Jagath Wickramasinghe

මරීනා | Marina by Sarith & Surith ft. KVN [2023]

නෙතගින් පානඉගියෙන් පේනමායම් සගවා කෙහෙරැලින් සයුරින් ඈත රටකින් සීතආලේ ගෙනැල්ලා උනුහුමෙන් ඉර යනකොට ඈතින් අවරටහිමිහිට ඇහෙනා සංගීතෙටඅපි නැලවෙමු ඒ මේ තාලෙටලංවී ආදරෙන් මරීනාමරීනා‍යුරෝපේ සමනලීසරාගි නුවන්තීදගකාරී හිතැත්තී // මුහුවී වත් සුව…

පෙම්වතයින් සේ | Pemwathiyan Se by Jagath Wickramasinghe

පෙම්වතයින් සේ සිනාසීහමුවීලා වෙන් වී හඬාආයේ ඉතින් ප්‍රේමේ නමින්සෝ ගී ගයන් නෑ ඉතින් මිහිරාවියේ කෝ ඔබේවදනින් මැවූ ආදරේබොඳ මීදුමක් සේ ගලාදුර ඈත පාවී ගියා පෙම්වතයින් සේ සිනාසීහමුවීලා වෙන් වී හඬාආයේ…

මං නුඹෙම ද | Man Nubemada by Jagath Wickramasinghe [2015]

මං නුබෙමද අහන හිතින්නුබ මගෙමද හිතනවනම්මන් විතරද අහන මුවින්මගෙ විතරද කියනවනම් සාගරේ හඩ දිගේමේ ගඟ ගලනවනම් මං නුබේ නුබ මගේඅපි අපේ විතරනම් සඳ අහසට රළු පොළව දුරයි කියනවාඑක ඉවුරේ දෙතැනක…

ආදරේ ඔබගෙන් | Adare Obagen by Jagath Wickramasinghe

ආදරේ ඔබගෙන් හිමි වේදෝ… මා ඔබේ සැනසුම නෙදෝ..මල්සරින් පාවීලා…පෙම් සුවේ වෑහීලා..මාගේ…දෑසින් ආදරේ සේයා… යං යං යං පාවී පාවී.. ඈත ලස්සන මල් මල් මල් මල්සිහින ලොවකට නිල් නිල් නිල් නිල්දෑස දකිනට…

ඔබේ සිනා ලග | Obe Sina Laga by Jagath Wickramasinghe

ඔබේ සිනා ලග නෙත නැවතුනු දාඔබේ කතා ලග සිත නැවතුනු දාප්‍රේමය හැදින්නෙමිප්‍රේමය හැදින්නෙමිමේ ලෝ තලයේමේ ලෝ තලයේ කුමටද උපමා ඉතිහාසයේ උංප්‍රේමවන්තයින්ගෙන් ..කුමටද ආදරයේ පෙම් සැමරුම්පෙම් පාරාදීසේ ..ඉමක් කොනක් නැති ආකාසේතරු…