එක දවසක් | Eka Dawasak Handawaka by Ishan Hewage ft. Tharindu
එක දවසක් හැන්දෑවක නුවරට එන්නවැව් දිය තරමට වැඩියෙන් සෙනෙහස දෙන්නඑදා වගේ තව දවසක් නුඹව දකින්න පොරි අහුරට ඇදිලා එන මින් පේලිසියොතුන් රෑන් තුරු හිස් මත හුන් පේවීපියවර මැනපු අපි ඇවිදන්…
The biggest collection of Sinhala song lyrics.
එක දවසක් හැන්දෑවක නුවරට එන්නවැව් දිය තරමට වැඩියෙන් සෙනෙහස දෙන්නඑදා වගේ තව දවසක් නුඹව දකින්න පොරි අහුරට ඇදිලා එන මින් පේලිසියොතුන් රෑන් තුරු හිස් මත හුන් පේවීපියවර මැනපු අපි ඇවිදන්…
බමන තුරුපත් සෙලවුණත්මදනලක් හා නැලවුණත්නොයයි සියොතුන් වළාකුළු විත්සුළඟ සැඩයැයි නම් කළත්ඇය නොඑන බව සැළවුණත්රතු රෝස මල් මැළවුණත්අප්‍රකාශිත බලා හිඳුමකිප්‍රේමයක් යැයි නම් නොලත් ගුහාගත සිත වන වැදී සැඟවීඅවර්ණව මල් පෙති හැලෙයි…