මෙඩූසා | Medusa by Yohani ft. Warunaah [2023]

ගෙතෙනා රාවෙට රූටනා බඳ
This news is of a woman (Her Body)
यह ख़बर एक नारी (उसका जिस्म) की है

නිතඹ සටනට සැරසෙනා වග
Her lap is ready for a fight
उसकी गोद लड़ाई के लिए तैयार है

සඳක් නැති යම රවීගෙන් සුව..
She is indulged by the moon or by the sun
वह चाँद या सूरज द्वारा लिप्त है

විඳින අඟනට පෙම් බඳිමි මම…
I have fallen for her as well
मैं उसके लिए भी गिर गया हूँ

සිහින් ඉගටිය…ලාලිතේ කල
Her slim waist charmed me
उसकी पतली कमर ने मुझे मोहित कर दिया

ලැම හසුන් කැටයමින් ඔප කල
Her breast perfectly carved
उसके स्तन पूरी तरह से खुदे हुए हैं

සංක්‍ර රාශිය කුජ අමෝරිත
That is bewitching
वह मोहित कर देने वाला है

රකෂ ලෙය කැකෑරිණි සිත..
A demon inside me awakened
मेरे अंदर का शैतान जाग गया

මන්ත්‍ර ස්ත්‍රෝත වශී කණ්ඩ
My spells and enchantments
मेरे तंत्र मंत्र और टोने से

සක්වල දෙව් රැකවල් සිඳ…
No god can protect you from it
कोई भगवान तुम्हारी रक्षा नहीं कर सकता

නුඹේ මතක පිළිරැව්දෙන
I’m imprinted in your memories
मैं तुम्हारी यादों में अंकित हूँ

නහර පුරා දිවෙන රතඹ
And in your veins
और तुम्हारी रगों में

නග්න සිරුර මත විහිදෙන
I Let my guard down
मैंने सावधान रहना बंद कर दिया

රකුසු ඇසින් මාන බලන
And became a marked prey
और शिकार बन गयी

උඹේ බසට වසඟ වුණා
I fell for your words
मैं तुम्हारी बातों में आ गयी

මටත් නොදැනී එදිනේ මම
I didn’t realize then,
मुझे तब एहसास नहीं हुआ

චාටු වදන් මට කියමින්
The deceitful words
तुम्हारे धोका देने वाले शब्द

වින කැටුවා උඹ එදාම.
You always meant harm
तुम हमेशा नुक़सान करना चाहते थे

විහිදිණු ලේ නහර පුරා
My entire system
ऐसा लगा जैसे मेरी पूरी आत्मा में

විස තැවරුවා නුඹ මනාව..
Felt poisoned by it.
ज़हर भर गया हो

නෙත් දිය රූරා වැටේවී
Tears slide down my cheeks
आँसू मेरे गालों पर बह जाते हैं

මතක් වීලා නුඹේ රුවට
Haunted by your image
तुम्हारी छवि से परेशान हूँ

කාමයේ ගිනිදැවුණු චිතකේ
Your desires set me on fire
तुम्हारी इच्छाओं ने मुझे आग लगा दी

බේරී ආ මෙඩූසා මම..
But I saved myself, I am Medusa
लेकिन मैंने ख़ुद को बचा लिया, मैं मेडूसा हूँ

දීප ලෝහිත කාච ස්නේහය…
Because of this love, my eyes were bloodshot
इस प्यार की वजह से मेरी आँखें लाल हो गई थीं

ළය පලා ආ රුහිරු වැගුරිණ..
My heart was bleeding
मेरे दिल से ख़ून बह रहा था

දමන වශියෙන් නළතම සිඹ…
Bewitching kiss on the forehead
माथे पर मोहक चुंबन

ස්නේහ ගමනින් රඟයි නුඹ අද
Pretending this love is ​​ordinary
दिखावा कर रही है की यह प्यार साधारण है

written by Asiri Perera

You’re My Paradise by Yohani [2022]

You’re my paradise, running in my veins is the colour of waves
I’ll be coming home, light-years or more can’t keep me away

Music of my land and tongue
Calling is our ayubowan
Where there is love, there is home

Take a sip of warmth and
Let the truth be salt and sun
Isthuthi see you again

You’re my paradise, running in my veins is the colour of waves
I’ll be coming home, light-years or more can’t keep me away

ගජමන් නෝනා | Gajaman Nona by Yohani ft. Tehan Perera

සදකොමලියට කතා
ඉගසුග නාරිලතා
හිතමනබන්දන සේයා

ඔය බැල්මකට නුරා
හිත අරගත්ත හොරා
මට ඉගිකරලමා චායා

රුව දිලෙනා
කවි දිලෙනා
කරකාරෙට බදිනා

පද අමුනා මට කියනා
නුඹ ගජමන් නෝනා

නිදි වරනා රැය ගෙනෙනා
පෙම් හීනෙක වෙලුනා
හද ගැහෙනා හිත හිත මා
පෙම මටමයි ඕනා

නුඹද සිහින පෙම් කුමරා
බැදුන රැදුන වන බඹරා
ගැහෙන තැනක පෙම තවරා
ගනකෝ මේ හිත දැන් පවරා

හිත මගේ තාලෙට නැලවෙනා
කරවට මාලෙක සැලෙනා
මුතුකොට ගෝමර ලෙල දෙනා
කවිපද ආලෙට ලංවෙනා

ගෝමර ලද කියමින්
කරබාලම ඔබේ ඔය හිත මැද
ආදරේ කිය කියා හොදටම
නුඹ හදවත ගියා

සුන්දර කෝල සිනා
ගින්දර තාල මනා
අන්දර වැට ලග පානා

පිංබර දාක පතා
පෙම්බර ආල කතා
මම නුබේ වෙන්නට ඕනා

රුව දිලෙනා
කවි දිලෙනා
කරකාරෙට බදිනා

පද අමුනා මට කියනා
නුඹ ගජමන් නෝනා

නිදි වරනා රැය ගෙනෙනා
පෙම් හීනෙක වෙලුනා
හද ගැහෙනා හිත හිත මා
පෙම මටමයි ඕනා

රුව දිලෙනා
කවි දිලෙනා
කරකාරෙට බදිනා

පද අමුනා මට කියනා
නුඹ ගජමන් නෝනා

නිදි වරනා රැය ගෙනෙනා
පෙම් හීනෙක වෙලුනා
හද ගැහෙනා හිත හිත මා
පෙම මටමයි ඕනා

උන්මාද ප්‍රේම ගීය | Unmada Prema Geeya by BnS ft. Yohani, Kaizer Kaiz

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයිබින්දා ඒ ගී මෙදා

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයිබින්දා ඒ ගී මෙදා

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොකොයිබින්දා ඒ ගී මෙදා

කොහිද යන්නේ ඔයා පද්ද පද්ද
මේ වටපිටේ ඇස්වල වද්ද වද්ද
උඹේ ආලේ නැතුව මාව කැඩිලවත්ද
මගේ හදවත දාන්නේ දැන් සද්ද බද්ද
මේ හීන රඟහලක් කරන්නට තෙයියත් තා
තිබු අඩියක් ගානේ මාව ගිනි ගත්තා
තටු ස්වල්පයක් ගහලා ඔයා මාව රවටා
කල්පයක් මාව තියාගන්න ඉන්න දෙයියම්පා දෙයියම්පා

හන්තාන වැස්සේ
උනුහුමක් ඔස්සේ
අපි එදා මිමිනූ
ගීයයි මෙදා ඇසුනේ

මතකයන් අස්සේ
හිත තාම ගැස්සේ
අපි එදා තෙපලූ
ගී යයි මෙදා
ඇසුනේ

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයිබින්දා ඒ ගී මෙදා

ප්‍රේම ගීය ඇසෙන්නා
ප්‍රේම ගීය ඇසෙන්නා
ප්‍රේම ගීය ඇසෙන්නා

කල්පයක් තිස්සේ
සිතිවිල්ල ඔස්සේ
දැවටෙනා පෙම් ගී
ඇයි මේ වගේ ඇසුනේ

සිහිලැල්ල අස්සේ
හාදුමල් වැස්සේ
හීනයක් තැවරූ
ආදරය දැන් ඇහැරේ

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොඉබින්ද ඒ ගී මෙදා

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
කොයිබින්දා ඒ ගී මෙදා
කොයිබින්දා ඒ ගී මෙදා
කොයිබින්දා ඒ ගී මෙදා

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube

Moving On by Yohani [2021]

Made it through
An aching heart
Remains of you
Remains undue
Every time i find my way,
To live to fight another day
Every turn on the freeway
I’ll remember you always
Haunts me for one mistake
Pulled over my insane.
I’m moving on
It’s been too long
Now I know
To find my way, I’m leaving you
Lies are your ABC
Blinded I couldn’t see
Changed myself right here
All for you my dear
In another life
Maybe i’ll love you twice
Goodbye tonight
Won’t apologize
Every turn on the freeway
I’ll remember you always
Haunts me for one mistake
Pulled over my insane.
I’m moving on
It’s been too long
And now I know
To find my way, I’m leaving you

පාට පාට හැඩ වැඩ ගොඩ ගැසුණු (Par-tuh Par-tuh Haduh Waduh Goduh Gah-Su-Nu)
කාට කාට කිව්වත් පද ගෙතුණු (Car-tuh Car-tuh Kiw-wuhth Puh-duh Gay-tu-nu)
රෑට රෑට ඉඳහිට මට දැනුනු (Rai-tuh Rai-tuh in-duh-he-tuh mar-tuh thay-nu-nu)
ගාට ගාට තුරුලට ගොඩ වැදුණු (Gar-tuh gar-tuh thu-ru-lutah goduh wah-du-nu)

හැර දමා යන වග දැන දැන අද හෙට (Hai-Ruh Dama Yanuh waguh dan-uh dan-uh aduh hate-uh)
මම ඉඟි බිඟි බැඳි මායම් හැට හතරට (Mum-uh in-gi bin-gi ban-di maa-yum hah-tuh huh-thur-rut-uh)
බිඳ සිඳ පිටුපා හමුවුන වරදට (bin-duh sin-duh pi-tu-pah hum-mu-wu-nuh wuh-ruh-duh-ta)
තනිවම සමවැදුනෙමි මම දැහැනට (thur-ni-wum-ah sum-muh-wah-du-nemi Mum-uh dah-huh-nuta)

I’m moving on
It’s been too long
Now I know
To find my way, I’m leaving you

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube

අපේ කොල්ලෝ | Ape Kollo by Bathiya & Santhush ft. Yohani & etc

මුලු පිටියම දෙවනත් කර
ජයගමු නොසැලීම
පසු නොබසින අදිටන ගෙන
හැප්පෙමු පෙර සේම

ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ

වැට කඩුලු බ්ද කඩුලු ගමු
සිත සවිය කොට පිටිය ජය ගමු
වැටෙන තැන නැගිට යමු සිහ
නදින් මුළු ලොවම කලබමු

අද බබලන මුතු ඇට ඔබ
මත දුදලපු මුතු කැට එළි
රල බිදගෙන පෙරටම යමු
බාදක බ්ද ගෙන රට

හද ගැස්මන් නවතින තැන
නංවමු ජය රාවය
මුලු ලෝකෙම දන්නම නම
දිනවමු සැමදාම

ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ

ඉතින් ආදරේ | Ithin Adare by Yohani [2021]

Ithin adare patha
lathawune obe namin
sithin wedana didii miyadune

Edath maruthe wage salawunee
obee wadhan yalith saagaree pawaa hdawamin

wasanthaya man
soyaa awidin
balaa innam nubee asalin
ananthaya dan ahinsaka man
hadaa watemin dara innam

Kaluwara rayata nuba genena gindara
awilena magee sayane udama wathirena
liyana ra saluwen wedhana

Ithin adare patha
lathawune obe namin
sithin wedana didii miyadune

Edath maruthe wage salawunee
obee wadhan yalith saagaree pawaa hdawamin

Aran awith adath balan
ube ayithi wasikam
rangane awasan uwee paaluwee eliwena paye
maname adaree thaamath ekase
kelesadha me pawa eka rayen gewenne
daradadu kama thawamath iwasanne
numba mage katu akulayi raththarane

Me raga madale
api athare gatune jiwithe
naa pasuthawunee maga harune adharee

Ithin adare patha
lathawune obe namin
sithin wedana didii miyadune

Edath maruthe wage salawunee
obee wadhan yalith saagaree pawaa hdawamin
hdawamin
hdawamin
hdawamin

ඉතින් ආදරේ | Ithin Adare by Yohani [2021]

ඉතින් ආදරේ පතා
ලතැවුනේ ඔබේ නමින්
සිතින් වේදනා දිදී මියැදුනේ

එදත් මාරුතේ වගේ සැලවුනේ
ඔබේ වදන් යලිත් සාගරේ පවා හඩවමින්

වසන්තය මං
සොයා ඇවිදින්
බලා ඉන්නම් නුඹේ අසලින්
අනන්තය දැන් අහින්සක මං
හඩා වැටෙමින් දරා ඉන්නම්

කලුවර රැයට නුඹ ගෙනෙන ගින්දර
ඇවිලෙන මගේ සයනේ උඩම වැතිරෙන
ලියන රෑ සලුවෙන් වේදනා

ඉතින් ආදරේ පතා
ලතැවුනේ ඔබේ නමින්
සිතින් වේදනා දිදී මියැදුනේ

එදත් මාරුතේ වගේ සැලවුනේ
ඔබේ වදන් යලිත් සාගරේ පවා හඩවමින්

අරන් ඇවිත් අදත් බලන්
උඹේ අයිති වාසිකම්
රංගනේ අවසන් උවේ පාලුවේ එලිවෙන පැයේ
මනමේ ආදරේ තාමත් එකසේ
කෙලෙසද මේ පව එක රැයෙන් ගෙවෙන්නේ
දරඩඩු කම තවමත් ඉවසන්නේ
නුඹ මගේ කටු අකුලයි රත්තරනේ

මේ රග මඩලේ
අපි අතරේ ගැටුනේ ජීවිතේ
නෑ පසුතැවුනේ මග හැරුනේ ආදරේ

ඉතින් ආදරේ පතා
ලතැවුනේ ඔබේ නමින්
සිතින් වේදනා දිදී මියැදුනේ

එදත් මාරුතේ වගේ සැලවුනේ
ඔබේ වදන් යලිත් සාගරේ පවා හඩවමින්
හඩවමින්
හඩවමින්
හඩවමින්

Manike Mage Hithe Lyrics in English by Satheeshan ft. Yohani

Manike mage hithe
Mudu ee nura hangum yaawii Awilewii
Neriye number nage maage
Neth eha meha yawi
Sihiwewi

Maa hitha langama dawatena
Huru pemaka patalena
Ruwa naari manahaari sukumaali numba thama

Ma hitha langama dawatena
Huru pemaka patalena
Ruwa naari manahaari sukumali numba thama

Manike mage hithe
Mudu ee nura hangum yaawii Awilewii
Neriye number nage maage
Neth eha meha yawi
Sihiwewi

[RAP]
Ithin epa mata nma wangu
Gaththe hitha numba magenma hangu
Aley numbatama walangu
Manike wennepa thawa sunangu

Game katakarama kella
Hitha wela numbe ruwata billa
Nethin netha gaththaama alla
Mage hithath naha matama mella

Kelle Kelle
Wela mage hitha paththu
Wenawada thawa tikak kittu
Mata pissu thada wenne widihata gassu

Oya dunna igiyata mathwuu
Bambareke mama thatu issu
Oya watakaragena Raswuu
Roththen hitha aragaththu bambara

Maa hitha langama dawatena
Huru pemaka patalena
Ruwa naari manahaari sukumaali numba thama

Maa hitha langama dawatena
Huru pemaka patalena
Ruwa naari manahaari sukumaali numba thama

Manike mage hithe
Mudu ee nura hangum yaawii Awilewii
Neriye number nage maage
Neth eha meha yawi
Sihiwewi

Maa hitha langama dawatena
Huru pemaka patalena
Ruwa naari manahaari sukumaali numba thama

Maa hitha langama dawatena
Huru pemaka patalena
Ruwa naari manahaari sukumaali numba thama

ඇවිදන් යනවා | Awidan Yanawa by Yohani ft. Funky Dirt [2021]

ඇවිදන් ඇවිදන් යනවා මම
ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා මගේ
කදුලැලි නුබහට නොපෙනන දුරකට

හලන්නෑ උහුලන් ඉන්නම්.. නෙතු අග කදුලේ
නුබේ මතකේන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුබේ දෙතොලේ
මගේ නම නොතියෙන දවසක් එනකම්

හලන්නෑ උහුලන් ඉන්නම්.. නෙතු අග කදුලේ
නුබේ මතකේන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුබේ දෙතොලේ
මගේ නම නොතියෙන දවසක් එනකම්

දැන දැනමයි ලිව්වේ… නුබ නැති මගේ ලෝකේ..
මේ හිස් අවකාශේ.. නෑසේවි මේ ගීතේ…
නුබ වෙනුවෙන් ලිව්වේ.. නුබගෙන් සගවන්නේ..
මා සරලව ලීවේ සිගිතිය මනසට කවිපද බර වේ…
ආලය හොයාන අපි කෑ කාලය
ආලය කියාන අප විදි රාගය
අද ඉතිරිය මතකය – කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය
කෝ .. මා හොයනවා සොදුරිය….මා වෙනුවෙන් තෙත්වුනු නෙත්වල දිස්නය
සද ඇති නමුත් නුබ නැති මගේ රාත්‍රිය අදුරුය
ඇස්වල කදුලුය දැන් මට පුරුදුය…
මගේ කිදුරිය… නුබ ගිය ක්ශිතිජය මට ඈතය
අයිතිය නැති තැන ආදරේ එලෙසම
ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම
අපායේ අහසට හද වැඩියද අමාවකට මං කවි ලීවද
පිපෙද්දි දැනෙද්දී අපි ප්‍රමාදය ප්‍රේමේ අකාලය ගෙවිච්ච කාලය
කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය
මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්‍රේමනීය විෂගෝර විකාරය
Yeah-
පිට දාන හැගුම් මේ ඇඩෙන හැගුම්
ඒ මතක රැගුම් පපුවට කැක්කුම්
Like a vaccum in ma soul – baby How you could be gone…
ප්‍රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි කොතනට වැදුනයි බොක්කට වැදුනයි
වෛරයෙන් ප්‍රේමෙන් දෙඅතක ඇදුනයි රාක්ශ නෙත්වල ඇයි අද කදුලයි
මාස දෙක තුන නොදැනිම ගෙවුනයි මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි
නුබ ඇවිදින් මතකය අවුලන
සයිබර් අවකාශෙක සොහොනයි
ඔව් අපේ සොහොනයි පෙම් සිහිවටනයි
දශකෙට ඈතින් ආදරේ උපතයි දෙදහස් විසිඑක ආදරේ විපතයි… ආදරේ විපතයි…

නොකියමයි ලංවුනේ නොදැනිම අප වෙන් වුනේ..
කාලයයි සොබාදමයි අප ලං කර වෙන්කරේ…
එදා ඇබ්බැහියක් වුනු පෙමක්… අද මගේ මතකේ ශේෂයේ..
නොමැරුනා…. හදවතක් ඉවසුවා..

written by Murshad Huvais