පාට දේදුනු සේදිලා | Paata Dedunu Sedila by Sunil Edirisinghe
පාට දේදුනු සේදිලාඈත කදු යායේසීත රෑ සද පීදිලානීල තරු යායේනීල තරු යායේ ඈ ලවන් තෙරේසෝ ගී සුසුම් නැගීමීදුම් වලා ලෙසින් පාවීඈතින් හැපී බිදේ පාට දේදුනු සේදිලා… මා නුවන් දියේපීනා නැගෙන්…
The biggest collection of Sinhala song lyrics.
පාට දේදුනු සේදිලාඈත කදු යායේසීත රෑ සද පීදිලානීල තරු යායේනීල තරු යායේ ඈ ලවන් තෙරේසෝ ගී සුසුම් නැගීමීදුම් වලා ලෙසින් පාවීඈතින් හැපී බිදේ පාට දේදුනු සේදිලා… මා නුවන් දියේපීනා නැගෙන්…
මා ඉතින් යන්න යනවා.මට යන්න අවසරයිමට අරන් යන්න ඇත්තේමේ මතකය විතරයි මා ඉතින් යන්න යනවාමට යන්න අවසරයිමට අරන් යන්න ඇත්තේමේ මතකය විතරයි නුඹ සදක් වෙලා පායාමට එළිය වූ වගයිනුඹ සදක්…
රට කරවන්ට නම්දළදා මැදුර අධිකව මිල කල හැකියසිරිමා බෝධියේ ලංසුව පැහැදිලියකලුගල් වලට විකුනාගෙන සීගිරියසීගිරි කුරුටු ගී බයිලා කල හැකිය රට කරවන්ට නම්රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේවටිනා කියන දේ විකිනිය…
මිනිසා සුවඳයි මල සේනුවණින් එළියයි හිරු සේපරවී වැටිලාඒ හිරු මල මේ දෙරණේ පොළවේ උරුමේ කියමින්බිලිදී විහිඟුම් ගුණදම්දහසින් මියෙනා සටනින්අඟලේ හිමිකම් සොයමින්ලොව නහවා සෝ කඳුලින්සැනහේ ජය පැන් පුරමින් මිනිසා සුවඳයි මල…
සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතුනිධන්ගත සේරුවාවිල මහ සෑ ගිරි,සාදු සාදු වන්දනා කරම්සාදු සාදු වන්දනා කරම් මේ මහාභද්‍ර කල්පයෙහි බුදු වූ ගරුතරකකුසද කෝනාගම කාශ්‍යප ගෞතම මුණිවරකකුසද කෝනාගම කාශ්‍යප ගෞතම මුණිවර…
මේ තරම් සියුමැලිද කළු ගල්හිතන්නටවත් බැරි නිසාමම ගියා අවුකන බුදුන්ටත්දෑස් දුන් මිනිසා සොයා කලා වැව ලඟ ඉලුක් හෙවනකමැටි පිලක පැදුරක් එලාරිදුම් පිරිමදිමින් බලයි ඔහුමැරෙන ඉපදෙන රළ දිහා ඉසුරුමුණියේ නුඹ තැනූපෙම්බරිය…
සොර දෙටුවෙක් කස තැලුම් කකාදං ගෙඩියට ගෙන යන ගමනේවදක බෙරේ දැක සොරා ගන්ට එයකදිමයි ලොබ සිතුවාලූඅනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් බුදු පුතෙකුන් පිඞු සිඟා වැඩිය හොත්දෙන්නට…
දසිස් දිනා රුපු රජුන් නසා… ලොව තෙදින් තමා නතු කළෙන් මෙමාඑද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙදතවත් එවන් රුපු කැළක් විනා.. දසිස් දිනා රුපු රජුන් නසා…ලොව තෙදින් තමා නතු කළෙන්…
සන්තාප මාවතේ..සංවේදනා මැඳුරේ..සංවේගයෙන් දන්වා සිටිම්..වෙන්වීම මා ඇගෙන්.. තරුවක් ලෙසින් වැලපී හඬා රැයේ..දැරියක් හිදී තනිවී දෙමංතලේ..නොසැලී රැඳී කඳුලක් ඇගේ නෙතේ..හඬගා කියයි නටඹුන් අතීතයේ.. සන්තාප මාවතේ..සංවේදනා මැඳුරේ..සංවේගයෙන් දන්වා සිටිම්..වෙන්වීම මා ඇගෙන්.. හසරැල්…
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹයහතින්දෝ කොළොම්පුරේඉන්න නොවේ මියැදෙන්න හිතයි මටනුඹ නැති හන්දා මං තනියේ ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹයහතින්දෝ කොළොම්පුරේඉන්න නොවේ මියැදෙන්න හිතයි මටනුඹ නැති හන්දා මං තනියේ හැන්දෑ අවරට…