ලස්සනයි උමා | Lassanai Uma by Saman Jayanath Jinadasa
තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬළදුටු නෙත රැවටුනා තමයිකිමද මේ තරම් ඒ ගැනහිනැහෙන්නට කාරණාමුහුන රතු වෙලා දෙනෙතින්කඳුළු පනින තුරු එළියටඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා… නුඹෙ වත මඬළ සඟවා…
The biggest collection of Sinhala song lyrics.
තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬළදුටු නෙත රැවටුනා තමයිකිමද මේ තරම් ඒ ගැනහිනැහෙන්නට කාරණාමුහුන රතු වෙලා දෙනෙතින්කඳුළු පනින තුරු එළියටඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා… නුඹෙ වත මඬළ සඟවා…
තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬළ දුටු නෙත රැවටුනා තමයි කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා මුහුන රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඔහොම හිනා වෙනකොට නුඹ…