පුංචි පුතු මගේ | Punchi Puthu Mage by Rohitha Rajapaksa [2020]

පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ

පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ

සංසාරයේ ආ
සෙනෙහේ බැදීමයි
මේ ආත්මයේ බැදුනේ
මා ජීවිතේහී
ප්‍රාණේ පුතාමයි
නෑ වෙන්නොවී ඉන්නේ
මා හදේ නුඹේ
ජීවයයි නුඹ පුතේ

පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ

පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ

අම්මා තුරුලේ
උණුසුම් සුවයේ
සිහිනෙන් සිනාසෙන්නේ
දිව්‍යාංගනා දෝතින් ගෙනා ඒ
ප්‍රාර්ථනා නුඹගේ
මා ලොවේ පැතූ
උරුමයයි පුතු

පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ

පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here