බඩු භාන්ඩ | Badu Banda by Alokaya ft. Max Demon & Fill T [2021]

චේතනාව භික්කවේයෝ කම්මං වදාමි
වාසනාව ගෙට ආවේ මිනිස්සු පද හදාවී
මේ අදහස ආවේ අලුයම ඉරු උදාවේ
බඹා කෙටුව කොටුව සරුයි
ජන්ම පත්‍ර වෙලාවේ
ඉන්නේ පැලේ කන්නේ පිලේ
මොකටද ඒ රුවල් නැවේ
ලොකු ලොකු ගස් මස් වෙනවා
බල කණු රෙඩි මොරටු පිලේ
බස් පිච්චුවේ මොරගල්ලේ
වස්කඩුවේ කඩුවේ බලේ
තිරිකුණාමලේ සිංහල ලේ
වේලුපිල්ලේ ප්‍රභා මලේ

තටු යැව්වෙත් අපි මල්ලියා
තටු කැපුවෙත් අපි
උඩ පරවියා බිම පරවියා
කූඩුව දැන් හැපී
සීනි දාලා වෙඩි තියන්න
කූඹි කාලා මැරෙන්න
භූමි දානේ අපි ගානේ පෙට්ටියේ
මිල ගෙවන්න
ටයිම් එකත් එක්ක අපිට
හැමදාමත් රේස්
මාරයත් එක්ක ජෝගිදාලා
දාන්නෙපා කේස්
කෙල්ලෝ පාරේ අදිනවා
පෞද්ගලික බස් වැනිය
එකක් missing අනිවා සුවර්
අනිත් එකේ යා හැකිය
සැප හොඳ නම් ඔයා නමින්
හදනවා මම ටජ් මහලක්
බූරු ඇඳේ අත් ට්‍රැක්ටරේ
සිංහල උලු පිරිවහලා

No කසල ඒ කුසල යේ සපල
No අපල no වසල කුණු කසල
No අකුසල වැඩි කුසල
පොල්ගොඩ ගඟේ බෙල්ල කපලා
පා කෙරුවත් නෝටි ටී
බයිසිකලේ වැඩ කිඩ ගොඩ
ඔයිල් ඕනා ටූටි
පිච්චෙන රස්නෙට කොච්චර
බිව්වත් මදි ප්ලේන්ටි
කොළඹ අංක එක මොරටුව
Super Colity Fill T

සමයං අඩෝ පැණි අරන්
වැහෙන්නේ දැන් කාලී
වැඩි කරලා අහපන් චුත
වෙන්නේ ඈලි මෑලි
අයින් වෙන්න බොසා
රොබෝ දිරවන් නෑ හෑලි
පස්සේ දොරෙන් අපිත්
පුතා රට යැව්වා කෑලි

සමයං අඩෝ පැණි අරන්
වැහෙන්නේ දැන් කාලී
වැඩි කරලා අහපන් චුත
වෙන්නේ ඈලි මෑලි
අයින් වෙන්න බොසා
රොබෝ දිරවන් නෑ හෑලි
පස්සේ දොරෙන් අපිත්
පුතා රට යැව්වා කෑලි

ආසියාවේ මුතු ඇටේ ලංකාවයි නම
හමත් කලු නැති වෙන් නෑ
සිංහල කම
අත කොලු වෙලා නිදි උඩින්
පාත්වෙන්න යන
බුදුන් වැඩි දේසේ උනත්
මුදලටයි අද බණ
ඔරවන් එන මහතුන් විකුණයි
ලංකා රට
මැද කෙස් සරු පිටින් ගෙන්නයි
සම්බාහන
පානවා මුන් බඩගින්න හංගා
මුදලට යටයි හැමදේම
රටේම වංචාව
පොල් ගෙඩිය සීයයි දැන් කන්නේ
කොහොම
ලොකු උන්ට දිනුම පොඩි උන්ට නඩුව
රට රැක්ක විරුවෝ මහා පාරේ අඬන
අපි රකින්නේ සීලේ අරමුනක් නැතිව

වැඩිමිලට විකිනෙන්නේ ජාතිවාදේ
හැම එක බල වෙනකන් ප්‍රාතිහාරේ
වැදූ අම්මා තාත්තා අද පාරක් ගානේ
කන්ඩ නැති වුනත් නැති වෙන් නෑ
කුහකමානේ
බඩගින්නට වඩා වැඩි ගිනි හිතේ
ගින්නයි
පිට රැටියට සැප බැහැලද බින්නයි
අපි ටිකෙන් ටික ලෝකෙට
වෙන්නේ සින්නයි
රට නැති උනත් වෙන්නේ
උඩ බලන් ඉන්නයි
තුන්වේල බත් කාපු රටේම පාන්
අතේ පිච්චිය නැති උනත්
ගන්නෙම කාර්
බණ කිව්වට රට පුරා වැහෙයිද බාර්
අතගාලා බලපන් තොපේ
ඇවිල්ලා අං..

සමයං අඩෝ පැණි අරන්
වැහෙන්නේ දැන් කාලී
වැඩි කරලා අහපන් චුත
වෙන්නේ ඈලි මෑලි
අයින් වෙන්න බොසා
රොබෝ දිරවන් නෑ හෑලි
පස්සේ දොරෙන් අපිත්
පුතා රට යැව්වා කෑලි

සමයං අඩෝ පැණි අරන්
වැහෙන්නේ දැන් කාලී
වැඩි කරලා අහපන් චුත
වෙන්නේ ඈලි මෑලි
අයින් වෙන්න බොසා
රොබෝ දිරවන් නෑ හෑලි
පස්සේ දොරෙන් අපිත්
පුතා රට යැව්වා කෑලි

ඇත තිත්ත වෙලා මිනිස්සු
දුවන්නේ බොරුවෙන්
දුක මිත්‍ර වෙලා දුගියා ගෙවන්නේ
කරුමේ
රතු මිශ්‍ර වෙලා කොහෙන්ද
ජාතිය වැදුවේ
අපි පිස්සෝ වෙලා දුවන්නේ
හැරුනු අතනේ
කසාවත පොරවං
විකුනා බුදුන්ගේ ධර්මේ
ඇති එකා සැප නැති
එකා ගෙවපන් කරුමේ
බුදු බණට සෙල්ලමේ මිල
කරන අරුමේ
වින කර විනාස කරපං
ස්වභාව ධර්මේ
උකුසට සින්න වෙන්නේ
අපේ මනුස්සකම්
රට ජාති ආගම් කුල භේද විකුණපන්
පිල් බෙදි මරාගමු අපි මැරෙනකන්
හැමදාම වලපල්ලේ ඇස් ඇරෙනකන්
හැත්තෑ තුනම එකම තැටියේ
අපි මේ කැර කෙව්වේ
අපෙම පහනෙන් එලියෙන්
අපිව වැනසෙව්වේ
නොදැන නෙවේ අපි දැනගෙනමයි
කිරි පෙව්වේ
අපේම වල අපි කපාගෙනමයි
දුක කිව්වේ

බේ හුඩ් එක welcome අඩෝ
අපි දන්නවා පාලි
අවුස්ස ගත්තොත් මල්ලියා
වැහෙයි අඩෝ කාලි
අයින් වෙන්න බොසා
රොබෝ දිරවන් නෑ හෑලි
පස්සේ දොරෙන් අපිත්
පුතා රට යැව්වා කෑලි

බේ හුඩ් එක welcome අඩෝ
අපි දන්නවා පාලි
අවුස්ස ගත්තොත් මල්ලියා
වැහෙයි අඩෝ කාලි
අයින් වෙන්න බොසා
රොබෝ දිරවන් නෑ හෑලි
පස්සේ දොරෙන් අපිත්
පුතා රට යැව්වා කෑලි

මං මැරුණු දවසට (OG Remix) | Man Marunu Dawasata by Drill Team ft. Big Doggy, Fill T

පිළිගන්නවා රියන් හය
හතරට
ගත පාස්
සතරට
අවසන් කටයුතු හතරට
සත් දවසට ගුණ වර්ණනාව
කරයි බොල භෝනා මල දවසට

කියයි කට්ටියක් බැහැ නෑ ලේසී
දෙනවනම් ඕන බරක්
නිදි කිරයි කේ ජී
කොල්ලෝ වට වෙලා බරටම ඕමී
ගහයි සීරු වන් හූ තිය
කිය කවි පේලි

ඉන්නකම් කෑවෙ ලෙව
කාගෙන බත්
හට්ටි හත් දවසෙ දානෙට
පලතුරු වට්ටි පුරවන් මුට්ටි
කෑම කයි මෙහේ කට්ටි
විසිකරයි වැඩි මුදවපු කිරි හට්ටි

යන්නේ කර උඩින් හයකගේ හතකගේ
ඉන්නකම් පෑගුවේ හැතිකරේ නැතිකරේ
හොයාගනින් පාලුව උඹ වෙන මඟුලක්
මේක මගේ මළ ගම
එපා බල්ලෙකුවත්

දුව ආවෙමි සැතපුම්
පරදා මරු කතර
සසර හතර රියනට
කොටුවුනු දවස
යන්නට අවසර මෙමට
සමුදී සැමට
දැම්මද අම්මා පෙව් කිරි වල නමට

ජීවිතේ ජය ගත්තේ තාත්තෙ
උඹ දීපු වීරියෙන්
යන්නම ඕනෙ නිසා ගියේ මම
එන්නම හිතන් වීරියෙන්
බිරිද අහස්කුසු දිහා බලන් ඉන්නෙ හරි හිස්කමින්
වියෝ දරාගන්න බැරිව මිතුරන් මගේ විශ්මයෙන්

හමනා සුළගේ මම පාවී යාවී
සුර දූතයෝ මගේ තනියට ඒවී
මම ලිවූ බාර්ස් දෙවියොත් මුමුණාවී
ලගදීම ඇන්ටර් ආයෙත් හමුවේවී

විස්කි බෝතලේ පෙට්ටියේ දාලා
මාව වලලන්න
අරන් යන්න ගියේ හැකි වේවි පෙරොස්ව හමුවෙන්න
මම හැදුවා තව සීයක් සිංහල රැප ගොඩ ගන්න
ස්තුති කියලා කොටපන් සොහොන් කොතේ
මුමුණන්න

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මම මළ දවසක ගිනියම් හවසක
අවසන් කටයුතු මොරටුව අසලක
තුන්මාසේ දානේ වෙනකොට
මම පස්සේ
මම දුන්නා පොලිති මතක අදහස් වේ
හීතලයි පෙට්ටිය තනිය තට්ට
ගමේ ගෑනූන්ගේ ගුණ
වැනුම් නම් පට්ට

වචන දරුණු වෙන
ප්‍රවේසම් කාලේ මේ
මළ ගෙදරත් එක දේශපාලනේ
මැලවුණු මල්වඩම්
බැනර් වල මල් වදන්
කලුවරේ මඩු පිටිපස්සේ
කොල්ලෝ ගල්පතක්
මට බැන කටින්ම
මගෙ පව් හෝදන
පන්සලෙන් එපා මට
පිං අනුමෝදන

කව්ද උස්සන් යන්නේ මාව
ගහපන් මළ බෙර
සමුගැනි සාදේ බලු සුසානෙට පෙර
එකා එකා එද්දි දැන්
මිනිය කරන්න මුර
කර මතින් නෙමෙයි ආවේ
ජීවිතේ මේ දුර

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

අනිච්චාව සංකාරා ලේ මාපිල බොඩිය
ආදානය පොදු සුසාන භූමිය ගොරකාන
බහු භාර්‍යා ලේඩි ලෙෆෝර්ඩ්
බිස්කට් කුඩු ලොරිය
හර්ස් එකේ පිටි පස්සේ
VIP රථය

ගුණගායනා ගුණවර්ධනා හඩ ඇසුනා
මල ගෙදර
කිරි ගවයෝ නිදහස් කලා
හතේ දානේ හිරගෙදර
දමලා යන කුණු කය
මොකටද සුර සැප විදින්නේ
දිනලා මොක්පුර යන්නට
අපි බොදු බලනසන්නේ
අම්මා මල බතර දෙන්න වත්තේ වවපු කොච්චි
කඩුපුල් මල් තුනක් පිපුනා
වත්තේ මල් පොච්චී
තිස්තුන්කෝටියක් දෙවියෝ දිව්‍යයලෝකේ පදිංචි
මැකවල ඊසි වෙල්කම් නොටෝරියස් බිග් ගී
කැනඩා සිට පැමණී මාමන්ඩිය කෙනඩි
දේශිය පාලකයෝ ඇවිත් පාක් කලා වන්ඩි
ශුවර්ම බඩු මගේ මලගේ ට්‍රෙන්ඩින් වන් අනදර්
පණ ගියාට වැඩ කරනවා තාම කෙලින් කද