බොම්බෙ මොටායි | Bombe Motai by Anushka U ft. Sunil Perera

ගුරුකම් කරාලා…. ලියුමක් ලියාලා
ගිරවට කියාල පද්මාවතී
කොන්ඩෙත් කපාලා… ලිප්ස්ටික් උලාලා
කඩ්ඩෙන් කොටාල පද්මාවතී
පද්මාවතී… පද්මාවතී… පද්මාවතී
ගෙවුනා සතී සතී දැන් මට ඇතී… පද්මාවතී

බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ

හොරැහින් මං බැන්දා ආදරේ
තනියම නිදියන්නේ කාමරේ

හොරැහින් මං බැන්දා ආදරේ
තනියම නිදියන්නේ කාමරේ
ආලේ මෝරා මේ හිත පාරා ඇමතියා රට කනවා හෝ…රා

ඒ වල් ඌරා
බඩ ලොකු මෝරා
එක්කන් යනවාමයි යනවාමයි
කැන්දාගෙන පද්මා

බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි හෝ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ

ගුරුකම් කරාලා…. ලියුමක් ලියාලා…
ගිරවට කියාල පද්මාවතී
කොන්ඩෙත් කපාලා… ලිප්ස්ටික් උලාලා…
කඩ්ඩෙන් කොටාල පද්මාවතී
පද්මාවතී… පද්මාවතී… පද්මාවතී
ගෙවුනා සතී සතී දැන් මට ඇතී… පද්මාවතී

බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ

written by Anushka Udana & Dinesh Gamage

ගජමන් | Gajaman by Asiri Perera ft. Tharindu Damsara [2020]

පිපිමුදු ගෝමර ඇගේ ගතේ
ප්‍රේමාරාධන ළග සගවන්
කදුලක අවසන්
හසරැළි ගවසන්
හිටි ගැහැණිය නුඹ වේ ගජමන්

රෑ තුන් යාමේ නුඹ ගැන හදවත
සසැලෙන මොහොතක දෙනෙත් පියා
පන්හිද පිරිමැද කිසිවක් නොලියමි
වෙහෙසයි මට නුඹ ගැන ලියලා

නුඹගේ හීසර කවියක මුහුණත
වැදී සිදුරුවුණ ළය ද දරා
සමුගන්නා බව කියැවෙන කවියක
කුමටද එළිසමයක් තියලා