මා ආදරෙයි මුළු ලොවටත් වඩා | Ma Adarei Mulu Lowatath wada by Raju Bandara

මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ

මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ

මට ලැබුණා මුල් ආදරේ
දුරකථනෙන් ඇමතු වෙලේ
ඔබ හඳුණාගත් ඒ දින්නේ
සේයා මැවේ මතකේ තියේ
මගෙ ආදරේ
නොහැගේවි දෝ

මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ

හසරැල් නැගුනා මා සිතේ
සෙවනැල්ලක් සේ ජීවිතේ
ඔබ ආ දා මල් මාවතේ
සේයා මැවේ මතකේ තියේ
මගේ ආදරේ
නොදැනේවිදො

මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ

මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ