කලාවැව් දියෙන් | Kalawaw Diyen by Tharindu Damsara [2018]

කලා වැව් දියෙන් නාලා
පේවීයන්
කලා වැව් දියේ
පීදුනු මල්
අරගෙන යං
බුදුන් වදින්නට
බුදුන් දකින්නට
මල් පිපිලා බලහං
බුදුන් වදින්නට
බුදුන් දකින්නට
අපි යනවා බලහං

බුද්ධං සරණේ සරනයි සරනයි
දම්මං සරණේ සරනයි සරනයි
සංගං සරණේ සරනයි සරනයි
(දලදා සමිදුනි ඔබ වදින්නට
අපි අවේ මහ උඩ මලුවට)
තෙරුවන් සරනේ සරනයි

හෝම් නව ශිවා
හෝම් නව ශිවා
හෝම් නව ශිවා

සිද්ද පතිනි පින් මහිමෙන්
සමන් දෙවිදු අනුහසයෙන්
කදිර සුරිදුනේ රැක දෙන්න

සුලගට වැනෙන
පන්දම ලා
ගෙට ඇදුනා
කමතට පීදුනු
පිනියක් වෑහෙන
නාද කලා

චේතවනා
ග්‍රාම නිරිදේ
කර දිය හැර මින්නෙ

දෙව් පිහිට යදින්නේ
දෙවි තනුව වයන්නෙ
දෙව් පිහිට යදින්නේ
දෙවි තනුව වයන්නෙ

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here