Playful and nostalgic Sinhala children’s song about a lonely doll.
Song Lyrics
මේ හොඳ ලස්සන බෝනික්කා..
තනිවී හඬනා හැටි දැක්කා..
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ..
මේ හොඳ ලස්සන බෝනික්කා..
තනිවී හඬනා හැටි දැක්කා..
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ..
කඳුළුවලින් කම්මුල් පෙඟිලා..
ලස්සන රතු සායම් මැකිලා..
බෝනික්කා අපි එක්කලා කිව්වා..
රහසක් ඉකිබිඳලා..
පුංචි බබා මං හිටි නිවසේ..
සෙල්ලමටයි හිත මුළු දවසේ..
පාඩම් වැරදීලා මේ පාරත්
පංතියෙ අන්තිමයා..
ඔක්කෝටම මුල බෝනික්කා..
කියලා බනිනව ලොකු අක්කා..
ඒ හින්දා මං යනවා යන්නට
එනවද මා එක්කා..
මේ හොඳ ලස්සන බෝනික්කා..
තනිවී හඬනා හැටි දැක්කා..
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ..
කඳුළුවලින් කම්මුල් පෙඟිලා..
ලස්සන රතු සායම් මැකිලා..
බෝනික්කා අපි එක්කලා කිව්වා..
රහසක් ඉකිබිඳලා..
පුංචි බබා මං හිටි නිවසේ..
සෙල්ලමටයි හිත මුළු දවසේ..
පාඩම් වැරදීලා මේ පාරත්
පංතියෙ අන්තිමයා..
ඔක්කෝටම මුල බෝනික්කා..
කියලා බනිනව ලොකු අක්කා..
ඒ හින්දා මං යනවා යන්නට
එනවද මා එක්කා..
මකුළු දැලෙන් රුවලක් බැඳලා..
පුවක් කොලෙන් ඔරුවක් හදලා..
බෝනික්කා නලවන්නයි යන්නේ..
අපි ඔක්කොම නැගලා..
බෝනික්කා නලවන්නයි යන්නේ..
අපි ඔක්කොම නැගලා..
බෝනික්කා නලවන්නයි යන්නේ..
අපි ඔක්කොම නැගලා..
Song Information
Song Title: බෝනික්කා (Bonikka)
Artist: Roy Peiris ft. Swarnathilaka De Silva
Lyrics: Kithsiri Samaranayake
Genre: Children’s Song / Nursery Rhyme
Language: Sinhala
Release Year: 1960s
Song Analysis
Song Summary
“Bonikka” is a beloved classic Sinhala children’s song that captures a whimsical conversation between children and a doll they found by the lake. The mood is lighthearted and imaginative, yet it touches on the relatable childhood experience of being scolded for prioritizing play over studies. It follows the children as they comfort the doll and embark on a magical journey in a boat made of an areca nut leaf (puwak kola).
Song Meaning
The song explores themes of childhood innocence, empathy, and the desire for freedom from academic pressure. The doll serves as a mirror for the child who owns it; the doll is blamed by the “big sister” for the child failing her lessons and being last in class. By running away with the doll, the children are essentially seeking a world where play and imagination are valued. The use of traditional Sri Lankan play elements, like the “puwak kola” boat and spider-web sails, anchors the song in local cultural heritage, celebrating a time when toys were made from nature.
Frequently Asked Questions (FAQ)
What is the main story of the song Bonikka?
The song tells the story of children finding a crying doll by a lake and taking it with them to cheer it up and go on an imaginary adventure.
Who are the singers of this classic track?
The song is performed by Roy Peiris and Swarnathilaka De Silva.
What traditional Sri Lankan items are mentioned in the lyrics?
The lyrics mention a “puwak kola” (areca nut leaf) which was traditionally used by Sri Lankan children to make toy boats or sleds.
What is the “secret” the doll tells the children?
The doll reveals that its owner was scolded by her sister for being last in class because she spent all day playing with the doll.
Who wrote the lyrics for Bonikka?
The lyrics were written by Kithsiri Samaranayake.