Madhavee Anthony

ප්‍රේමෙට සීමාවක් | Premayata Seemawak Nane by Madhavee A

දෑසේ හී සරේ නැවතිලා හීං සැරේඋමතුයි අමුතුයි මේ ප්‍රේමේකතරේ දිය දෙතොලක් වාගේලෝකේ මේ ලෝකේනුඹ මගේ ආලෝකේසුවඳයි හැම හුස්මක් ගානේප්‍රේමෙට සීමාවක් නෑනේ අත්දෙක අල්ලාගෙන ඇස් බැන්දුම් පානාහදවත ඉල්ලාගෙන මායම් දැල් මානාමඟහැර…

අපි තමයි අපිව දන්නේ | Api Thamai Apiwa Danne by Madhavee Anthony

හිත යට මතක පොතේපිටු මත සිහින පිරේඉඳුවර දෑසින් මට පෑව මෝහනේමේ දුර සංචාරේ සීතල සංසාරේඋණුසුම නුඹගේ පිංසාර ආදරේහිරු ළඟ විකසිත වූ සඳමල මම නේදෝඑනවිට දෑත විදා සොයා ජීවිතේදෙතොලින් හුස්ම උරාකඳුලැලි…

ආදරේ ඕනෑකෙරේ | Adare Onakere by Madhavee Anthony ft. Raj [2021]

සීත මිහිදුම්සේල උනුසුම් ස්වේත සලු දැහැනේසීන සුරතල් යහන්තලා නෑනේ පාට පෙතිමල් දෑත විහිදන් සුරංගනා රෑනේනාද වෑහෙන ගුවන්තලා නෑනේ දූලු වැගිරෙනපාරේ එහාකොනආදරේ හොයනා සල්පිල් වල වේදනා නෑමල්වැල් ඇත මූනු මානේසන්සුන් නැත…