෙන් මා හද වසාවි
මයාවී ආලෙන් මා හද අවුලා

ඔ ඕ පෙමක් ඕන
ඔ ඕ පෙමක් ඕන
ඔ ඕ පෙමක් ඕන
ඔ ඕ පෙමක් ඕන

මාධවී මා දවාවි මදාවි මා ඇඳේ දමාවී ඈ වයාවි වීනා
මාලතී මේ ලතාවේ විලාස සල්ලප අල්ලාපන් රාගේ ගයද්දී මා
පාරමී ප්‍රේම පා මා පතා තාම නෑ ප්‍රේමණී දෑස නින්ද ගේනා
රාගිනී ගේන රෑ නේන දා මේම ඉන්නේ මං පාවෙන්නේ කෝම නේ දා ?

මාගෙන් මිදිලා
ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා
සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා

ඈ මිදිලා
ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා
සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා

ඈ .. මගෙ තතුද නොවිමසා
මට කලින්ම එ පවසා
උණුහුමෙන් මා හද වසාවි
මයාවී ආලෙන් මා හද අවුලා

ඈ .. මගෙ තතුද නොවිමසා
මට කලින්ම එ පවසා
උණුහුමෙන් මා හද වසාවි
මයාවී ආලෙන් මා හද අවුලා