කවුද ඇන්දෙ ජීවිතයට රවුම (මං කියන්නෙ නෑ) | Kawda Ande Jeewitheta Rawma (Man Kiyanne Na) by SKITZOsl [2019]

මං කියන්නෙ නෑ..
ඈ අහන්නෙ නෑ..
දැන් හැරෙන්න බෑ…
පෙම් කරන්නෙ
ඈ.. හා.. මා.. ඈ.. හා.. මා..
යාලුවේ.. ආදරේ..
ඇයි කලේ කියා අහන්නෙපා
මන්දාරමේ.. සන්තාපයේ..
ලංවුනා තමා හංඟා රිදුම්

ඇස් පියන් ඉගිල්ලිලා යන්න
හිස් අහස් කොනේ ගෑවෙන්න
වියැකිලා ගියත් දේදුන්න
ලුහු බදින්න ආසයිනෙ වර්ණ

ආදරේ කරා පොලා පනින්න
මීදුමෙන් එහා දෙපා තියන්න
යෞවනය වහා මුදාහරින්න
කවුද ඇන්දෙ ජීවිතයට රවුම

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here