Sorry Bro by Costa | Paata [2019]

මම ආයේ නෑ
පැණිරස කෑම කන්නේ නෑ
තව හිත පාරලා යන්නෙ නෑ
තව පාරකින් යමු පාවෙමින්
Sorry Bro මම දන්නෙ ඈ
උඹේ කෙල්ල බව මට කිව්වේ නෑ
බොද වෙලා මට පෙනුනේ නෑ
මම මදුවිතින් පිල් භාගෙකින්
පියඹං ආකාසේ ආදරෙන්
මා හෘදේ යාකලේ
පිල් භාගේ මායමෙන්
අද නම් රෑ

ඔබ හා රාගයෙන්
තව ලං වූ ආදරෙන්
මා මත් වී මේලෙසින්
තහනම් රෑ සිත කාමෙන් ඉවසුම් නෑ
වරදක් යැයි හැගුනෙත් නෑ
වරදක් මම කෙරුවෙත් නෑ
අදනම් රෑ එළිවෙනක්න් නිදියන්නෑ
මත්වී මට සිහියක් නෑ
රූප බොදවී ගිනියම් ‍රෑ

මං මුලාවූ ආදරෙන්
ලං වෙලා ඔබ දුන් ඒ හාදුවෙන්
දැන් වෙලා නම් නෑ ඉතින්
උනුදේ
නොවුනු දේ
උනුදේ
හමුවූ
හමුවූ
කරුමේ
කරුමේ
උනුදේ
සමුදේ
තුරුලේ

මම ආයේ නෑ
පැණිරස කෑම කන්නේ නෑ
තව හිත පාරලා යන්නෙ නෑ
තව පාරකින් යමු පාවෙමින්
Sorry Bro මම දන්නෙ ඈ
උඹේ කෙල්ල බව මට කිව්වේ නෑ
බොද වෙලා මට පෙනුනේ නෑ
මම මදුවිතින් පිල් භාගෙකින්
පියඹං ආකාසේ ආදරෙන්
මා හෘදේ යාකලේ
පිල් භාගේ මායමෙන්
අද නම් රෑ

ඔබ හා රාගයෙන්
තව ලං වූ ආදරෙන්
මා මත් වී මේලෙසින්
තහනම් රෑ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here