සිහිනයෙන් පවා | Sihinayen Pawa by Sathish Perera

සිහිනයෙන් පවා
සැබැවින් රැයේ දිවා
මගේ සිත කියන්නෙ
ඔබ මගේ කියා
අදරේ නිසා ආදරේ පතා
ඉන්නෙ මා සොයාල එනතුරා
අන්ජානා අපි දෙන්න
ඇයි ඉන්නේ වෙන් වීලා
අන්ජානා අපි දෙන්න
ඇයි ඉන්නේ වෙන් වීලා

රත්තරන් නුවන් යුගින් කියු රහසක් කතා
වෙන්වීලා නොයා තියේවි මට තුරුල් වෙලා
රත්තරන් නුවන් යුගින් කියු රහසක් කතා
වෙන්වීලා නොයා තියේවි මට තුරුල් වෙලා
නොකී කතාවන් තවත් කියන්නම්
ආදරේට ආදරේ වෙලා

සිහිනයෙන් පවා
සැබැවින් රැයේ දිවා
මගේ සිත කියන්නෙ
ඔබ මගේ කියා
අදරේ නිසා ආදරේ පතා
ඉන්නෙ මා සොයාල එනතුරා
අන්ජානා අපි දෙන්න
ඇයි ඉන්නේ වෙන් වීලා
අන්ජානා අපි දෙන්න
ඇයි ඉන්නේ වෙන් වීලා

මල් පවන් සුගන්දයක් වගේ ඇදී ගලා
මේ වසන්තයේ නැවුම් සුපෙන් හැගුම් මවා
මල් පවන් සුගන්දයක් වගේ ඇදී ගලා
මේ වසන්තයේ නැවුම් සුපෙන් හැගුම් මවා
ලගින් හිදින්නම් සිතින් බැදෙන්නම්
ආදරේට ආදරේ වෙලා

සිහිනයෙන් පවා
සැබැවින් රැයේ දිවා
මගේ සිත කියන්නෙ
ඔබ මගේ කියා
අදරේ නිසා ආදරේ පතා
ඉන්නෙ මා සොයාල එනතුරා
අන්ජානා අපි දෙන්න
ඇයි ඉන්නේ වෙන් වීලා
අන්ජානා අපි දෙන්න
ඇයි ඉන්නේ වෙන් වීලා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here