JTSP Boy

දගකාරී | Dagakaari by JTSP Boy [2024]

දගකාරී පෙම තවරන්නරෑ යාමේ තනිවෙන්නආසයි මා කාටත් හොරා.. මා ගාවින් තව වෑහෙන්නලග දැවටී සිපගන්නපෙම් හාදු දෙකපුල් තෙමා රෝස කැලෙන් පාවෙලාආවාදෝ මේ අංගනා…ඉදි නුබ ලග දැවටිලා ලස්සන නුඹේ දෙනුවන් දැකහිත ගැස්සීලා…

ල ලාවට | La Laawata by Nethmini ft. JTSP Boy [2023]

ල ලාවට දෙතොලින් මගේතොල් රස වෑහෙයි ඵලේනො නොදැකපු මූනත් මගේපෙම්බර ගතී ඇතේමං සාමකාමී කෙල්ලෙක් අනේතාමත් පෙර පරිදි වගේමං දැක්කාම තැම්පත් වගේනෑ නෑ එසේ නොවේ(නෑ නෑ එසේ නොවේ) ඔය ගැස්සිල්ල පැද්දිල්ල…

සදනාරි | Sandanari by JTSP Boy [2021]

සදනාරියක් වෙයි නුඹයි මගේ මනාලිවාරයක් නෑර නුබෙ සුව පතාවිආදරෙන් දැවටි දෙනෙත් අනුරාගිඋබෙ දෙතොල් වලින් හැගුම් පුබුදුදාවි සදනාරියක් වෙයි නුඹයි මගේ මනාලිවාරයක් නෑර නුබෙ සුව පතාවිආදරෙන් දැවටි දෙනෙත් අනුරාගිඋබෙ දෙතොල් වලින්…