කොවුලෙක් මොටද | Kowulek Motada by Samanalee Fonseka [2018]

කොවුලෙක් මොටද
මට මිහිරී ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳ හිට දුක අහනා

කොවුලෙක් මොටද
මට මිහිරී ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳ හිට දුක අහනා

රුවලක් මොටද
සුළඟක් එන තුරු සිටිනා
හබලක් වෙයන්
ඔරුවක් වෙරළට ගේනා

කොවුලෙක් මොටද
මට මිහිරී ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳ හිට දුක අහනා

නටුවක් මොටද
මට ලා සුළඟට වැනෙනා
කටුවක් වෙයන්
මල් නටුවක් මුර කරනා

කොවුලෙක් මොටද
මට මිහිරී ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳ හිට දුක අහනා

කොවුලෙක් මොටද
මට මිහිරී ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳ හිට දුක අහනා