රෑ ආකාසෙට | Ra Aakaaseta by Ranidu

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනියම ආවේ
කඩා වැටෙන මගේ සීතල දෙනෙතට
ආදරේ පුරවන්න ද ආවේ

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනියම ආවේ
කඩා වැටෙන මගේ සීතල දෙනෙතට
ආදරේ පුරවන්න ද ආවේ

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනියම ආවේ
කඩා වැටෙන මගේ සීතල දෙනෙතට
ආදරේ පුරවන්න ද ආවේ

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනියම ආවේ
කඩා වැටෙන මගේ සීතල දෙනෙතට
ආදරේ පුරවන්න ද ආවේ

පින්නට බය වෙන්න එපා
සීතලයි තමයි ඒත් ඒ කඳුළු නෙමේ
ඒ සීතලට උණසුම්ව ආදරේ කරමු

මම මියෙනතුරා මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා රෑ අහසට ආයේ
මිය යමු එකතැන ආදරයේ නාමෙන්
සසර පුරුද්දට පෙර වාගේ

මම මියෙනතුරා මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා රෑ අහසට ආයේ
මිය යමු එකතැන ආදරයේ නාමෙන්
සසර පුරුද්දට පෙර වාගේ

පින්න අයිති රෑටයි
රෑ අයිති සඳටයි
සඳ අයිති අපටයි … සඳ අයිති අපටයි

මම මියෙන තුරා

දිවිය පුරා | Diwiya Pura by Ranidu

උණුසුම් වු මේ කුරිරු ලොවේ
ඇයි ද මා මෙසේ තනි කෙරුවෙ
මා ළය උණු වී හඩා වැටෙන විට
ඔබ වෙනතක දැන් බලාවිදෝ
දිවිය පුරා මා ඔබ රකිමි
මනුදම් ගුණදම් කියාදෙමි
ඔබ මගෙමයි මා ඔබෙමයි
සසර පුරා… අප සිටින තුරා

ගලා හැලෙන නිල් නදිය ඔබයි
දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියේ හිමි කාරි ඔබයි

ගලා හැලෙන නිල් නදිය ඔබයි
දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියේ හිමි කාරි ඔබයි

අදුරු වූ මේ සැහැසු ලොවේ…
ඔබයි මමයි අලෝකය වේ…
ආදරයට ලෝකය හඩනා විට
ඔබයි මමයි වෙනතක යාදෝ…
ගහ කොළ ඇළ දොළ අපේ තමයි
පුංචි පැටවු රැළ අපේ තමයි
මා මෙන් ඔබ මෙන් අපේ ලෝකයත්
රැකෙන්නේ අප රැකුණොත් පමණයි

නින්ද නොයන හැන්දෑවේ | Ninda Noyana Handawe by RANIDU

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්…
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ…
විද ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං…

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්…
දෑස් වසා.. කදුලු සලා.. දෑස් වලින්.. සිනා සිලා..
සුසුම් වලින්.. කතා කලා..ඔබ යනවා සුවද තියා..

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්…
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ…
විද ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං…

දෑස් වසා කදුලු සලා.. දෑස් වලින් සිනා සිලා..
සුසුම් වලින් කතා කලා..ඔබ යනවා..සුවද තියා..

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්…
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ…
විද ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං…