ජාඩි මූඩි | Jadi Mudi by Shana x Maduwa [2022]

සිතන්නාට සිත්සේ සිතුවැකි,
මනලෝල කෙලිලෝල කොලුවෙකුගෙ කතුවැකි
Any quntuty අඟලක කොලේක මට එතුව හැකි
මේ සිංහාසනෙ මටනම් පොඩි පුටුවකි

மச்சி wrong நம்பர்
அப்ரோம் நா அடிக்க மாட்ட call
කැචී flows ! මුජේ මාල් කරෙකෙයානා Roll
පටි Roll චැසි බෝල් ගැව්වම සැරබීම බෝතල්
කාල් අරික්කාල් නෑ අඩෝ මේවා ජෙනුයින් රාත්තල්

කුනිත්තා ලෙඩ නිට්ටාවට පිරික්සා
අපි බැලුවා
ගු හැත්තෑවට තිබ්බ රැප උස්සා ගෙනආ කොලුවා
ඉවසන්නෙ එකයිදෙකයි දැන්නං සිරා ලාවට දුකයි
කෝමහරි ගොඩ යන්නත් එපැයි, කරේ යන්නෙ ලපයි සිපයි

කෝ කෝ සද්දෙනම් මදි වගේ
Punch එක දෙන්නම් වෙඩිවගේ
තනියම නෙමෙයි සහයෝගෙන් වැඩ කරපං කඩි වගේ,
නරියාට මිදි වගේ රැප තිත්තයි කිව්වා වැඩී වගේ,
කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ සමහරු ලිඳේ මැඩි වගේ

පරණ පාසල, මන්නං ආසම ආසම රටකජුඩෝ
රැපෙන්, දුන්නම බොලා කෑගහයි මෙන්න, ඇට කඩනො
බොරු සිංහල දාගෙන සාහිත්‍යෙන් මුන් කට ගහනෝ
පාරෙදි මූනට දැක්කම කරබාලා ඇටේ කහනො,

අපිනම් දෙන්නෑ ලොරි Talk
පොල් රොටි එක්කලා Curry Pork
හරි ශෝක්
අපේ ෆෑනලා පහුවෙලා දැම්මට Sorry Bro🙏

பாம்பு வந்துருசு மச்சா முட்ட எங்க
நம்ம கைல ஒன்னுமே இல்ல
பசங்க கூட இருக்க கவல இல்ல
பிரசன ஒன்னு வந்தா ஒருதன் இல்ல

වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක
හොඳ එකෙක් වෙයං ඇර ගති නරක
පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම
අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම

වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක
හොඳ එකෙක් වෙයං ඇර ගති නරක
පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම
අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම

සංගීතෙ මට දෙවියෙක් Studio එක අහස වගේ
සල්ලි වයිවාරන පාට මිනිස්සුන්ව මාරු කරේ
අරක්කු නමින් මාරයා උඹේ කෝප්පේ
ඉන්න තැනින් පනින්න බෑ උසයි සල්ලි තාප්පේ

එලිසමයි අකුරුයි අතෙ දාගෙන මුදූ
කොල්ලො හොයන්න ගත්තා කවුද නුවර මදූ
උඹේ තාත්තා කවුද කියල මගෙන් අහන් එන්න එපා
ඇයි උඹට කිව්වෙ නැද්ද අම්මා තාම සුදූ

පැටලෙන්න නම් හදන්න එපා, හොඳට හොඳයි පුතේ
දොස්තර හොඳ හිත බෙදුවෙ බෙහෙත මං ගමේ
ගෑවිච්ච නැති විසබීජයක් නෑ ඩෝ මේ දිවේ
අපිත් ඉස්සර හැදුනු ළමයි තමයි මල් වගේ

Sure නෑ මේ ජීවිතේ 40ක් හිටියොත් ඇති
සිංදු නම් සතුට, කොල්ලොන්ට වැද්දුවෙ වෙලා KG
අද ඊයෙ හම්බෙච්ච කොල්ලා මෙන්න තාත්ති වෙලා
ලේසිම විදිය නිලියෙක් වෙන්න හාන්සි වෙලා

දූවිලි කාලා හැදුනෙ ඕනෙ දේකට පුරුදුයි
ගමේ කැලේ පිපුනෙ නගරෙ නමින් දැනගයි
දුම හුළඟෙ යවලා පිච්චුවා සල්ලී
සීතලේ කොල්ලො ටික කාමරේ මීදුම මල්ලී ම්ම්ම්ම්ම්

මේ එතනනම් කිචි,
“මොනාහරි කරමුද” කියල වචනෙ පැන්නත් කටින්නම් ඇති
ඔව් අපි පිළිගන්නවා
අපෙ කොල්ලොන්ට සැපක් දෙන්න පරක්කු උනා වැඩී

பாம்பு வந்துருசு மச்சா முட்ட எங்க
நம்ம கைல ஒன்னுமே இல்ல
பசங்க கூட இருக்க கவல இல்ல
பிரசன ஒன்னு வந்தா ஒருதன் இல்ல

වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක
හොඳ එකෙක් වෙයං ඇර ගති නරක
පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම
අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම

වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක
හොඳ එකෙක් වෙයං ඇර ගති නරක
පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම
අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම

written by Shana x Maduwa

maduwa live song,maduwa new rap,maduwa seeni,maduwa sinhala rap,sini rap maduwa,sinhala new song,maduwa dubai,sinhala song,maduwa live srilanka,sinhala rap music,magampura rap,ada derana,maduwa,maduwa live,maduwa 2022,yoyo maduwa,sinhala rap,desawana studios,shan putha new rap,new singala rap 2022,new sinhala rap,nipuna fernando,alpha gang,nuwara,alpha gang maduwa,2022 new rap,new rap,api pare karakenne,ellila kansa gahe maduwa

පද්දපං | Paddapan by DK ft. Pasan Liyanage, Lucky & Shan Putha

මෙහේ උන්නම් ගෑණු හින්දා හත්පලේ ගාගාන්නෑ, මොන සක්වලෙන් ආවත් අපිට නක්කලේ වාවාන්නෑ ඕයි…

අපිට නක්කලේ වාවාන්නෑ ඕයි
අපිට නක්කලේ වාවාන්නෑ ඕයි

Lets Go Putha
කප්පරකට පැතුදේවල්
සොක්කරලා ගැටගැහුවා…
Lock කරල හීන අපි
දොස්තරලා යට ගැහුවා…
Diss කරල අපරාදේ Miss කරලා කට වැහුවා…
ජැක් කරල සෙල්ලමේ වැඩදාපු අඩිකෝඩේ…

සද්දෙට දාගෙන සැප සිංදු
වොකි ටෝකි Conversation
අදහන්නේ දැඩිමුණ්ඩ
Rap තේරෙන්නෑ මළවුන්ට
ආලෝ නීලෝ , ඒලෝ මේලෝ
ඔන්න මෙන්න සිහි එන්න..
හෙට මැරුණත් ලිලි පුට්ටු සැප දාන ගිහියන්ට..

මොනාද අලුත් Updates…?
ගිහිල්ලා තියෙන්නෙ ක්ලච් ප්ලේට්

කාලද ඉන්නෙ මුත්තේ…?
ඔව් කාලා ආවෙ පුතේ….

හිරි ඇරල ගන්නයි ආවෙ පණගහලා..
Romba nalla සිංදු මේවා වටේ යවපං තුන ගහලා.. තුනගහලා… තුනගහල….!! තුනගහල….!!

දාංගලේ | Dangale by Nilan Hettiarachchi ft. Shan Putha [2022]

දාංගලේ මංගල්‍යය මේ
අපි කාලෙකින් හිරි ඇරගන්නේ
නර්තනේ බය ඉල්ලුවේ
සංගීතෙටයි කන් හාමතේ
යන්නෑ යනන් වාලේ
මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑගේ මගේ මැනිකේ
තලේ වැයුවේ ඩිස්කෝ ඩීජේ

අපි නටමූ කොල්ලො
වැඩ දාලා
අපි නටමූ කෙල්ලෝ
හැඩ දාලා
කියමුද අපි සද්දේ කෑ ගහලා
මේ ඩිස්කෝ ඩීජේ

මාගම්පුර

කාලෙට කාලෙට ගැලපිලා
කෙල්ලෙක් ද කොල්ලෙක් ද
අදාල කරගන්නේ නෑ මේ කාලේ

නටද්දී නටමු තුනටිය ලගින්
උකුල් ඇටේ පැන්නත් මොකෝ
කුඩු වෙන්න ගහලා ආවේ

ඇගට දැනෙන්න නටන්න
දෙකට කැඩෙන්න දෙන්නේ
ඇගට වදින රැප ලග නවලා
බොලා හිතන පතන දේවල්
අතට ඔතලා දෙන්නම්
නිතර එලි බහින සල්ලි බලලා

ඇත්තටම බ්‍රදර් මේක
ට්‍රිප් එකක් ආපුවම
අමතක වෙන්නෑ කියලා පොඩි
ඩ්‍රින්ක් එකක් දාමු

ටැංකියට පුරෝලා බොන්න
පොඩි ටැප් එකක් දාමු
ආයේ අහනවා මේක ඕනේ බැට් එකක් දාමු මචං

ජීව්තේට දැන් කැපුනු කරන්ට්
කලට මුං කැවුම්
වචන පප්පඩම්
තුනට රැප් වදන්
අහවරයි දුක ශෝකේ
මාර ආතල් ඇති මේකේ
සරිගමපදනිස එහෙනම් එහෙනම් ඕකේ

ස්වර හතරේ ඇත්තේ හැම හැගුමේ ගෙතු සංගීතේ
පන ගැහෙනා කල් නේ
මේ හැමදේ විදපං ජීවේ
හදටත් අපි මාමේ කීවානේ
ඒ කාලේ
අද කට්ටයි කන්නේ ලමයෝ
ඩොලරුත් හොයලා

යන්නෑ යනන්වාලේ
මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑගේ මගේ මැණිකේ
පැලේ වැයුනේ ඩිස්කෝ ඩීජේ

අපි නටමූ කොල්ලො
වැඩ දාලා
අපි නටමූ කෙල්ලෝ
හැඩ දාලා
කියමුද අපි සද්දේ කෑ ගහලා
මේ ඩිස්කෝ ඩීජේ

කාලෙන් කාලෙට නේ
විවිදයි නේ අපේ ඔල්මාදේ
සන්තෝශෙන් මත් වී දුක ශෝකේ
කට ගැස්මක් නේ

සෙට් එක යන ගමනේ අවසානේ
ඒ වලපල්ලේ
එතනක් ගෙවෙනාමේ දිවියේ මතකෙන් සරසා

යන්නෑ යනන් වාලේ
මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑගේ මගේ මැනිකේ
තලේ වැයුවේ ඩිස්කෝ ඩීජේ

අපි නටමූ කොල්ලො
වැඩ දාලා
අපි නටමූ කෙල්ලෝ
හැඩ දාලා
කියමුද අපි සද්දේ කෑ ගහලා
මේ ඩිස්කෝ ඩීජේ

නෑ ශෝකෙන් | Na Shoken by K80 x Shan Putha x Prasa KG

අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ
ලල ලාලා ලාලා ලා
වෙනසක් නෑ පෙන්නන්නේ
නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
නන නානා නානා නා
හිතුණොත් සේරම දන් දෙන්නේ
නන නානා නානා නා

ජීවිතේ අපි නානාවිධ එවුන් ආශ්‍රේ කරා මචං ගාණට
දොරේ ද පඩේ ද සද්දෙ කියලා නිගමනේට එන්නෑ එක පාරට
වෙඩි කාලා පණ ගියත් පාවලා දුන්නෑ ඉතිහාසෙත් කස පාරට
කොල්ලො, ට්‍රැක් එක අතේ මගේ තුරුම්පු හාරත

ඕනෙ හොයන්න ඩොලර්ස් මිටි සාක්කු වෙන්න තර
අස්වද්දන්නේ රැප මගේ වචන සොරබොර
අත් උස්සන්න උඩට! කෝ රැප් අහන පරපුර
දෙපා අභියසට ගෙනාවා අපි සුරපුර

අරන් ආවේ මේ සින්දු තාලෙන් උඹලා ආස
ඇහුවොතින් නිට්ටාවට නිවාරණයි දෝස
හලාවත PKG භවන කරන් වාස
සුසංයෝගය සිදු වුණි SPMP + අ.හ.ස.

පාසා මොහොතක් ඔළුවෙ ඉපදෙන්නේ වචන සරු
ආදරෙ කරමි රැපට තියෙන තුරු හිරු සඳු
පන්නර පොවපු වදන් කටට නෑ කීකරු
K80 තමයි මේ බ්ලාස්ට් එකේ මහ මොළකරු

වරක් ඇසුවන් සිතින් මන ලොල් වෙනවා
වරම් ඇත්තො අපි සක්වල හොල්ලනවා
චීස් වගේ උඹලගෙ ට්‍රැක්ස් තේරෙද්දි දොදොල්
Bless එකක් කරගනිං සෙල්ලම නැත්තං වදින්නේ ගඩොල්

හැබෑවෙයි, හීනේ වෙනුවෙන් නිදි වරපිය
මියැදෙන්න පෙර මලක් පැඩ්ල් කරලා ම බලපිය
Complete! , තුන මේ බූස්ටර් ඩෝස් එක
ගුණදොස්, කියන්න කෙළින් ගලවලා මාස්ක් එක

එක් පේළියක් මිල කරන්නෙ ගාණෙ half lakhs
සැණකෙළියක් කොල්ලො කෙල්ලො අහන්නේ අපේ ට්‍රැක්ස්
තාලෙට පැද්දෙමු නානන නානා
K80, Prasa Kg එක්ක මාගම්පුර ශානා

අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ..
ලල ලාලා ලාලා ලා
වෙනසක් නෑ පෙන්නන්නේ
නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
නන නානා නානා නා
හිතුණොත් සේරම දන් දෙන්නේ
නන නානා නානා නා

(මාගම්පුර)
ගෙන හැර පාමි මෙසේ උණුසුම් පුවත් මං
පෙරහැර යාවි දසඅතේ පුවක් මල්
හෙණ දුරක් බං, ගෙවලා ආවේ මං මේ
පුරුද්දට වඩා ලොකුයි අපෙ උන්ට ජන්මේ

කල් බලා සුබ මොහොතක
ඔන්න ආයෙ රැප ගෙනාවා බොලාගේ දෝතට
මම ගමේ ඩොල්කි පලපු වාදක
රැප දීලා රටේ උන්ට කෑවා වගේ මෝදක

ඉන්නෙ ෆුල් ජෙන්ටා බොන්නෙ වෙල් පැන්ටා
දණ ගාගෙන ගෙට ආවොත් ලෙප්ට් වෙනවා දණිස්ස
මුලින් අපි රැප් කරේ අපිට ආතල් පිණිස
දැන් ඒම බෑ! ගේම ඉල්ලනෝ ප්‍රේක්ෂක පිරිස

කාලෙකින් ආයෙ කුණාටු ගිගුරුම් එක්ක ටොනාඩෝ
ළපටි බාර්ස් ඔයාගෙ දැකලා මට හිනාඩෝ
කුණු නැ හිත්වල අපෙ සල්ලි නැ පොත්වල අපෙ
අඬල පසුතැවිලා මොකට හත්වලාමේ

එළිපෙහෙළි කරල මාවත
උස්සා දුන්නා රැප අපි මුලසුන ගාවට
ඒ ඇහෙන්නත් එක්ක හඳේ හාවට (මාගම්පුර)
මයෙ පුතා සද්දෙ වැඩි කරමු ළාවට

රටේ ලෝකෙට පම්පෝරි ලක්සෙට කොඩි දාන
කරපු ලව් ඉවර වුණෙ බූටෙන්
පාර හිටින්න ඉරට්ටෙන්
ගහන්නෝන ලව් කරාට පරංගියා ගියා වගෙ කෝට්ටේ

(ඒයි..)
අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ
ලල ලාලා ලාලා ලා
වෙනසක් නෑ පෙන්නන්නේ
නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
නන නානා නානා නා
හිතුණොත් සේරම දන් දෙන්නේ
නන නානා නානා නා

(හරි)
(කිලෝවලින් රැප් Prasa Kg)
(Kilo Gang)
(අහසෙ දෙවියො නැ)
(කරාත්වයෙන් දෙන්නෙ වේදනාව)

දැන් එක පාර මේ වදන් වැටුණු ගමන් overdose යයි අහපං පරිස්සමෙන්!
ක්ෂණික හදවත් උස්සලා ඇති තේරෙද්දි ම ආතල් වදනෙයි එළිසමෙයි
කිලෝ රසිකයෝ, පිණිස මේ වචන යුද්ධයේ ස්පාර්ටකස් පිරිස මේ
අඩෝ දුකේ ද? දුක දාපං අධෝ මුඛේට කණිසමෙන්!

දැන් මල් සමේ මං මල් පාරේ මනෝපාර දාගෙන කරේ මහ පාරෙන් මනෝ විද්‍යාව පිළිවෙලට
Juicy Jයි මායි එක වගේ අපි ආස ම ලංකාවෙ නිල්-කහ-රතු ගල්වලට
Wiz K.යි මායි එක මතේ අපි අහසෙ ම දැන් පාවෙන්නෙ රහ සතු මල්වලට
උඹෙ ටෝක් හොඳයි තාලෙ නැති බයිලවලට
මේ වදන් එක පාරින් ම සෛලවලට!

කොල්ලො මං නැති රැප් ගේම දැකල කිව්වා
ඒ මේ නිමෙනවා!
කිලෝ ෆන් ඇති තරං අරන් එනවා දැකලා
එමිනෙම් එනවා!!

අ.හ.සෙ.න් කලා රසේ වලා අස්සෙන් එන්නේ
වත තියෙද්දි සේරම ළං වෙන්නේ
ළං වෙන තරමට තව දුර වෙන්නේ
හිතුණොත් උඹෙ සේරම මං දන් දෙන්නේ (පඃ පඃ)
ශෝකෙන් නෙමේ සැපේ අපි අහසෙ ම ඉන්නේ!

(ඒයි..)
අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ
ලල ලාලා ලාලා ලා
වෙනසක් නෑ පෙන්නන්නේ
නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
නන නානා නානා නා
හිතුණොත් සේරම දන් දෙන්නේ
නන නානා නානා නා

ජීවිතේ අපි නානාවිධ එවුන් ආශ්‍රේ කරා මචං ගාණට
දොරේ ද පඩේ ද සද්දෙ කියලා නිගමනේට එන්නෑ එක පාරට
වෙඩි කාලා පණ ගියත් පාවලා දුන්නෑ ඉතිහාසෙත් කස පාරට
කොල්ලො, ට්‍රැක් එක අතේ මගේ තුරුම්පු හාරත

ඌරුජුවල් | Urujual by Shan x Rachchy x MinnyMe [2022]

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙහෙ වාරෙල්ලා

අපායට යමු කිව්වත් යං යං යං යං
මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං
ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ
වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා

මෙහෙ බරටම කෝලහාලෙ, පිටින් බැස්සට කාරි නෑ ඩෝ මීක් කිව්වොත් Sorry පුතේ ගහල දානවා මහපාරේ,
අනවශ්‍ය ප්‍රශ්න දැම්මොත් කන්ඩම් වෙන්නෙ Random people වගෙ උන්ට බොරු සෛල දෙන්නෑ අපි මොකා උනත්

ශුවර් නෑ බං අදකාලෙ පාරෙ කාක්කො පිරිලා
සීයක් ආවත් ආපේ එවුන් යන්නෑ ලොවෙත් හැරිලා
Capacity නොදන්න උන්ගෙන් ගේම ඉල්ලලා නිස්කාරනෙ යන්න එපා මැරිලා මෙහේ වැඩ තියනවා පිරිලා.

බොනකොට ලොම්පේට් යනකං බොනෝ
අපි කොහෙගියත් බුදුසරණින් යාලුවො සලකනෝ
සිංහලෙන් කිව්වම එකපාරක් අහපං ගොනෝ,
ඇහුවොත් අපෙ Historyය බොලා ලොවෙත් වහ කනෝ

තනි කුණඩවාලෙ මල පැන්නොත් ලේසි වෙන්නෑ
අඩි පුඩි ගැහුවට දෙක දැම්මට බොලා වගේ වීසි වෙන්නෑ
කරකාරෙට ගත්තට උඹේ බාරි උඹේ දාසි වෙන්නෑ
තේරුම් ගනිං කොට සායට හැම ගෑනිම වේසි වෙන්නෑ

අපි නෑ ගූනං පාගන්නෙ, පොඩි වලි නෑ දාගන්නෙ
අනවශ්‍ය වැඩ නිසා නෑ නරකනාම ගාගන්නෙ
ආ පාරෙ නෑමං හරවන්නෙ , contract දීලා මරවන්නෙ,
හොඳ ප්‍රාන්තවල බෑහැපු උන්ට නෑ ගෝතයො දිරවන්නෙ

Imported High Quality බඩු මේවා
සැප නොදේ අතගෑවොත් Next Level නඩුමේවා
Buy & Sale Fix Price මේහේනෑ බං අඩුම ඒවා
බොලා තාම දැක්කෙනෑ ඩො එලිවෙද්දියිහොඳම ඒවා

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා

අපායට යමු කිව්වත් යං යං යං යං
මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං
ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ
වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා

ලඟ ලඟටම | Langa Langatama by Thiwanka Dilshan Ft. Shan Putha

කෙල්ලේ මම හදේ
දුර ඇදේ ඔය දෑස සොයා
හැන්දෑ කලුවරේ දිලිසුනේ
ඒ ඔබේ සිනා

ඉද මට නුඹේ පැටලුනේ
මේ හැගුම් සරා
එන්න ඉඩ තියේ මගේ හදේ
ඔබේ නමින් ලියා

ලඟ ලඟටම ඇවිත් ඔයා
තියන්න හිත අවුස්සලා
හිනැහෙන කොට ආසවෙලා
මගේ හිත මටම හොරා

ලඟ ලඟටම ඇවිත් ඔයා
තියන්න හිත අවුස්සලා
හිනැහෙන කොට ආසවෙලා
මගේ හිත මටම හොරා
මගේ හිත මටම හොරා
මගේ හිත මටම හොරා

මන්තරේ වගේ දිව අග
මිමිනෙන වචනය නමම තමා
යන්තම් පොඩි එක මොහොතක
හමුවෙමු අඩමතින් නුරා
පෙම් කවි මල් මල් මලා අරගෙන
ගෙලෙහි දමා
ලංකර ගස්සාපං උකුල උකුල මහද සලා

මල් ගවුම පාට පාට
තිනගේ මං දැක්කා මුනේ පිංපාට
පස්සෙන්ම ගාට ගාට
හොරාවගෙ සුදු එන්නම් මං රෑට රෑට

කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ
මං කරවල හොද්ද උඹ සම්බෝලේ වගේ
පාඩම් හිටින්නැති චක්කරයක් වගේ
ඉනෙන් පහල නුඹේ අක්කරයක් වගේ

පිස්සුවක් මේක විනාසකාරී මම
ලිස්සුවා දුවද්දී ප්‍රේම පාරේ
හරි ලස්සන ගැහැනු ලමයෝ
අරගන්නයි ඕනේ බාරේ කර කරේ

කප්පරකට දෙන්නම් මං ආලේ
ආයේ එක්කරගෙන යන්නං හදේ යන පාරේ
සක්කරයටවත් බෑ නවත්තන්න ආයේ
තප්පරයක් පාහේ ආදරයක් වාගේ

ලඟ ලඟටම ඇවිත් ඔයා
තියන්න හිත අවුස්සලා
හිනැහෙන කොට ආසවෙලා
මගේ හිත මටම හොරා

කෙල්ලේ මම හදේ
දුර ඇදේ ඔය දෑස සොයා
හැන්දෑ කලුවරේ දිලිසුනේ
ඒ ඔබේ සිනා

ඉද මට නුඹේ පැටලුනේ
මේ හැගුම් සරා
එන්න ඉඩ තියේ මගේ හදේ
ඔබේ නමින් ලියා

ලඟ ලඟටම ඇවිත් ඔයා
තියන්න හිත අවුස්සලා
හිනැහෙන කොට ආසවෙලා
මගේ හිත මටම හොරා

ලඟ ලඟටම ඇවිත් ඔයා
තියන්න හිත අවුස්සලා
හිනැහෙන කොට ආසවෙලා
මගේ හිත මටම හොරා
මගේ හිත මටම හොරා
මගේ හිත මටම හොරා

වෙල් ෆැන්ටා | Wel Fanta by Shana ft. Dr.BSKing [2021]

මගේ නම පාල
විශාරද ගහලම සව්කොල රෝල
රට ඉදි සීනි තමයි දැන් ඕන
මගේ බඩු සෙට් වෙන එක සම්බෝල

වෙල ලග තමයි සෙට් වෙන්නේ කට්ටිය
ලුනු මන්‍යොක්කා එක්ක මල් වට්ටිය
හැමදාම අමතක වෙන්නේ ගිනිපෙට්ටිය
සයිමා ගෙනියන්නේ පිරෙන්න හට්ටිය

දවසක් රෑ ටික ටික පෙරාගෙන එද්දී
ඇවිලුනා සෝමෙගේ කෙහෙල් යායම
බොරු කියන්න ඕනේ නෑනේ මහත්තයෝ
මම ආසම කාලෙට පායන

ඇඩ්ඩින් බන්ඩා පහල කඩේ සුනිල් තමයි
සැරටම වෙන්නේ දැන් දායක
මල්ලීගේ ඩෙංකුටු තාලෙට
අපි ගාව ඉන්නවා සුපිරිම ගායක

ලාවට ගහලා ආවේ මං අඩියක්
අවුරුද්දට පෙරනවා මං වඩියක්
ගනින් ගෑණියේ කන්න හදපු රොටියක්
කඩෙන් අරං වරෙන් මට බීඩියක්
රාලාහිමිලා නම් ආදාල නෑ
ඕවයිසීට තමයි බය

අපි එලියට බහින්න බලාගෙන ඉන්නෙ
පහු වෙනකන් වෙලාව හය
කටු කම්බි බෙහෙත් පෙති ජරාව දෙන්නෑ
දිරනවා ඕවට කය
අත්පිට මුදලට විතරයි ගනුදෙනු
වෙන්නෙපා මට නම් නය

දානෙට මලගෙට මගුලට සෙට් වෙන
පට්ටම එලකිරි පදමක්
ශොට් එක ගානට දෙන්නේ මම
වැඩිපුර ගත්තොත් වැටෙනවා මෙතනම වරුවක්

ඕන්නම් කොක්ටේල් සොෆ්ට් ඩ්‍රින්ක් කේක් හදන්නත්
නියමයි එක්කල සරුවත්
පදමට ඉන්නේ බබරුත් සම වැදිලා
පාවලා දෙන්නෑ මැරුවත්

කවුද කවුද අර එනවා පේනවා
ගැන්සිය වෙන්න නම් බෑ
කට්ටිය දන්නවා 10න් පස්සේ නම්
මං බඩු විකුනන්නෑ

හප්පටසිරි පිපුනා ඇගේ හිරි
දැන් බැස්සා වෙරි අර පොලීසියෙන්
දැන් ඉවරයි දිව්වොත් මාට්ටු
කෑවොත් ටොපියක් මං හදිස්සියේ

අනේ මේන්න වැන්දා එපා මාව ගෙනියන්න
මං ආස නෑ මහපාරේ ඇලවෙන්න
මුගේ බෙල්ලෙන් ආල්ලපං දුවන්න බැරි වෙන්න
දැගලුවොත් ගහපිය මූණ පොඩි වෙන්න

ගනින් බූලි ඔක්කොම කීයද
නඩුවක් දැම්මොත් දැන් හයි කෝට් නේ
බොලා මේ නඩුවක් අතේ තියන්
අපි දැක්කාම දාන්නේ තවුසන්ඩ් ටෝක්ස් නේ

අඩෝ කෙලින් ඉදපං මූන පුරවල දෙන්නෙ බොට
දැනටමත් හොදටම ඩෝප් නේ
කෝ ගනින් ඕක මෙහෙට
අප්පට මේ බඩු ශෝක් නේ

තනියෙම ආවේ නෑ දුවන්න හදන්නෙපා
පොලිසිය අගලෙන් අගලේ
බට බූලි ටිකයි අඩු කුඩුම ටිකයි ගනින්
කෝ තොපි හංගපු දගරේ

මේ සැරේ ජාවාරං කියලා නඩුව දෙන්නේ මං
ගැලවීමක් නෑ තොපිට
මම එස් අයි ශාන්ත
රැකියාව මෙහේ ගම බෙන්තර පාලමෙන් එපිට

එපා ලොරි ටෝක් හැබයි බඩු ටික ශෝක්
උබ සබ්ජෙක්ට් එකේ නම් රුසියා

උබලා නඩු බඩු හංගලා
ගෙවල් ඒම බංගලා
හොරෙන් විකුනන්නේ කසියා
අඩෝ පොට්ට පාල උබ
වැරදි කාරයානේ ගම් හතේම බඩු බෙදුවට
ඇත්ත නොකීවොත් රමනය කරනවා
පේන තුරා හද ආවාට

ඔය එක එකා ගනිල්ලා පෝලිම් කරෝලා
සල්ලි හොයන්නේ බොලා මිනිස්සු මරෝලා

ජිප් එක ගමු සාජියා මෙතෙන්ට හරෝලා
ඕකට ගහපිය වම් අත පුරෝලා

ඔහොම ඉන්න සර් ඕනෙම දේකට
තියෙනවා ඔප්ශන් දෙක දෙක
මම ජෙනුයින් මිනිහා සර් දිව්වේවත් නෑනේ
සර්ලා ඕම මෙහෙම එනවා දැක දැක
සර් බඩු ටික දාගන්න කොල්ලෙක් එවන්නම්
ඌ බාර ගනී නඩුව
අනේ සර් මාව අරං යන්නෙපා
කොහොම දරන්නද ගෑනිට මං නැති අඩුව

ඔය ඔක්කොම බස්සපං සාජන්
අපි ගානේ ඔක්කොම කොල්ලෝ ටික නිදහස්
මට පේන්න බැරි උබේ තමන් ගැන හිතන
අනුන්ට කෙලවන අදහස්
අඩෝ ආපස්ස හැරියන් අත් දෙක උස්සපං
ගහපං පාලයා දන
මූට මාංචු දම්මලා උස්සලා දාගනින්
උඹ දන්නෑ ශාන්ත ගැන

අනේ මේන්න වැන්දා එපා මාව ගෙනියන්න
මං ආස නෑ මහපාරේ ඇලවෙන්න
ඕකගෙ බෙල්ලෙන් ආල්ලපං දුවන්න බැරි වෙන්න
දැගලුවොත් ගහපිය මූණ පොඩි වෙන්න

මේන්න වැන්දා එපා මාව ගෙනියන්න
මං ආස නෑ මහපාරේ ඇලවෙන්න
ඕකගෙ බෙල්ලෙන් ආල්ලපං දුවන්න බැරි වෙන්න
දැගලුවොත් ගහපිය මූණ පොඩි වෙන්න

ඉතින් නුඹ නෑ | Ithin Numba Na by DJ JNK ft. Shan & Moniyo [2021]

අදුරේ මැදියම් රැයේ මා තවම දැවෙමී…
නුඹ හා මැවූ සිහිනයක් රිදුම් ගෙනෙවී…
සුදු මල් අතුරා සුරගනක් සේ නුඹ මග සැරසී…
මවක් වී වරම් ලද ආදරී අද අහසේ සැගවී…

දරාගන්න බැරි දේවල් නිහඩව සගවන්නී…
ඇයි ආදරී අපේ හීනෙට සමුදුන්නේ…
නිමා වෙන්නෙ නෑ හිතෙන් ආදරේ මගේ…
යලි එන්න හීනෙන්වත් දකින්න රුව ඔබේ…

ගංතෙර මැද්දෙන් අදත් ඔයා මැවි හිනාවුනා
හිත්වල පිරි ගින්දර හින්ද මමත් එදා වැලපුනා
නතරවුනා හදවතක් තවත් හදක් පැලවුනා
අත්තට දීල පුංචි දුවෙක් ඔයා ගිහින් සැතපුනා
අපේ ලෝකෙට චුට්ටෙක් එනකං මතකයි නුඹ දිනගැනගත්ත
යන්නට දීල නුඹට පාලුව අපිට ලංකරගත්තා
රටක් රාජ්‍යක් සතුයි වගේ මගේ ලොකේ මං දැනගත්ත හැමදේම නැතත් දුවේ නුඹ ලබන්න මම පිංකරගත්ත
සුන්දර අතිතෙ කටුකයි ජීවනමග, කොච්චර වින්දත් දුක
ලස්සන බාදක මැද්දෙන් යන ගග
නිතර නිතර දකි, පුදුමයි ඔයා වගෙමයි එයා දඟ
නැලවිලි ගීයක් නැතුවම නැලවුනා තනිකම තියන් ලග
උපන් දිනේ happy birthday ! අමතක වෙන්නැති දවසක් ලඟතියා
යන්නට වේවි නුඹට අලුත් ජීවිතේ නිදැල්ලෙ සොයා
අත්තටු ඇවිත් ඉගිලිලා යවි මෙ කැඳැල්ලෙන් ඔයා
දිව්‍යලෝකෙන් දොරගුලු ඇර නුඹ යන මග බලන් ඇති ඔයා

නුඹේ සුවද දැනේ තාමත් මට
තරුවක් වී ඇයි ගියේ ඈතට
මට ඉතුරු වුනේ අපේ හීනයේ
මතකයන් විතරයි සදහට
පාරාලා ගිය හීනේ මගේ නාඩා දුක් වෙන්නම්..
අර මට,
දීල නුබ ගිය පානා හිනවට මාවත් හිනහෙන්නම්..

අදුරේ මැදියම් රැයේ මා තවම දැවෙමී…
නුඹ හා මැවූ සිහිනයක් රිදුම් ගෙනෙවී…
සුදු මල් අතුරා සුරගනක් සේ නුඹ මග සැරසී…
මවක් වී වරම් ලද ආදරී අද අහසේ සැගවී…

දරාගන්න බැරි දේවල් නිහඩව සගවන්නී…
ඇයි ආදරී අපේ හීනෙට සමුදුන්නේ…
නිමා වෙන්නෙ නෑ හිතෙන් ආදරේ මගේ…
යලි එන්න හීනෙන්වත් දකින්න රුව ඔබේ..

බොන්නෝන | Bonnona by DJ JNK x Shana x Moniyo [2021]

අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
සැපෙ ලක්සෙට කොඩි දාලා
පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා
අඩි අඩි අඩි අඩි

මලගේකට දානෙ ගේකට
කොටහලුවට ඕනදේකට
නොකානොබි උන්නත් බොලෙ
වරදින්නෑ අපි ගානෝ ඒ
අඩි අඩි අඩි අඩි අඩි

රිං රිං දාගන මගෙ සයිකලේ
බල්ලෝ පැන්නේ පෙනි පෙනි තමයි විංකලේ
හති දාගන දත කාගන තමයි Try කරේ
දැන් බැන්නට මල්ලි අපි තමයි හොඳටම කලේ

ආපේ ලෝකෙට ප්‍රශ්න ගොඩයි අපි ඒව මැදින් හැදුනේ
ඇත්තට දන්නෑ කිකිළිද බිත්තරේද මුලින් හැදුනේ
ජය මල්ල නැද්ද ඇදුනේ අංජනංගේ බඳුනේ
ඇත්තට කියපං උල්කාපාතේ ⁣පුකටද වැදුනේ

පිටට ලොකු ගොටු ගලවල බැලුවම බටු
කැප්ෂන් එකේ චබිලු ඒත් ඇත්තට බැලුවම කටු
බොරුවට පුම්බන් උඩින් යන්නෙ දාගෙන වගේ තටු
දැන්නම් ඉන්නෙ පොෂ් වෙලා ඉස්සර කෙල්ලො හොටු

හිත මිතුරු සුළඟ ලඟ එන වලාව
මූඩිය පෑගුනගමන් තමයි එලියට ගන්නෙ කලාව
ටැට්ටරේ අදින්නෑ කඳු යන්නෙ තැනිතලාවෙ
තණකොළ මැෂින් එකෙන් කපන්නැ බං ලඳු කැලෑව

මිස්කරගන්නෙපා බං සද්දෙට අහපං පපරේ
නටවල ගන්නෙ කෙල්ලො කොල්ලෝ ගමෙ නගරේ
එදිරිමුණි කතා දිගයි තත්පර කට්ටත් ඇඹරේ
මල්ලි පිංකරගත්තොත් තමයි එතෙර වෙන්න වෙන්නෙ කතරෙන්

බඹර පදමට දාගෙන දෙකක් වා⁣ඩියේ මඩුවෙන්
මැණිකෙගේ තාත්ත පත්තරේ අරං වාඩි වුනා පුටුවෙන්
සරම කැහිපොටෙ ගහගන විස්තර දන්න නිසා නඩුවෙන්
මැණිකෙට දෙකක් කිව්ව මම සිංහල නෙමෙයි කඩුවෙන්

හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො
හැන්දෑවට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන
කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ
අදත් පුතෙ මට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන

Tune කරල ගනින් ජනා..

මට ඕන නෑ කාගෙවත් ලග පොරවෙන්න..
ආයේ සැලකුවොත් සලකන්නේ මම කොරවෙන්නෙ..
වරදින්න නෙවෙයි ඕන කාටත් හරියන්න..
පරදින්නත් ඕන දවසක කොල්ලෝ රජ වෙන්න..

ජිවිතේ කෙටි නිසා හිනා වෙල ඉන්නෝන..
කන්නෝන බොන්නොන්න ආතල් එකේ ඉන්නෝන..
ලොවෙත් දවසක අම්ම, තාත්තා සනසන්නෝන..
මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන..

ඇබරේ යකඩ උනත් දැවෙන ගින්දර මේ පපුවේ තියන්..
කරදර එක පිට ආවත් නෑනේ කදුලු හලන්…
හිත හොද කොල්ලෙක් තියගන්න හොදට මතක්..
අපිට එකක් දුන්නොත් අනිත් පැත්තට එකට දෙකක්..

අපේ පාටිනම් මම පින්න මලේ රෝලින්..
නවතල දෙන්නේ Bounce එක හරහට දෝතින්
මේවා supplyment පපුවට හයි ප්‍රෝටින්…
ලාවට චිල් එකක් ඉරිදට නැත්‍නම් බෝරිං…

කරවල කියවද්දී දන්නව සුදු මුන..
පොඩි උනත් පොඩිමීටරේ වැඩ තාම..
ඩේලි සැප තිබ්බත් නිවන නෑ ලගපාත..
පදමට ගත්ත නිසා ගෙදරින් නඩු තාම..

ඉන්නේ පොලොවේ නිසා දකින්නේ Parallel..
ලංකාවේ Brand එක හොද නිසා ඉන්නෑ වැඩිකල්..
ප්ලෙනිටියයි වඩේ දෙකයි තමයි උපරිම චිල්…
කැරට් 7 මාල නෑ අපි ෆුල් නෝමල්..

මේ ඉන්න ටිකේ ඉන්න ඕන හොදට..
තරහ තියන් ඉන්නෙපා යන්න වෙන්නෙම දුකට..
ඉරිසියාව ගලවල කරපන්කෝ කොනට..
අනුන්ගේ දේවල් නිසා උබ දුක් විදින්නේ මොකද?

අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
සැපෙ ලක්සෙට කොඩි දාලා
පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා
අඩි අඩි අඩි අඩි

මලගේකට දානෙ ගේකට
කොටහලුවට ඕනදේකට
නොකානොබි උන්නත් බොලෙ
වරදින්නෑ අපි ගානෝ ඒ
අඩි අඩි අඩි අඩි අඩි

හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො
හැන්දෑවට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන
කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ
අදත් පුතෙ මට
බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන

සංතෝසෙ | Santhose by Shana [2021]

නානා….
නානා….

මං අතේ තියන් නලවන්නෙ රැප නම් වූ බිළින්ඳා..
පහුවදාටත් ඇඟේ තියනවා බීපු දේවල් කලින්දා..
හෙට රජ වෙන්ඩ පුලුවන් අද දිනේ දිළින්දා..
උඹල මග දාල ගියපු රැප ඕං මං දැං ඇහින්දා…

බි බිස්කට් කන්න ආස පොඟවල Tea එකේ…
Full busy life එකේ rap අහපං free එකේ..
තෝරා බීඩි, වෙල් ෆැන්ටා වැවගාව chill එකේ..
ෆුට් බෝඩ් thug life සැප තිබ්බෙ බස් එකේ..

උන්නත් දාහයි මලත් දාහයි “සංතෝසෙන්”..
බුෆේ විදියට බන්දේසියෙ රැප් දෙන්නම් වෙන්දේසි..
original සිංහල අපි බොලා ඇවිල්ලා ලන්දේසී..
සරමට බැහැගෙන ඉද්දි සැපයි ෆුල් ආතල් ෆුල් AC..
සිංහල පුලුවන්.😍
ඉංග්‍රීසි… කොංන්‍යං කොන්‍යං තෙරියුම් but ගොඩක් ඒවා තේරෙඉල්ල..😒
ඔයපැත්තෙ වහිනවද ? මෙහෙටනම් පෑවිල්ල..
සූරිය උදා වෙනතෙක්ලු ඇත්තෙ පිනි බෑවිල්ල..
තේරුම් ගනිං කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල..

පටන් ගද්දි Hi බ්‍රෝ, withdraw වෙද්දි bye බ්‍රෝ..
මොන posh ද අපේ උන්ට පාං කයිද නයි බ්‍රෝ..
Try & Try & Try BRO, One Day You Can Fly බ්‍රෝ..
දෙයියෝ ගත්තු හැමදේම දෙනදාට දේයි බ්‍රෝ….

Hot water අරහං, අපි නාවු එවුන් ලිං වලින්..
නගරෙත් ආයුබෝවන්, අපි ආපු එවුන් ගම් වලින්..
කල් මරා tracks දෙන්නෙ දැම්මාම බෝම්බේ..
දිය බීලා කුරුම්බෙ ගෙදර ගෙනියන්න එපා කෝම්බෙ..

රැප අඟලෙ ඉඳන් අඩියට උස්කරේ..
සිංහල බැරි උන්ට දාපං නක්කලේ..
වැඩ ඩීසන් බොරු ලයින් නෑ දාන්නේ..
මචං හිල් නෑනෙ රස්තියාදු ආදරේ…/

මළදාට තනියට නිල මැස්සොනෙ..
සදාකාලික නෑ රූපෙ ඇති ලස්සනේ..
නිකං විඳවන්නෙ අපිටත් බං පිස්සුනෙ..
මචං හිල් නෑනෙ රස්තියාදු ආදරේ../

ලබ්බට තිබ්බ අතමයි අපි තියන්නෙ පුහුලේ..
රහ තිබ්බෙ සම්බෝලෙ එක්ක මාලු ඇඹුලේ..
කැහිපොටේ අඟලේ, කරකල බැස්සෙ කොන රැවුලේ..
අමතක වෙන්නෑ එකපතේ කාපු එවුන් හවුලේ..

පොඩ්ඩක්…! ඉවසන්න කියන්නම්මං පොඩි බඩ්ඩක්
මම RAP දෙද්දි බොලයි පපු ගැහෙයි ඩග් ඩග්…
එකක් දුන්නම දෙක තුනක් පනී වදන් ඉබේ….
පහු උනා මේව මීට කලින් දෙන්න තිබ්බෙ…

හිතෙ කහට යල මහට ක්‍රෝදේ..
එලිමහනෙ රැය පහනෙ තෙකි සාදේ..🥃
සුදු කල්කෙ, සැප ඩොල්කි, පලයි ජෝතී… 🎤
ආතල් කඩන්නෙපා කාගෙත් නිකං අපරාදෙ ✋

බං බොලං අඩො පඩො කියන්නෙපා දවසක් හරි වැඩිමල්නම්…
ත්‍රයිලෝකෙ සැප නෑලු CHILL කියයි කෙමිකල්නම්..
දීර්ඝායු රෙඩිකල්නම්,
නස්කූනි ඇම්බැට්ට එවුන් ඉන්නැ වැඩිකල්නම්….

හම්බන්තොටින් කලු දොදොල් වැඩි සීනි ප්ලෙන්ටී ගහන්නේ තිස්තුන් කෝටි දෙවී පිහිටෙන් කාලා බිලා ආතල් එකේ..
රට පුරා මරහාලා, නෑඩෝ කාටත් ගරහාලා,වදන් ගනින් පොරකාලා, තිස්දෙක පෙන්නා හිනා වෙන්නෙ,

නාරිලතා ඉඟිබිඟි මේ කපේට දිරවන්නෑ එහෙව් එකෙක් මම….
මොන සීන් එකේ හිටියත් අම්මට බයයි තාම…🙏
කවදාවත් පොඩි උන්ගෙන් ඉල්ලන්නෙ නෑ ගේම,😂
සුභ වේවා බෝම, සැපෙන් ඉනු හැමදාම….💪❤

බලං ඉද්දි දැං ඔලු හෙල්ලෙන්නේ..
විරිත්තල ශප්පාන් එකෙ ඉන්නේ..
අනිද්දට ඉන්න වේද නෑ දන්නෙ..
පුරුද්දට තාම කන්නෙ රතු හාලෙන්…

ඔහෙප්පලයං තාම උඩ මන්නේ..
කොනිත්තල නෑ ආතල් ගන්නේ..
හිනැස්සුවෙ රට්ටු අපි නෙමෙ මල්ලේ…..

නානා…….
නානා…….

මං අතේ තියන් නලවන්නෙ රැප නම් වූ බිළින්ඳා..
පහුවදාටත් ඇඟේ තියනවා බීපු දේවල් කලින්දා..
හෙට රජ වෙන්ඩ පුලුවන් අද දිනේ දිළින්දා..
උඹල මග දාල ගියපු රැප ඕං මං දැං ඇහින්දා…

බි බිස්කට් කන්න ආස පොඟවල Tea එකේ…
Full busy life එකේ rap අහපං free එකේ..
තෝරා බීඩි, වෙල් ෆැන්ටා වැවගාව chill එකේ..
ෆුට් බෝඩ් thug life සැප තිබ්බෙ බස් එකේ..

උන්නත් දාහයි මලත් දාහයි “සංතෝසෙන්”..
බුෆේ විදියට බන්දේසියෙ රැප් දෙන්නම් වෙන්දේසි..
original සිංහල අපි බොලා ඇවිල්ලා ලන්දේසී..
සරමට බැහැගෙන ඉද්දි සැපයි ෆුල් ආතල් ෆුල් AC..
සිංහල පුලුවන්.😍
ඉංග්‍රීසි… කොංන්‍යං කොන්‍යං තෙරියුම් but ගොඩක් ඒවා තේරෙඉල්ල..😒
ඔයපැත්තෙ වහිනවද ? මෙහෙටනම් පෑවිල්ල..
සූරිය උදා වෙනතෙක්ලු ඇත්තෙ පිනි බෑවිල්ල..
තේරුම් ගනිං කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල..

පටන් ගද්දි Hi බ්‍රෝ, withdraw වෙද්දි bye බ්‍රෝ..
මොන posh ද අපේ උන්ට පාං කයිද නයි බ්‍රෝ..
Try & Try & Try BRO, One Day You Can Fly බ්‍රෝ..
දෙයියෝ ගත්තු හැමදේම දෙනදාට දේයි බ්‍රෝ….

Hot water අරහං, අපි නාවු එවුන් ලිං වලින්..
නගරෙත් ආයුබෝවන්, අපි ආපු එවුන් ගම් වලින්..
කල් මරා tracks දෙන්නෙ දැම්මාම බෝම්බේ..
දිය බීලා කුරුම්බෙ ගෙදර ගෙනියන්න එපා කෝම්බෙ..

රැප අඟලෙ ඉඳන් අඩියට උස්කරේ..
සිංහල බැරි උන්ට දාපං නක්කලේ..
වැඩ ඩීසන් බොරු ලයින් නෑ දාන්නේ..
මචං හිල් නෑනෙ රස්තියාදු ආදරේ…

මළදාට තනියට නිල මැස්සොනෙ..
සදාකාලික නෑ රූපෙ ඇති ලස්සනේ..
නිකං විඳවන්නෙ අපිටත් බං පිස්සුනෙ..
මචං හිල් නෑනෙ රස්තියාදු ආදරේ..

ලබ්බට තිබ්බ අතමයි අපි තියන්නෙ පුහුලේ..
රහ තිබ්බෙ සම්බෝලෙ එක්ක මාලු ඇඹුලේ..
කැහිපොටේ අඟලේ, කරකල බැස්සෙ කොන රැවුලේ..
අමතක වෙන්නෑ එකපතේ කාපු එවුන් හවුලේ..

පොඩ්ඩක්…! ඉවසන්න කියන්නම්මං පොඩි බඩ්ඩක්
මම RAP දෙද්දි බොලයි පපු ගැහෙයි ඩග් ඩග්…
එකක් දුන්නම දෙක තුනක් පනී වදන් ඉබේ….
පහු උනා මේව මීට කලින් දෙන්න තිබ්බෙ…

හිතෙ කහට යල මහට ක්‍රෝදේ..
එලිමහනෙ රැය පහනෙ තෙකි සාදේ..🥃
සුදු කල්කෙ, සැප ඩොල්කි, පලයි ජෝතී… 🎤
ආතල් කඩන්නෙපා කාගෙත් නිකං අපරාදෙ ✋

බං බොලං අඩො පඩො කියන්නෙපා දවසක් හරි වැඩිමල්නම්…
ත්‍රයිලෝකෙ සැප නෑලු CHILL කියයි කෙමිකල්නම්..
දීර්ඝායු රෙඩිකල්නම්,
නස්කූනි ඇම්බැට්ට එවුන් ඉන්නැ වැඩිකල්නම්….

හම්බන්තොටින් කලු දොදොල් වැඩි සීනි ප්ලෙන්ටී ගහන්නේ තිස්තුන් කෝටි දෙවී පිහිටෙන් කාලා බිලා ආතල් එකේ..
රට පුරා මරහාලා, නෑඩෝ කාටත් ගරහාලා,වදන් ගනින් පොරකාලා, තිස්දෙක පෙන්නා හිනා වෙන්නෙ,

නාරිලතා ඉඟිබිඟි මේ කපේට දිරවන්නෑ එහෙව් එකෙක් මම….
මොන සීන් එකේ හිටියත් අම්මට බයයි තාම…🙏
කවදාවත් පොඩි උන්ගෙන් ඉල්ලන්නෙ නෑ ගේම,😂
සුභ වේවා බෝම, සැපෙන් ඉනු හැමදාම….💪❤

බලං ඉද්දි දැං ඔලු හෙල්ලෙන්නේ..
විරිත්තල ශප්පාන් එකෙ ඉන්නේ..
අනිද්දට ඉන්න වේද නෑ දන්නෙ..
පුරුද්දට තාම කන්නෙ රතු හාලෙන්…

ඔහෙප්පලයං තාම උඩ මන්නේ..
කොනිත්තල නෑ ආතල් ගන්නේ..
හිනැස්සුවෙ රට්ටු අපි නෙමෙ මල්ලේ…..

නානා…….
නානා…….