Jackson Michael by Costa x Maliya [2022]

ඔතලා වික්කෙ මන් මකලා sela bulk medical
ජාවාරම් නෑ මේව ethical
වස විස බන් chemical
හන්ගන් මන් ඩිකියෙ අපෙ බන් vehical
කූර දිගය් වගෙ rifel
ආවා රෝද දෙකෙ cycle
නටනව වගෙ jackson මන් michael

එයි
basic salary ම බඩු ඉස්සර rent එක ගෙව්වම
ඉතුරු allowance ටිකත් බඩු අපෙ කොල්ලන්ට පෙව්වම
මිරින්ගුව පස්සෙන් මන් දිව්වෙ මෙ සල්ලි සෙල්ලම
ආසයි මන් කන්ඩ මාලු කොහෙද මීගමු ලෙල්ලම

යන්නෙ දැන් vaccation බාලි
නහයට ගැහැවම charlie
වගෙ මන් mohommad ali
පස්සෙන් මන් යන්නෙ බන් හොයන් වලි
පස්සෙම හොයන් මන් යන්නෙ බන් වලි
vitamin C වගෙ හපුව මන් mollie
captain cricket උම්බ විරාත් කෝලි
මහෙන්ද්‍ර මන් sign මචන් දෝනි

sign මචන් දෝනි මන් ගහන්නෙ ඕමි
ආසම බත් no macaroni
දාල මන් දත් montana toni
ඕනෙ සල්ලි පුරවල බන් ගෝනි
කඩ්ඩෙන් නන් p*** සින්හලෙන් ****
uncle ඕනෙ මට ඔයාගෙ දෝනි

ආසම පස්සෙන් එයා p***
just like a horse just like a phony
ask your *** she now ****
දක්කනේ දෙන්නම අහසට පෝලින්
අත් දෙක ආසම කරන්ඩ rollin
වැදිල නැත්තං bro මට ෆුල් boaring
ආකස ගන්ගුලෙ දැන් කොල්ල් බ්න් scrolling
පීනන්නෙ මන් වගෙ julian bolling
පීනන්නෙ මන් වගෙ julian bolling

මන් වගෙ මන් වාගෙ ඒකෙක් නෑ කොහෙවත්
දැක්කොත් නන් ඒ මචන් හොල්මනක්
පස්සෙන් නෑ එන්නෙ මන් වෙස් වලන්
මෝහිනි වගෙ නෑ කෙස් මට
හැන්ගුව බොඩිය පස් යට
චැසිය හැන්ගුව ගස් යට
මචන් මේ beat එක යවපන් පස්සට

වික්කෙ මන් මකලා sela bulk medical
ජාවාරම් නෑ මේව ethical
වස විස බන් chemical
හන්ගන් මන් ඩිකියෙ අපෙ බන් vehical
කූර දිගය් වගෙ rifel
ආවා රෝද දෙකෙ cycle
නටනව වගෙ jackson මන් michael

basic salary ම බඩු ඉස්සර rent එක ගෙව්වම
ඉතුරු allowance ටිකත් බඩු අපෙ කොල්ලන්ට පෙව්වම
මිරින්ගුව පස්සෙන් මන් දිව්වෙ මෙ සල්ලි සෙල්ලම
ආසයි මන් කන්ඩ මාලු කොහෙද මීගමු ලෙල්ලම

එක කෙල්ලට ocd අනිත් කෙල්ලට add
උදෙ ඉන්දන් රෑ වෙනකන් ඔතාගෙන ඉන්නෙ මන් ආසම thc
මලිය කරේ බෝඩරෙ phd
Hood superstar certified G´s
මගෙ යාලුවො kings of cmb
rest in peace king capital D

වක්කරන්නෙ පෝසිලෙන් කපල ගන්නෙ seal
පස් කරනව පොලවට ආවොත් දාන්ඩ scene
අපෙ කොල්ලො එලකිරි නෑ loading free
ඕනෙ දෙයක් ඕනෙ තරම් load කරන්ඩ G
පිලියන්දල lean හැදුවෙ දාල D
බත් කන්ව වගෙ pop කරන්නෙ E
witaln **** ******** ****** ****** මොන resting

feeling shut down කොල්ල කෙලින්
feeling shut down කොල්ල කෙලින්
feeling shut down අපෙ කොල්ලො up town
බලපන් මගෙ bust down
බලපන් මගෙ හම brown
පරනය් අඩො මගෙ crown
move කරන්නෙ අපි pownds
එලියට එද්දි හන්ද රවුම්
හොයා ගන්න figures රවුම්
අපෙ කොල්ලන්ට කතා හදන ****** පව්
දන්නවනෙ its al about tye riches bruh

ගහන එකක් ගහපන් හොයන එකක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh

costa marley, costa soora pappa lyrics, costa party, kostha new song,costa,costa batanala,costa paata,kostha rap,costa live batanala,batanala sinhala song,batanala costa,sri lankan hip hop song,nuwara machang,sinhala hiphop,batanala,batanala video,batanala lyrics,paata album,sinhala rap,paata,nuwara kollo unath ha,batanala remix,20 kola,ada raa,pini kata,mama thambi,raamuwen pita,aah,nuwara,sri lankan hip hop

අන්තීම කැමැත්ත | Anthima Kamaththa by Big Doggy X Maliya

සෙල්ෆී රැප් මැරතන්, මම නීදහස් ආර
දීග පලළ කීයලා දෙන්නම් උඹ මැනපං පරීමාව
මගේ වදන් රැව් දෙන්නේ වගේ H.R ජොතීපාල
බයීයෝ මම රැප් කරද්දී උඹලගේ අම්මා පොරුවේ මනමාළ

ලෙල්ලමේ ගහපු බඹරේ, කැරකෙයී තාම අඹරේ
චවීචක්කර වචන හිත තුලම කැලඹේ
පස්සට බැන්න ඌන් මාව මුණට දැක්කම ඇඹෙරේ
අම්මගේ යට සාය ඇදන් නටපන් උඹ කැබරේ

වතුර බීංදු බෙරුනාට මගේ දීරපු වහලෙන්
හීර ගෙදරයී, රජ ගෙදරයී නැලවෙන්නේ මගේ තාලෙන්
සීතීයමේ ගීය දුර හොයන්න බෑ මාලීමාවෙන්
ගොඩක් ඌන් එළීය දැක්කේ අපී පත්තු කරපු පහනෙන්

කාලේ බෝතලේ සාක්කුවෙ තීයන් මම රැකපු සීලේ
මුලු රටම දනී එකයි තාම පෙන්නන්නේ ලීළේ
දශක දෙකට ලගයී රැපත් එක්ක බැදලා දීගේ
පොයීය දාපු ගොයීයෝ ගොඩක් දන ගැස්සුවා අල්ලලා නීලේ”

මෙක සල්ලාළ සංගීතේ, මහ පාරේ බොක්කූ හංදී ගානේ
මෙක සල්ලාළ සංගීතේ, කලබල නෑ බොඩරේ කොල්ලෝ පාඩුවේ ඉන්නේ
මෙක සල්ලාළ සංගීතේ, කාටවත් බය නෑ ලංකාවේ කොල්ලෝ මල්ලී
මෙක සල්ලාළ සංගීතේ, අන්තීම කැමැත්ත ලීයලා තීයලා ගේමට බැස්සේ

රයීම් කරලා දැන් කීව්වට මදී, වයීන් වෙන්නේ පදනම බැස්සම, හරක් තප්පුලද්දී,
පයීන් තමයී බොඩරේ ගමන් වැඩී, ලයීන් කරන් ඉන්නෙ ඩො සල්ලාල හවුල, සාදු නාදේ එද්දී
බොලා පෙන්දො නම් පදීරී වුනා ඇතී, කැන්ද කොලෙන් කපලා පෙන්නන්නම් මලීයා උබලා වගේ පාටී,
ගෙන්දගම් කීන්ඩීය පන ඇතී, මම මෙම්බර් ඔෆ් ද හවුල ……. කෝ සද්දේ මදී

අකුරු මගේ කැතයී මම ඉගෙන ගත්තේ පාරෙන්
ඉතීන් හැම මරාලෙන්ම බෙරෙනවා ඩෝ යාරෙන්
කොඩී ගහ යට අපී රැගුවේ අවාරෙත්
උඹ වලීගේ නැතී ගොනෙක්, මලීයා මැස්සෙක් අනීවාරෙන්

සරාල මරාල පීලී ගන්නේ සාදරෙන්
නහය ලගට පීරිලා සතුට රස්තීයාදු ආදරෙ
මම මුතු ඇටේ වටේ සල්ලාල සාගරේ
ටුටූ මම තාම, හොරු down මගේ බොඩරේ

14 කණුව කොල්ලෝ ගාව බොරුව නෑනේ වලෙත්
හැබැයී සද්දේ දැම්මොත් ශොට් එකනම් දෙනවා පුතේ ලොවෙත්
ගලෙත්, මලෙත් ඉන්න බුලට් බෙහෙත් අරන් වරෙන්
මලීයගේ අන්තීම කැමැත්ත පදනමේ කොඩීය ගහන්න රවුම් හදේ

big doggy party song , big doggy new rap , big doggy sthuthi lyrics , big doggy muthu muthu

එකසීය එක | Ekasiya Eka by Maliya [2021]

මුලු කොළඹ වින්නේ එලකිරි
කොල්ලෝ පිරිවරා
ටොන් ගනන් ඇනගෙන
party එලිවෙන තුරා
ටියුන් කරපන්
බින්දුවයි එකයි දශම බින්දුවයි
එකට බොසා
රස්තියාදු පදනම මුලු දිවයින පුරා
උකුස්සෝ වගේ උඩින් යන්නේ
බලාගෙන වටපිට
ස්ටෑන්ඩ් එක පාරක් හිට් ගේ
පාර කෙලලා ග්‍රෑම් ටික
කූඩු ඇතුලෙත් නයිටක් සුවර්
වෙන්න කලින් දහ අට
අපි හොල්ලද්දි අපේ ගම
උඹලා අම්මගේ උකුලේ උඩ
දවල්ට තාර උනුයි හුළඟ අඩුයි
කරගැට අත්වල ගස්වල කොල වැටුනට
අපේ කොල්ලෙක් වෙන්නෑ කලබල
උස්සන් නිකට උඩට හු##
හපාගනින් යටි තොල
හොඳට කාලා ඇඳලා වැදිලා
මුලු පිලියන්දල

කම්බරේට බඩු පැකට් මේ බැස්සුවොත්
අඩෝ බෝල
අව්වයි දූවිලී වැදිච්ච හින්දයි
පයිත්තියන් උනේ මෝල
යන්තර වලට බෑ අල්ලන්න
බැන්දට වැඩක් නෑ නූල
අපායේ ළඟ නම් අපේ ගෙවල්
යම රජ්ජුරුවෝ එක්කයි ගේම
බීට් එක තමයි චීට් එක
මගේ වචන තමයි දිව
දාගෙන යන කොල එලියට
එන්නේ සැප සින්දුව
අම්මලා තාත්තලා කෑ ගහන්නේ
දැක්කම මගේ දුම
රස්තියාදු මලියා බැහැලා
හන්ග ගනින් දුව

තරුවක් වෙන්න කවදාවත් කියලා
නෑ මං බොරුවක්
බැරෝ ගානක් නගින්න පුලුවන්
බැම්මේ එනකල් ආතල් ඔරුවක්
බේස් එක හයියයි දෙදරන්නේ නෑ අඩෝ
බූරුවේ බල්ලෙක් හැඬුවත්
උඹලා රැප් කරන එක නවත්තපන්
විකුනපන් ගිහින් සරුවත්

තෝ හෙමිල්ලාගේ අල් බි shipting gs
උඹලා දිනුම් කනුව ළඟදී
මම ගහලා දෙකක් බියර්ස්
උස්ස ගනින් උඩටම උඹලගේ
ඒ රියර්ස්
පදනමෙන් ගේම ඉල්ලුවොත්
දෙන්නේ සඳ පෝරියල්ස්
බී රියල් බැස්සුවත් ඩෙනිම
වෙන්ට බෑ අපි වගේ
අපි බෝඩරය රස්ති කොල්ලෝ
ඉන්නේ ආදරෙන් අපේම
වක්කඩ වගේ මගේ කට
තක්කෙට වැඩ වෙඩි වගේ
සද්දෙට නෙමෙයි වැඩ්ඩන්ටයි
සප් එක දෙන්නේ පදනමේ

වදන් දෙන්නම් මම බෙදන් කන්න
උඹ පිඟන් අරගෙන වාඩි වෙයන්
අඩෝ ටන් ටන් ගාලා දෙන්නම්
කඩන් එන්නම් ඔලු පදන්වෙලා
ඉන්නේ ගහලා ටොප් බඩු
රිටලින් බඩු එඩරෝල් නඩු
ආස ගාව ඉන්න හාව ගාව සුදෝ
රයිෆල් නෝන් පැණි මල්
විල අතු බොරු පඩ නෑ රස්තියාදු

Basic ඉගෙන ගන්නේ පොඩි කාලේ
අපි බං
උඹලා හීන බලලා ඈරෙන්නේ
අම්මලා කන්න කියද්දි පාන්
නැත්තන් හිටපන් පුතේ මලියා එනකන්
Intermediate advance කියලා දෙන්නම්

වටේට වටවෙලා තිබ්බට මහ මුහුද
ඕනේ නෑ පෙන්නන්න ටීවි එකේ
මගේ මූන
මගේ ගැන ඇහුවම කොල්ලෝ කියන්නේ
ආ ඌද උගේ හැටි ඔහොමයි
දන්නෑ උට ලූස්ද
මම ආසා නෑ පුතේ ප්‍රසිද්ධ වෙන්න
ලෝකෙට ණය වෙන්න
රට වටේ පු# දෙන්න
මගේ රැප පුල් නම්
හොඳනම් අහගෙන ඉන්න
එච්චරයි මට ඕනේ
එල කොල්ලන්ට ආතල් දෙන්න

වැලපෙන සංගීතේ මට සෙට් නෑ යාලු
මං අහන සිංදු පුල් ආතල් ඇහුවම දෝතු
අලි තඩි මෝරු කෙට්ටු පුංචි තෝරු
කවුරුන් කෙරුවත් කමන් නෑ අඩෝ
සංගීතය රස්තියාදු

නවතින් නෑ ආන්ටිලා කියන කතාවලට
මලියා බත් කනවා අතින් හෙටත් වෙලාවට
ලෑලි ගෙදර එව්වත් එකයි
කොළඹ හතේ ඌවත් එකයි
කාලා ඉවරවෙලා බඩින් යන්නේ පල්ලෙහාට
උඩට යන්න හදනකොට අදින්නේ පල්ලෙහාට
හතර අතට දුවන්නෙපා අහුවෙලා කතාවලට
සිංහලේ මරක්කලේ කිව්වොත් උඹලට
නොහු# ඉන්න කියලා පහක් දාපන්
බොබ්මාලිට

පහක් දාන්න බෑ දැන් බොබ්මාලි මැරිලා
චේ ගුවේරා ගාන්ධි under frack කෙරිලා
Timing all comparison අවුල් මට වැදිලා
ගනින් තෝලේ කඩලා ඊළඟ පැට්ටා
ඔතලා චතුවා

උඹට රිදෙද්දි උගුර මම බෝල බෝල යවලා
තියලා දැම්මොත් මට හෙට ඉඳී මං මැරිලා
බල්ලෙක් වගේ නෙමේ මැරෙන්නේ
නලල මැද්දෙන් ඇරලා
Destination තව්තිසා නවතින්නේ එක run,
රම්‍ය සුරම්‍ය සුපර්
රම්‍ය සුරම්‍ය සුපර්
උපරිම සැප මහා කොළඹ
වදාගන්න සෙල්ලමේ national පිල
Olympic නම් event එක රත්තරන්
ගේන්න සිල්ල

!– අනේ නිකන් හිටහන් බන් –!

අපි වල බැස්සා බැස්ස වල
තව ගැඹුරට කැපෙව්වා
නැව් ඇරියා පාරවල් නෑ
ලං කරලා මැහෙව්වා
චූ බන්ඩිය normal මං
පිපෙන් නැත්නම් පිපෙව්වා
උඹලා ළඟදි ගාපුවා හු## අපි
ගාලා නැවැත්තුවා
අපේ පැත්තේ ගෑනු ෆෝම් උනාම
අතට ගන්නේ සෙරෙප්පුව
මාමලා යනව සරම කනේ
ගහලා හොඳට කසිප්පුව
තියාගෙන උකස් අතට අහුවෙන
ඕන බඩ කඩිත්තුව
අනිත් එවුන් රන් එකේ
හැදෙනකන් උන්ට කෙඩිත්තුව
වාඩිවෙන්නේ මං ජීෆ් එකේ
පෙන්නනකන් මට වරෙන්තුව
ගියා මල්ලිට දහ අටයි නඩු
දොලහයි ඒක උන්ගේ තලෙන්තුව
මගේ යාලුවෝ full busy
උන්ට නගින්න තියනවා පෙරෙට්ටුව
මලියා බෝඩරේ ඉන්නවා එකෙන්
ඕන එකෙක්ගෙන් අහපන් කැරෙක්ටුව

ජීවිතේ දුකයි සන්සාරේ දිගයි
හැම තත්පරයක්ම වැදගත්
සාමදානෙන් සැතපේවා චමී අයියා
මතකයි අපිට හැමදාම
චයිනිය දැන් ප්‍රශ්න රෑට
නින්ද යනවා තාමත්
ලංකාවයි කොළඹයි වටින්නේ
අදාල නෑ වෙන කාවත්
ජෝතිය වලේ බල්ටේ සුරා
ඉස්සර ඉඳන්ම විසේ
යාලුවෝ ටිකයි දාහතරේ කනුවයි
කොහේ හිටියත් මගේ හිතේ
බෝතලේ අතේ චන්ඩියා බඩේ
සූස්තිය ගහන් කටේ
මලියගේ බෝඩරේ මේ
ගෝස්තිය මේ මීටරෙන්
බහින්න පුතේ

ලස්සනයි හොද නරක | Lassanai Hoda Naraka by Maliya [2021]

නරක විතරක් වැඩක් නෑ
එතකොට ප්‍රශ්න වැලයි
හොඳ විතරක් තියා ගත්තම
එන්නෙ එලුවා උඩට තමයි
දෙකම එකතු වුනොත් කැතයි
හැබැයි again ලස්සනයි
ටිකක් හොඳයි ටිකක් නරකයි
එතකොට ලස්සනයි

හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි
හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි

පත්තු කරගෙන පුෂ්ප මකරන්ද මම
හිටියට වඩා උඩින් සමනල කන්ද
මගේ Brother අර soldiers like ද කැලනි ගඟ
උඩ ඉඳන් ගලා ගෙන බහින්නේ පොලොවට
මගේ brother i knowing කොලඹ කොල්ලෝ
හොඳටම දඟ
දන්නේ නෑ පද ගලවන්නේ නෑ දත
මගේ brother official වසා හිර වල
කඩාගෙන ඉන්න බෝතල්
අඩෝ ඔතාගෙන මල්ල
තාම ජීවත් වුනේ ටිකයි
දැනගත්ත දේවල් ගොඩයි
ඒකෙන් සමහරක් දේවල් හරිම නීරසයි
පසුතැවෙන්නේ නැත්තේ හින්දා
ඕන #කක් ලොවේ සැපයි
රෑ වෙන්න වෙන්න කොලඹම විස්සාරනයි
උඹලගේ පෙනහලු කලුයි සංසාරේ පින්බරයි
මම හිතාගත්තම කොලඹයි බෝඩරේ විතරමයි
මම හිතාගත්තා මයිකොයි
උඹල ඔක්කොම ටික අන්ධයි
මම කියන ඒවයි බයින් නැති අගුනයි
උඹලා ඔක්කොම ටික එකයි
මම ඇවිදින්නේ ආයෙත් ඩෝන් ගිහින් නෑ වගේ
තාම දැනෙන්නේ රටේ තියන රස්තියාදු ආදරේ
රස්තියාදු ආදරේ වගේ මහා සාගරේ
තාම ඉන්නේ එකට bro තාම ඉන්නේ බෝඩරේ

මැරුනු දවසට වන්වේ ටිකට් යන්නේ අපායට
තව්තිසා වීසා රිචඩ් ඇප්ලයි කරා මල්ලි යට යම
රජ්ජුරුවන්ගේ mail man hed of the යමපල්ලන්ට
පව් ගෙවන්න දුක් විඳින්න නෙවේ
මම යන්නේ වැඩට

මම පෙරලා ගත්තේ බාල්දි
දන්නේ නැති කමට
ඉස්සර පෙරලා ගත්ත නාඩි
තව ගන්නේ නෑ ලඟට
කොල්ලෝ කරලා ගත්ත චූ
බන්ඩියෝ දානවා වැඩ අපිට
මම කෙලව ගන්නේ බොක්ක
දීලා ලොස් නැතුව ඇමට
අපේ ලොවෙන් හද දෙන්න
යාලුවෝ කරන්නේ profo ගැන
පිටිපස්සේ අඳුරු හස්ත නෑ
අඩෝ lead කරන්න කොල්ලට
Control කරන්න use කරන්න
හිතන උනුත් සුම්මා
අපි අදින්නේ chess දාන්නේ මේ
මගේ ඊලඟ move එක උඹලට හිතාගන්න බෑ
කුරුල්ලෝ වගේ ඉන්නේ සදා බිමට බහින් නෑ
බැස්සත් වැඩිය ඉන්නේ නෑ
අපිත් එක්ක කාලා හිඳින් වරදින්නේත් නෑ
බොක්ක දීලා ඉන්නවනම් අතාරින්නේ නෑ
$රි වැඩක් කලොත් දුවලා ඇවිත් ඇරලා යන්නේ නෑ
අමතක කරන්නේත් නෑ අමතක කරන්නත් බෑ
ඇරලා දුවන එක මූලික කරගන්නෙත් නෑ
හැබැයි ඇරලා ගියොත් පාරවලුත් නෑ උඹත් නෑ

හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි
හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි

කට ඇරියම අඩෝ ගම් හතක් වෙනවා පාලු
*Naalu ru thaduwa solla we ningl ella madu
*Ethaka kodu,
පලියක් ගන්නේ උඹලට තමයි පාඩූ
සයිල දැම්මොත් කොලඹ එවුන් කරයි අරියාදු
Are graduate from the university of රස්තියාදු
Master of ගැන physics කවදා වෙන්නෑ මස්ත බාල්දු
ලස්සන හොඳ නරක ඔක්කොම එකට තියන්න යාලු
ගස්සන් නැතුව අත් දෙක අරගෙන පාඩුවේ කියන්න
සාදූ… පාඩුවේ කියන්න සාදූ..
*Singm mork kadu මලියා
වයිරස් එකක් පිනට යන්න වෙන්නේ කන්දකාඩු
*Rendu, munru, nalu උඹලා කෙසෙල් කොටන් පාලූ
ගියා මචන් ගාලු සීම් වීඩු මාවිල්ලාරු
උඹලා ගජුවත්ත එක්සත් අපි මේජර් ලීග්
කාගන්න please ගලවගන්න බෑ ඩෝ
කරලා වගේ ලීස්
ලිස්සනවා ඕන ගැටේකින් ඩෝ කරලා වගේ ග්‍රීස්
කප් එක්ක උස්සලා යන්න ආවේ
ලොවෙත් වෙන්නෑ නොමිනිස්
මොන අයියා ඉස්සරහට ආවත්
කපලා දානවා වගේ චීස්
මලියා වන්ඩිය නග්ග ගන්නේ
ආවොත් තියන ගානට සීට්ස්
කොලඹ කෙල්ලෝ පාරේ යද්දි මට මතක් වෙන්නේ
Please
මම contrebutes සීට්ස් හැමදාම love and pies

හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි
හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි