පොඩ්ඩා | Podda by DJ JNK x Moniyo x Roy [2022]

සුටුස් ගාලා අල්ලුවා තනු සරිගම ගපදං
ගමේ ගොඩේ දිව්‍යලෝක රහ පළු අඹ දං
කරස් ගාලා හැපෙන්නෑඩෝ පිනි බාපු පපඩං
අපේ කොල්ල කන්නෙ නෑනෙ පණුවො කාපු රට දං

මුගෙ හඳහනෙ බඹරෙ වැල්ලෙ කැරකෙන ධන යෝග
ඉඩං කඩං ගම වටේ වවං කන්නෙ ගුණ ⁣බෝග
ගෑවිලවත්නෑ පරම්පරා නිදන්ගත ලෙඩ රෝග
මාමෙ එපා දෑවැදී මේ ලොකු ලොකු තෑගි බෝග

හොඳ මූණ පෙන්නල අරින්නෑඩෝ බොරු ගජබින්න
කාලා බීලා ඉන්න⁣ට තිබ්බොත් ඇති ඕන්නෑ රජ වෙන්න
ලොකු ලොකු මාලිගා නෑ සෝබනේට වැජබෙන්න
රෝද දෙක හොඳයි පුරුදු නිසා අව්ව බොල් පින්න

කටු කාලා තෙම්පාරාදුයි හුරුයි මට දුක සෝකෙ
මිනිස්සුන්ගෙන් තැම්බිලා දැං පදංවෙලා නරි ටෝකෙන්
තනිකඩ වෙලා බලන් ඉද්දි හුඟක් දුර පේනෝ ලෝකෙ
ගොනා හැරේ පොල් පැලේට ආ උඹ එන්නෙ ඕකෙන්

බොරු සෝබනේනම් අල්ලන්නෑ බං
පණට පණ උනත් දෙන්නම් මම ලෝබ නෑ බං
මං දන්නෑ උස ,මිටි , දුප්පත් ,පෝසත් බේද නෑ බං
උඩටම ගිහින් උඹ දැක්කොතින් සන්තෝසෙ බෑ බං

හැමදේම බෙදං හදං කාලා සිරි සැප දෙන්නං
තාත්තා කිව්වා ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නං
නටන්න ඕන්නම් කියන්න මං දඩ බඩ ගාලා ක්ලැප දෙන්නං
වදං දාලා බෙදං කන්න ගලපල ගන්න රැප දෙන්නං

බූට් දාහක් කෑවත් ඔට්ටුයි අපේ පපු වගේ තද වානේ
කෙල්ලෝ නිසා හොටු පෙරන් අඩන්නෑඩෝ හඳපානේ
කෙල්ලෝ මැනික් වගේ හිතන් මමත් ආලේ කෙරුවානේ
ඔප දැම්මට වැඩක් නෑඩෝ ඒවා තනි තිරුවානේ

යේකනම් පිශ්ශු තමා…. ( පිශ්ශු තමා )
Oh… Oh.. Oh.. Oo…….
සෙල්ලම් රශ්නේ තමා…. ( රශ්නේ තමා )
Oh… Oh.. Oh.. Oo…….
ශල්ලිනම් ඉල්ලේ තමා…. ( ඉල්ලේ තමා )
Oh… Oh.. Oh.. Oo…….
සන්තෝශෙන් ඉන්න බොශා…. ( ඉන්න බොශා )
Oh… Oh.. Oh.. Oo…….

ආදරෙ අඩුවක් නෑ, කෙල්ලෙ මන් ගාව
ඒක තමා හිතාගන්න බැරි තියන වෙිදනාව
විදවන්නෙ හැමදාම, නුබ පේන්නෙ හැම රෑම,
තුරැල් වෙලා ඉන්න හීන ගොඩක් පෙනුනෙ මන් ගාව, කෙල්ලෙ ..

දුක මට පදන්, දෙන්නෙ සැප වදන්,
එන්නෑ මම වැද වැදන්, දුර ගියා අත් බැදන්,
නුබගියා හිත කඩන්, මම ගියා හද ඇදන්,
මම ලිවිවා හිත හදන්, උබ ගැන පිට පතක්,

හැදුව පදේ ඕකා තමා ගමෙි ඉන්න කුඩිඩා,
කුඩු ගහන්නෑ මම ගමෙි ආතල් පොඩිඩා,
ඇන්ටි එන්න චුටිටක්, අහන් ඉන්න පොඩිඩක්,
ඔිකි ලගින් ඉද්දි වදින්න දුන්නෑ ඇගේ රොඩිඩක්..

ඒකයි ඇත්ත බැදගන්න දැන්ම පිටෙි පත්තු,
කෑවට පස්සෙ පහුවදත් ලෝඩිවෙනව Koත්තු,
අපි කවුරැත් වලපල්ලට යන්න ඉන්න සත්තු,
දෙගොල්ලොන්ටම දෙන්නමි මම බදාගෙන තොත්තු

යේකනම් පිශ්ශු තමා…. ( පිශ්ශු තමා )
Oh… Oh.. Oh.. Oo…….
සෙල්ලම් රශ්නේ තමා…. ( රශ්නේ තමා )
Oh… Oh.. Oh.. Oo…….
ශල්ලිනම් ඉල්ලේ තමා…. ( ඉල්ලේ තමා )
Oh… Oh.. Oh.. Oo…….
සන්තෝශෙන් ඉන්න බොශා…. ( ඉන්න බොශා )
Oh… Oh.. Oh.. Oo…….

ගමේ එලකිරි කොල්ලෙක්, එකෙන්ම සරළයි
හිනා වෙලා කතා කරයි, ඒකයි නැත්තේ ලොකු ලයින්
මල දාට ගෙනි යන්නේ කල හොද පමණයි
බලු වැඩ අරහං, දෙන්නේ අත ඉබලයි..

පම්පෝරි කයිවාරු නෑ ලොවෙත් බර ශෝ
වැඩ බ්‍රැන්ඩියෙන්, අපේ කතාවනම් රා ටෝක්
පන දෙන්න තමා දුක එද්දී ලග නෑ බ්‍රෝ
අඩි තාලමේ මූණූ වෙඩිමෙදී නෑ ඩෝ…

චබි වෙනයි, තඩි වෙනයි, Slim වෙනයි, කටු වෙනයි,
වැඩ දාන වඩුවට මොන ලෑල්ලත් එකයි…
ෆිට් එකයි, ‍ශොට් එකයි, මුරුකුකුවයි බයිට් එකයි,
ලාවට සෙට් වෙන්න දාපන්කෝ පොඩි එකක්…

නසිරානි උනත් රස්තියාදු කොල්ලෝ එළකිරි
දනි උඩ ඉදන් යටටම කාගෙත් පැටිකිරි
අල්ලේ නටවන්න ආවොත් දෙන්නේ ඇද වෙන්න චැසි
ගිය තැන තනියම හරි, ආතල් අරන් ඇති!

උපතිනම් සිංහල කඩ්ඩ තෙරිය ඉල්ලේ
නම ඇති හැම කොනකම පෙරිය මුල්ලේ
ඇගෙ අමරුව හොද වෙන්න ගලනේ තයිලේ
මෙන්න ගෙන ආව නැටවෙන්න ජනාගේ බයිලේ

ජීවිත් වෙන්නේ රෝලෙන් හැබැයි සන්තෝසෙන් ඉන්නේ
වත නම්බු නාම නැතත් හිත හොදයි සලකන්නේ
වෙරි මරගාතේ ගියත් අම්මා කෙලින් හිටගන්නේ
බොරු Delivery දනී කාවද රවටන්නේ අඩෝ

කැරකෙන්න….
රැප දුන්නේ මම නැටවෙන්න…
දෙන සද්දෙට නැලවෙන්න…
මොන ප්‍රශ්නද හිනා වෙන්න…

කැරකෙන්න….
රැප දුන්නේ මම නැටවෙන්න…
දෙන සද්දෙට නැලවෙන්න…
මොන ප්‍රශ්නද හිනා වෙන්න…

සාරවිට | Saarawita by DJ JNK ft. Moniyo [2021]

මම බාටා දෙක දාගෙන ගියේ හඳේ,
බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ,
හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ,
අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ…

අපි දැක්කම ටෝක් බෝක් දානව මුං හෙන ඈත ඉදං,
ලඟ දැක්කම ශෝක් ශෝක් ගාගන එන්නෙ දෝත බදං,
කපල් දාගෙන හූක් හූක් ගාපු උං හඳපානේ ඉදං,
බූට් කාගෙන ඕක් ඕක් ගානව හොඳටම බීල හිටං…

තරු පහේ හෝටල වල නැති සැප ගෙදර ඇඳේ ඇත,
මොන දීපංකරෙන් දැක්කද ඉතිං අපේ කම ඇත,
තමන්ගෙ හයියෙන් නැගිට්ටෙ කාගෙන්වත් පැන්නුවෙ නෑනෙ දත,
කොහේ ගියත් කන්නෙ මාතර කඩේ සම්බලයි රතු බත…

නැන ගුණ බලෙන් පිරුණත් බෑ හොරු ගන්න,
හැබැයි පස්ස නටවල සමහර කෙල්ලො ආසයි තරු ගන්න,
මේ ඇස් දෙක තරම් කවුද ඉන්නෙ දුක දන්න,
නැවු යන මුහුදෙ දැනෙයිද රිදෙයිද ඔරු පාරු යන්න…

මම රෝල ගහගන යන්නෙ වැඩි වැඩ නෑ ඩෝ සිම්පල්,
තඩි බෝල කෙල්ලො බැන්නට පස්සෙ ජීවිතේම ආතල්,
පන දෝරේ ගලන් ආදරෙ කරත් රතු කට්ට පැන්නොත් නෑ සිල්,
මගේ ඩෝලෙ අරන් නටවල අරගන පදමට දෙන්නම් සතුටින්…

බැන්දට පස්සෙ බං නුඹට දෙන්නම් සැප,
මනදිර වල නැති සැප මගේ පොල් අතු පැලේ ඇත,
හිත ඇත්තං කුඩා වෙන්නෙම නැත්තෙ පත,
රස ලූනු එක්ක ගන්නම් පදමට දාලා දෙන්නම් බත…

මගේ හදවතේ ගැඹුරුම තැන කොටල මං ඇගේ නම,
පුංචි ළමයි දෙන්නෙක් හදල තියනවනෙ වාසගම,
කෙල්ලේ සප් එක දෙන්න තාලෙට දැං නටවල උඹෙ ඇහි බැම,
අපේ අවුරුදු හැටේ සැමරුමේ ගන්නෙ නටවල මුලු ගම…

දෙන්නෙ සැලකිල්ලට සැලකිල්ල , කෙලවිල්ලට මැඳගිල්ල,
කොච්චර කරකල බෝලේ දැම්මත් හුරුයිඩෝ මට තනතිල්ල,
තනතුරු පටි මොනවුනත් මතකයි මට වැලි පිල්ල,
ඇත්තන් කැවා නැත්තම් නිදි දිරවන්නෑත්තෙම රැවටිල්ල…

කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ….
ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ….
පුවක් කෑල්ලක් නෑ
පුවක් කෑල්ලක් නෑ

මල්ලී… මන් ඔයාට කැමතී පැටියෝ!!

කොලු කාලේ දාංගලේ හැබැයි ඒවා ඉතින් නෝමල්…
කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )…
මේ ලෝකේ දැක්ක දා ඉදන් හැමතැන ටිංකර්…
අපි එක කැටගරි එලියට බොරු ෆිල්ටර්…

බොරු වැඩකිඩ ඕනිනෑ, ඒක තමයි සුපිරිම…
පොඩි ජීවිතේ, ආතල් ගනින් මචං උපරිම…
හොද තැනකට එන්න කට්ට කාපන් ඒකයි ප්‍රමිතිය…
සාර වෙද්දී සලකපන් මුල හිටි පිරිසට…

අපි දුන්නේ රාත්තලෙන්, ආපිට කිසි දෙයක් එපා…
ජනා හිත හොද එකා, ඉන්නේ බෙන්තර පාලමෙන් එහා…
දුක ඇති උනොත් රැප තමා කාගෙත් හිතවතා…
ජීවිත් වෙන්න කෙලින්, හිනා වෙලා දින සති පුරා..

අපි දෙන්නේ දෙදරන්න Bounce එක මේවා නම්බර්…
ඉන්නේ එක කෙල්ලයි ඒකෙත් උඩරට ගෙම්බර්…
25 උනත් තාමත් ( මට 24 ) අම්මට සැලෙන්ඩර්…
ජීවත් වෙන්න ජෙනුයින්, නීට් ලයිෆ් එක සිම්ප්ල්…

සාර විට රැප තමා ගලා යන්නේ ගම වදුලේ…
බර දාලා දුන්නත් අපිට නැති දාට ඇබරේ…
රජ වංශෙන් කෙරුවත් ඉන්නේ තාම ගමේ පැදුරේ…
එලිපිට පින, දෙක පනං ( දෙකයි පනහේ ) වැඩ අදුරේ…

අද ඉදියි උඩ, හෙට වැටෙයි අඩියට,
බොරු ආටෝප නැත, ඉන්නේ මගේ විදියට,
දුක අට්ටි ගණන් ඇත, විදවන්නේ මොකටද?
බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත..

හැඩ දාලා, වැඩ දාලා පාරේ යන්නේ රැව්ල අගින් කරකාලා, එහෙමයි ඉන්න ඕනා,
කොන්ඩේ හදලා කිට්ට දාලා බැස්සේ ඩෙනිම ගහල,
කෙල්ලෝ කොල්ලෝ ඉන්න ඕන විසේ දාලා,
රසම තමා කොල්ලෝ

අම්මා රස තමා ඕනා, මේම රැප තමා ඕනා,
දිග දාලා කන්නයි ඕනා, බෝම සැප ඉන්නයි ඕනා..

කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ….
ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ….
පුවක් කෑල්ලක් නෑ
පුවක් කෑල්ලක් නෑ

ඉතින් නුඹ නෑ | Ithin Numba Na by DJ JNK ft. Shan & Moniyo [2021]

අදුරේ මැදියම් රැයේ මා තවම දැවෙමී…
නුඹ හා මැවූ සිහිනයක් රිදුම් ගෙනෙවී…
සුදු මල් අතුරා සුරගනක් සේ නුඹ මග සැරසී…
මවක් වී වරම් ලද ආදරී අද අහසේ සැගවී…

දරාගන්න බැරි දේවල් නිහඩව සගවන්නී…
ඇයි ආදරී අපේ හීනෙට සමුදුන්නේ…
නිමා වෙන්නෙ නෑ හිතෙන් ආදරේ මගේ…
යලි එන්න හීනෙන්වත් දකින්න රුව ඔබේ…

ගංතෙර මැද්දෙන් අදත් ඔයා මැවි හිනාවුනා
හිත්වල පිරි ගින්දර හින්ද මමත් එදා වැලපුනා
නතරවුනා හදවතක් තවත් හදක් පැලවුනා
අත්තට දීල පුංචි දුවෙක් ඔයා ගිහින් සැතපුනා
අපේ ලෝකෙට චුට්ටෙක් එනකං මතකයි නුඹ දිනගැනගත්ත
යන්නට දීල නුඹට පාලුව අපිට ලංකරගත්තා
රටක් රාජ්‍යක් සතුයි වගේ මගේ ලොකේ මං දැනගත්ත හැමදේම නැතත් දුවේ නුඹ ලබන්න මම පිංකරගත්ත
සුන්දර අතිතෙ කටුකයි ජීවනමග, කොච්චර වින්දත් දුක
ලස්සන බාදක මැද්දෙන් යන ගග
නිතර නිතර දකි, පුදුමයි ඔයා වගෙමයි එයා දඟ
නැලවිලි ගීයක් නැතුවම නැලවුනා තනිකම තියන් ලග
උපන් දිනේ happy birthday ! අමතක වෙන්නැති දවසක් ලඟතියා
යන්නට වේවි නුඹට අලුත් ජීවිතේ නිදැල්ලෙ සොයා
අත්තටු ඇවිත් ඉගිලිලා යවි මෙ කැඳැල්ලෙන් ඔයා
දිව්‍යලෝකෙන් දොරගුලු ඇර නුඹ යන මග බලන් ඇති ඔයා

නුඹේ සුවද දැනේ තාමත් මට
තරුවක් වී ඇයි ගියේ ඈතට
මට ඉතුරු වුනේ අපේ හීනයේ
මතකයන් විතරයි සදහට
පාරාලා ගිය හීනේ මගේ නාඩා දුක් වෙන්නම්..
අර මට,
දීල නුබ ගිය පානා හිනවට මාවත් හිනහෙන්නම්..

අදුරේ මැදියම් රැයේ මා තවම දැවෙමී…
නුඹ හා මැවූ සිහිනයක් රිදුම් ගෙනෙවී…
සුදු මල් අතුරා සුරගනක් සේ නුඹ මග සැරසී…
මවක් වී වරම් ලද ආදරී අද අහසේ සැගවී…

දරාගන්න බැරි දේවල් නිහඩව සගවන්නී…
ඇයි ආදරී අපේ හීනෙට සමුදුන්නේ…
නිමා වෙන්නෙ නෑ හිතෙන් ආදරේ මගේ…
යලි එන්න හීනෙන්වත් දකින්න රුව ඔබේ..

බොන්නෝන | Bonnona by DJ JNK x Shana x Moniyo [2021]

අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
සැපෙ ලක්සෙට කොඩි දාලා
පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා
අඩි අඩි අඩි අඩි

මලගේකට දානෙ ගේකට
කොටහලුවට ඕනදේකට
නොකානොබි උන්නත් බොලෙ
වරදින්නෑ අපි ගානෝ ඒ
අඩි අඩි අඩි අඩි අඩි

රිං රිං දාගන මගෙ සයිකලේ
බල්ලෝ පැන්නේ පෙනි පෙනි තමයි විංකලේ
හති දාගන දත කාගන තමයි Try කරේ
දැන් බැන්නට මල්ලි අපි තමයි හොඳටම කලේ

ආපේ ලෝකෙට ප්‍රශ්න ගොඩයි අපි ඒව මැදින් හැදුනේ
ඇත්තට දන්නෑ කිකිළිද බිත්තරේද මුලින් හැදුනේ
ජය මල්ල නැද්ද ඇදුනේ අංජනංගේ බඳුනේ
ඇත්තට කියපං උල්කාපාතේ ⁣පුකටද වැදුනේ

පිටට ලොකු ගොටු ගලවල බැලුවම බටු
කැප්ෂන් එකේ චබිලු ඒත් ඇත්තට බැලුවම කටු
බොරුවට පුම්බන් උඩින් යන්නෙ දාගෙන වගේ තටු
දැන්නම් ඉන්නෙ පොෂ් වෙලා ඉස්සර කෙල්ලො හොටු

හිත මිතුරු සුළඟ ලඟ එන වලාව
මූඩිය පෑගුනගමන් තමයි එලියට ගන්නෙ කලාව
ටැට්ටරේ අදින්නෑ කඳු යන්නෙ තැනිතලාවෙ
තණකොළ මැෂින් එකෙන් කපන්නැ බං ලඳු කැලෑව

මිස්කරගන්නෙපා බං සද්දෙට අහපං පපරේ
නටවල ගන්නෙ කෙල්ලො කොල්ලෝ ගමෙ නගරේ
එදිරිමුණි කතා දිගයි තත්පර කට්ටත් ඇඹරේ
මල්ලි පිංකරගත්තොත් තමයි එතෙර වෙන්න වෙන්නෙ කතරෙන්

බඹර පදමට දාගෙන දෙකක් වා⁣ඩියේ මඩුවෙන්
මැණිකෙගේ තාත්ත පත්තරේ අරං වාඩි වුනා පුටුවෙන්
සරම කැහිපොටෙ ගහගන විස්තර දන්න නිසා නඩුවෙන්
මැණිකෙට දෙකක් කිව්ව මම සිංහල නෙමෙයි කඩුවෙන්

හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො
හැන්දෑවට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන
කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ
අදත් පුතෙ මට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන

Tune කරල ගනින් ජනා..

මට ඕන නෑ කාගෙවත් ලග පොරවෙන්න..
ආයේ සැලකුවොත් සලකන්නේ මම කොරවෙන්නෙ..
වරදින්න නෙවෙයි ඕන කාටත් හරියන්න..
පරදින්නත් ඕන දවසක කොල්ලෝ රජ වෙන්න..

ජිවිතේ කෙටි නිසා හිනා වෙල ඉන්නෝන..
කන්නෝන බොන්නොන්න ආතල් එකේ ඉන්නෝන..
ලොවෙත් දවසක අම්ම, තාත්තා සනසන්නෝන..
මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන..

ඇබරේ යකඩ උනත් දැවෙන ගින්දර මේ පපුවේ තියන්..
කරදර එක පිට ආවත් නෑනේ කදුලු හලන්…
හිත හොද කොල්ලෙක් තියගන්න හොදට මතක්..
අපිට එකක් දුන්නොත් අනිත් පැත්තට එකට දෙකක්..

අපේ පාටිනම් මම පින්න මලේ රෝලින්..
නවතල දෙන්නේ Bounce එක හරහට දෝතින්
මේවා supplyment පපුවට හයි ප්‍රෝටින්…
ලාවට චිල් එකක් ඉරිදට නැත්‍නම් බෝරිං…

කරවල කියවද්දී දන්නව සුදු මුන..
පොඩි උනත් පොඩිමීටරේ වැඩ තාම..
ඩේලි සැප තිබ්බත් නිවන නෑ ලගපාත..
පදමට ගත්ත නිසා ගෙදරින් නඩු තාම..

ඉන්නේ පොලොවේ නිසා දකින්නේ Parallel..
ලංකාවේ Brand එක හොද නිසා ඉන්නෑ වැඩිකල්..
ප්ලෙනිටියයි වඩේ දෙකයි තමයි උපරිම චිල්…
කැරට් 7 මාල නෑ අපි ෆුල් නෝමල්..

මේ ඉන්න ටිකේ ඉන්න ඕන හොදට..
තරහ තියන් ඉන්නෙපා යන්න වෙන්නෙම දුකට..
ඉරිසියාව ගලවල කරපන්කෝ කොනට..
අනුන්ගේ දේවල් නිසා උබ දුක් විදින්නේ මොකද?

අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
සැපෙ ලක්සෙට කොඩි දාලා
පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා
අඩි අඩි අඩි අඩි

මලගේකට දානෙ ගේකට
කොටහලුවට ඕනදේකට
නොකානොබි උන්නත් බොලෙ
වරදින්නෑ අපි ගානෝ ඒ
අඩි අඩි අඩි අඩි අඩි

හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො
හැන්දෑවට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන
කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ
අදත් පුතෙ මට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන

දුම්බර මිටියාවත | Dumbara Mitiyawatha by DJ JNK x Dilo [2020]

ඈ දුවගෙන එන්නේ අන්දර වැට ගාවට
සුන්දර මූන එළි කරයි ගම්මානෙම
හිත ගැස්සිලා යන්නේ පද්දලා යන තාලෙට
මට පෙනෙන මගෙම කදු යායම

ඈ දුවගෙන එන්නේ අන්දර වැට ගාවට
සුන්දර මූන එළි කරයි ගම්මානෙම
හිත ගැස්සිලා යන්නේ පද්දලා යන තාලෙට
මට පෙනෙන මගෙම කදු යායම

දුම්බර මිටියාවත පැත්තේ ඉන්න කෙල්ලෙක් ලයින්
කරගන්ඩ තමයි පුතේ පැකිලෙන්නේ මගෙ mind
සුස්තර මායම් නැත පොලොවෙ පය ගහන් දැන්
කෙල්ලෙක් ඇති දැන් මේ සුන්දර ගමේ වහන්වී බලන්
පිච්චෙන මගේ ලෝකෙ ගන්න නිවා ආවේ මං
ගින්දර වගේ පෑහේ ගන්නට ආසයි බාරේ
ඉස්සර වගේ තමයි මං තාමත් මනමාලයි බං හැබැයි
රිද්දන පාරක් ගානේ මාව යුද්දෙට බරයි මං
සිනහව පාලා ඈ දැන් එනවද මා හා කෝ දැන්
විරහව නෑ දැන් මා ලඟ ආදර බස් ඇත වාරම් මා හද
මම ගමේ බන්ට් එක ළඟ සිට යද්දි ලඟින් දැන් වෙන ගම් බට්ටෙක් කැරකෙ
ඇය පස්සේ වල් ගොන් වස්සෙක් බලන් ඉදි ඩැහැගන්න ගස් අතු අස්සෙන්
එන්නෙ දැන් පස්සෙන් කලබල වී ඇය දුවන් යන්නේ
බලන් ඉන්නෙ මමත් ඇය එන්නේ මං ගාවට අත මිටි මොලවන් යන්නේ වූ ගාවට මං
එක පිම්මට කා දත් මිටි මද ගින්නේම පාරත් මදි කරපින්නට තබා
මා අතින් වැලමිටෙන් දුන්න මං විසිවෙන්න දැන් ඉතින්
ඇය එන්නේ මදෙසට ළඟට ආ ඇගේ ලෝකෙ දැන් විරයා වෙලා මා
මැවෙන්නේ මට ළමයි හතර දෙනෙක් එක්ක පවුල් කනවා අපි හය දෙනා එක්ව සැපටා
මට දෑවැදි වැඩක් නෑ කවදාවත් දැන් හොයන්නෑ ලොකු සල්ලි හොයන්න ආදරේ
මං කණපිට හරවන්නෑ කිව්ව දේවල් මම බිවුවත් ඉවයි මට ආතල් එකේ ඉන්නෙ මම
මොකද මන්ද කලබලේ ඇහෙනවා මට කරදරේ මගේ නම කියා කථා කරයි
අම්මටසිරි අම්මගෙ කටහඬ වටකරන් ඇහේ බොලේ මේක හීනයක්ද මලකෙලියයි නේ

ඈ දුවගෙන එන්නේ අන්දර වැට ගාවට
සුන්දර මූන එළි කරයි ගම්මානෙම
හිත ගැස්සිලා යන්නේ පද්දලා යන තාලෙට
මට පෙනෙන මගෙම කදු යායම

පාවි පාවි හීන ලෝකේ ඉන්න කොල්ලෙක් මන්
ආසයි දැක ගන්න කෙල්ලෙක් ගමේ වලව්වක නම්
හරි හැඩයි වැඩ ගොඩයි ඉග බලපන්
නගෙ කොලුකම වල් තව පොඩ්ඩක් නටපන්
බල බල ඉන්නම් නුබෙ රිය සක බද
වැනි උකුලනම් පරාදයිනේ කලගෙඩි බද
හරි හැඩයි වැඩ ගොඩයි බලපන් කෝ ඇගෙ ඉග
නගෙ කොලුකම වල් උබ ළග ඉන්නකොට

සුවද විලවුන් ගලා නාල එන්නේ බාටා දාලා
ඇගෙ නැලවි නැලවි Body Kit එක දැකල පිස්සු හැදිල
මම එන්නේ මාල දාලා කෙල්ලේ නටමු පස්ස ගස්සා
අම්මේ ගෙදර ගේන ලේලි පොඩ්ඩ යයි උබටත් ගස්සා
නටමු
කෙල්ලේ
නටමු
ගස්සා
නටමු
අම්මේ ගෙදර ගේන ලේලි පොඩ්ඩ යයි උබටත් ගස්සා