Eranga Abeygunasekara

හමුවෙන්නම් සඳේ | Hamuwennam Sande by Eranga Abeygunasekara

Melancholic romantic ballad reflecting on unspoken love and painful separation. Song Lyrics හදවතේ තිබුන දේ..නුඹට මං නොකියා..සැඟෙව්වේ ආදරේ..නුඹට වැඩි හින්දා.. ඔය දෑසගේ රැඳිසෙනෙහසේ ජීවිතේ තිබුනාමට ආදරේ ගැන තේරුනේ නුඹෙන් බව…

අද මා | Ada Maa by Eranga Abeygunasekara [2021]

ඔබේ මගේ කතා පොතේනොලී කතා බොහෝ ඇතේමෙසේ කියා දෙමී සඳේපෙරුම් පිරූ මගේ ආදරේ අද මා… හාදු ගවසා…ආදරේ නමින් ඔබේ වෙලා රෑ දිවා රැඳී ඉමීනුඹේ ලඟින් සදා…මා දිහා බලා හිදී..ඔබේ සුපෙම්…

කෛලාශිනී | Kailashini by Eranga Abeygunasekara [2019]

චේතනා මෝදුවන ලොචනා ස්ව්ප්න මත මානාරි රූ මෝරනා යා වෙනා ප්‍රේමයට කාරණා රාග මන රහසේම පාවි ගියා සේයා වෙනා ඈ රූ රටා සිත් අහසේ අශා මවා දෙව්ළියේ මන බන්දනා පෙම්…